නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේක මම ගොඩක් කල් පාවිච්චි කලා බන්.. හොඳට වැඩ..
    ලංකාවෙ ඕනෙම නම්බරේකට sms / mms යවන්න පුළුවන් මේකෙන්.. 100% working

    https://mms.gishan.net/

    file එකක් attach කලේ නැත්නම් යන්නෙ sms එකක්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    yahoo messanger එකේ තිබුණා ඉස්සර 1500 එන නම්බර් එකකට කෝල් කරලා free කෝල ගන්න විදිහක්.. 2012 වෙනකම් වැඩ කරා විනාඩි 11.55 ගන්න පුළුවන්. කට් උනාම ආයේ කෝල් කරන්න ඔනේ....

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    yahoo messanger එකේ තිබුණා ඉස්සර 1500 එන නම්බර් එකකට කෝල් කරලා free කෝල ගන්න විදිහක්.. 2012 වෙනකම් වැඩ කරා විනාඩි 11.55 ගන්න පුළුවන්. කට් උනාම ආයේ කෝල් කරන්න ඔනේ....

    හොයලා බලමු ලොක්කා සොයන්නට සම්බ වෙයි ;);)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මේක මම ගොඩක් කල් පාවිච්චි කලා බන්.. හොඳට වැඩ..
    ලංකාවෙ ඕනෙම නම්බරේකට sms / mms යවන්න පුළුවන් මේකෙන්.. 100% working

    https://mms.gishan.net/

    file එකක් attach කලේ නැත්නම් යන්නෙ sms එකක්

    මේක 100% වැඩ මචන් එත් මේක Dialog මොබිටෙල් විතරයි හොදේ ඕනෙම එහෙකට බැ ;)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේක 100% වැඩ මචන් එත් මේක Dialog මොබිටෙල් විතරයි හොදේ ඕනෙම එහෙකට බැ ;)

    මචන් මන් දැන් ඕක ට්‍රයි කර.. sms නම් යන් නෑ බන්, නිකන් මැසෙජ් එකක් එනවා ඒත් යවන එක පෙන්නන් නෑ., mms නම් යනව ඇති :nerd:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මචන් මන් දැන් ඕක ට්‍රයි කර.. sms නම් යන් නෑ බන්, නිකන් මැසෙජ් එකක් එනවා ඒත් යවන එක පෙන්නන් නෑ., mms නම් යනව ඇති :nerd:

    නොමිලේ කෙටි පණිවිඩ යවන්න ඕනා අය යන්න මේකට මම මේක චෙක් කළා 100% වැඩ කරනවා දැනට මේ වෙලේ ඒ කියන්නේ 2014/01/15 13.50 මම වෙලාව දිනේ දැම්මේ මේක පස්සේ බලන උන් මේක වැඩ කරන් නැතිව ගියාම මගේ අම්ම තාත්තා මතක් කරන ;);)

    වෙබ් එක :http://www.afreesms.com/freesms/
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නොමිලේ කෙටි පණිවිඩ යවන්න ඕනා අය යන්න මේකට මම මේක චෙක් කළා 100% වැඩ කරනවා දැනට මේ වෙලේ ඒ කියන්නේ 2014/01/15 13.50 මම වෙලාව දිනේ දැම්මේ මේක පස්සේ බලන උන් මේක වැඩ කරන් නැතිව ගියාම මගේ අම්ම තාත්තා මතක් කරන ;);)

    වෙබ් එක :http://www.afreesms.com/freesms/

    will try :lol:
     
    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    අපෝ වැඩ කරන් නෑ බන්.... :growl::growl::growl::growl:
    මචන්ලා, මම දන්න විදියට නම් රිලයබල් සේවාවක් ක්න්ජෙශන්ස් නැතුව ලබා ගන්න නම් ගෙවීමක් කරන්න වෙනවා.. ෆ්‍රී කොල් සාර්තක නැ..voipbuster,skype,yahoo,google voice වගේ එව්වා ගෙවලා පාවිච්චි කරන්න, පාඩු නැ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මචන්ලා, මම දන්න විදියට නම් රිලයබල් සේවාවක් ක්න්ජෙශන්ස් නැතුව ලබා ගන්න නම් ගෙවීමක් කරන්න වෙනවා.. ෆ්‍රී කොල් සාර්තක නැ..voipbuster,skype,yahoo,google voice වගේ එව්වා ගෙවලා පාවිච්චි කරන්න, පාඩු නැ..

    ඔයාට වැරදිලා ෆ්‍රී කෝල් සාර්ථක නැ කියන්න බැ මොකද කාලයක් අපි හොදට ෆ්‍රී කෝල් ගත්තා FREE 411 වලින් එහෙම දැන් උනත් ඉතින් එහෙම එකක් හොයා ගත්තනම් ගොඩ ඉතින්
     
    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    කට්ටිය ඔහොම search කරන ගමන් Sri Lankan voip number එකක් ගන්න පුළුවන් විදිහක් හොයලා කියන්න . Free or paid .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කට්ටිය ඔහොම search කරන ගමන් Sri Lankan voip number එකක් ගන්න පුළුවන් විදිහක් හොයලා කියන්න . Free or paid .
    Stupid Island Telecom Regulation never allowed vitual numbers.. So if its not from major carries in SL you can't have a number..