නොමිලේ බඩු ගෙන්වමු (FREE)

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    නොමිලේ බඩු ගෙන්වමු (FREE)

    gift-giving.jpg

    ඔන්න ඔයලට මම අදත් අරගෙන අවේ තවත් වටිනා තෑග්ගක් ඔයාල හැමෝටම..නොමිලයේ තෑගි ලැබෙන විදිහක් ගැන කියල දෙන්නයි හදන්නේ...


    හරි එහෙනම් මුලින්ම මේ Link එකෙන් ගිහින පහල site එකේ register වෙන්නකෝ(මෙතැනින් ගිහින් register උනොත් පටන් ගන්නකොටම ඔයාලට credits 1000 ක් හම්බවෙනවා)

    මෙතැනින් ගිහින් Register වෙන්න


    User name එකක්/ Password එකක්/ හා ඔයාගේ email ලිපිනය දීල register වෙන්න.ඊට පස්සේ Login කියල ආවොත්,ඔයාල කලින් දීපු Username හා Password දීල log වෙන්න, එතකොට ඔයාලා මේ වගේ page එකකට ඒයි..





    ඉතින් මේ site එකේ ටිකක් ඇවිදල credits ටිකක් හොයාගන්න...

    දැන් credits 3000ක් විතර හොයා ගත්තට පස්සේ මේ වැඩේට අත ගහන්න...





    මේ රූපෙ තියෙනවා වගේ උඩම තියෙන I'm looking for කියන තැන ඔයාලට ඕනේ වෙන දෙවල් type කරල search කරල බලන්න..බොහෝ විට ගොඩාක් අඩු credit ගානකට ඔයාල හොයන දෙයක් තියෙන්න පුලුවන්..(සමහර විට නොතිබෙන්නත් පුලුවන්)

    දැන් කියල දෙන්නම් කොහොමද නොමිලයේ මේ බඩුවක් ගන්නේ කියලා

    හිතන්නකෝ මම Ear phone එකක් හෙව්වා කියලා මම ඒක click කරල ගියහම මේ වගේ page එකක් එනවා





    හරි,දැන තමයි වැඩේ කරන්න තියෙන්නේ.මුලින්ම මේ ඔයාල ‍තෝර ගත්ත බාන්ඩේ Bid කරල දිනන්න තරම් ප්‍රමානවත් credit ගනනක් ඔබලග තියෙනවද කියල බලන්න..


    ඊලගට වැදගත්ම දේ තමයි...Free shipping everywhere else කියල තියෙනවද කියල බලන්න..
    (නැතිනම් ඔයාල Bid කරල දිනුවත් ඔයාලට එවන්නනම්,නැව් ගාස්තු දෙන්න කියනාවා(Shipping cost)


    මොකද සමහර වෙලාවට තියෙනවා Exact shipping - ( ඒ කියන්නේ නැව් ගාස්තු කතාකරල තීරනය කරගන්න පුලුවන් කියන එක)


    2015-06-15%2B08_10_50-Free_%2BVerizon%2Blg%2Bphone%2B-%2BPhones%2B-%2BListia.com%2BAuctions%2Bfor%2BFree%2BStuff.png



    තවත් සමහර ඒවා තියෙනවා Local pickup -( ඒ කියන්නේ නැව් බාන්ඩය තියෙන රටට අවිල්ල ගන්න පුලුවන් කියලා )





    හරි මේ ඔක්කොම කරුනු බලලා අවුලක් නැත්නම් Bid කරන්න පටන් ගන්න ඕනේ
    ඒත් ඊට කලින් Description එකයි Comments ,ටිකයි කියවල බලන්න. ඔයාලට කොහොම බාන්ඩයක්ද ලැබෙන්නෙ..මොනවහරි දෝශ තියෙනවද.. වගේම Bidding history එක බලන්න ඕනේ,කොහොම අයද Bid කරල තියෙන්නේ..Bid එක පටන් අරන් තියෙන්නේ කීයකින් වගේද..කීදෙනෙක් විතර Bid කරල තියෙනවද වගේ තොරතුරු බලල ඒවට අනුව තමයි ඔයාල Bid කරන්න ඕනේ



    ඊලගට තව කරුනක් බලන්න ඕනේ ඒ තමයි..තව කොච්චර වෙලාව්වක් මේ Bid එක අවසන් වෙන්න තියෙනවද කියලා..ඇත්තටම කිව්වොත් මේක තමයි Bid එක දිනන්න තියෙන අවස්තාව වැඩිකරන්න පුලුවන් උපක්‍රමය



    බලන්න රූපයේ තියෙනවා තව දවස් 9 පැය 10ක්

    හිතන්න ඔයාලා දැන් මේකට බිඩ් කරල High bidder වෙලා bid එක දිනනවා.ඒත් ඔය දවස් 9 ඇතුලත වෙන කෙනෙක් ඇවිල්ල ඔයාට වඩා එක credit එකක් හරි වැඩියෙන් bid කලොත් වෙලාව අවසන් වෙනකොට එතකොට ඒ bid කරපු කෙනා තමයි දිනන්නේ
    (අත්දැකීමෙන් කියන්නේ මට ඔහොම වෙලා තියෙනවා google nexus එකකට bid කරලා )



    24.png



    දැන් බලන්න මෙතන.තව තියෙන්නේ පැය දෙකයිනේ..ඉතින් දැම්ම හරි තව ටිකක bid එක අවසන් වෙන්න ලංඋනාම හරි තියෙන ගානට වඩා bid කරන්න එතකොට ජයග්‍රහනය ඔබේ අතේ..


    මෙතැනින් ගිහින් Register වෙන්න


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මටත් ඕක මාස ගානකට කලින් යාලුවෙක් කිව්වා‍‍‍.... ටයි කරා ‍‍.. වැඩක් නෑ බං ... ඔක්කෝම USA & CANADA විතරයි දෙන්නේ... නිකං කාලේ නාස්ති උනා... අපරාදේ
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මටත් ඕක මාස ගානකට කලින් යාලුවෙක් කිව්වා‍‍‍.... ටයි කරා ‍‍.. වැඩක් නෑ බං ... ඔක්කෝම USA & CANADA විතරයි දෙන්නේ... නිකං කාලේ නාස්ති උනා... අපරාදේ

    කොහෙද බන් USA & CANADA විතරක් දෙන්නේ..
    මේක පලහන් [පොඩ්ඩක්,


    K4NWoT8.jpg


    ඔතන ship : Sri Lanka කියන තැනට ටික් එකක් දන්න ඕනේ, එතකොට තමයි sri ලංකාවට දෙන ඒවා වැටෙන්නේ
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මගේ බර ගානක් ඔය සයිට් එකේ තියනවා බන්

    ඉතින් මොනවා හරි Bid කරලා අරගනින්කෝ, ඔය ඕන තරම් බඩු ගන්න තියෙන්නේ..

    ක්‍රෙඩිට් කියක් තියෙනවද account එකේ