නොමිලේ-පෝන් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නොමිලේ-පෝන් එකක්

    මගෙ ලග තියෙනව මෙන්න මේ ජාතියේ පෝන් එකක් හැබැයි ඒකෙ ඩිස්ප්ලේ එක ගිහින් ඩිස්‍ප්ලේ එක දාන්න විතරයි තියෙන්නෙ බඩු ගින්දර වගේ වැඩ
    මම හිතුව ඒක එලකිරි එකේ කාට හරි ඒක දෙන්න
    කෝ බලන්න ඕන කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න
    1270122573-1.jpg

     
    • Like
    Reactions: raichu

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    poddak hoyala balala phone ekak nathi ekekta dunnanam hondai :) (but me kaale phone ekak nathi ekekwa hoyanawa kiyanne kalunika hoyanawa wage)