Qatar to sri lanka free call ganna vidiyak thiyenawanam kiyanna please

mama nan ara skpe offer ekak tibilla ..EUR kiyak da manda hambu wela aussi call kara..3minuts thama katha karaganda hambune

මචන් ලංකාවෙ ඉදන් සිංගප්පූරුවට කතා කරන්න 1ක් එවහන්කො.
Rep +3

මේක මම ගොඩක් කල් පාවිච්චි කලා බන්.. හොඳට වැඩ..
ලංකාවෙ ඕනෙම නම්බරේකට sms / mms යවන්න පුළුවන් මේකෙන්.. 100% working
https://mms.gishan.net/
file එකක් attach කලේ නැත්නම් යන්නෙ sms එකක්
SMS යවන්න වෙන සයිට් මොකටද gmail තියෙද්දි. Gmail ඕන රටකට නොමිලේග 100% ක් වැඩ කරනවා. වෙන්නෙ මෙහෙමයි. sms 50 ක් තියෙනවා. අපි එකක් යවපුවාම 50 න් එකක් අඩු වෙලා 49 වෙනවා. අපි යවපු එකෙක් ඒකට රිප්ලයි කලොත් නොමිලේ යවන්න පුලුවන් පුමානය 5 කින් වැඩි වෙනවාග හැබැයි උපරිමය 50ක් දක්වා විතරයි වැඩි වෙන්නෙ.
තවත් එකක් කියන්න ඕන. රිප්ලයි නැතුව දිගට හරහට යවන්න එපා. උන් අපේ කෙටි පනිවුඩ පහසුකම නවත්වනවා. ආයි ගන්න ටිකක් කට්ට කන්න වෙනවා. බඩු වැඩ 100%ක්. මට නම් වෙන සයිට් ඕෙ නම නෑ.

eth eke yatin gmail kiyala watenawane
ඔව් ඔයා හරි සහෝදරයා ෆොන්ට් එකේ සයිස් එක ටිකක් අඩු කලානම් තමා තවත් හොද
මචන් මම දැන් මේකට රෙජිස්ටර් උනේග ඒත් එකේ කියනවානේ මගේ දවසේ ප්රමානය ඉවරයි. ආයිත් හෙට හම්බවෙමු කියලා. මම එක කොල් එකක් වත් ගත්තෙ නැහැ.

සමාවෙන්න සහෝ ඇත්තටම වැරදීමක් උනේ. වැරුද්ද හැදුවා.