නොමිලේ ලැප්ටොප්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ලසන්ත අයියලාගේ Online Entrepreneurs Club එකේ ඉන්න මෘදුකාංග ඉංජිනේරුවෙකු සහ දැවැන්ත මෘදුකාංග ව්‍යාපාරිකයෙකු වන නලින්ද අයියා දුප්පත් දරුවෙක්ට ලැප්ටොප් එකක් පරිත්‍යාග කරපු මොහොතක්. ඇත්තටම අගය කරලා යුතු වැඩක්.

    ඉගෙනීමට අවශ්‍ය Laptop හීනය හීනයක් නොවුණු ෂස්මින්දී දියණියගේ කතාව
    ❤️
    ලැප් එකට ෆුල් සල්ලි දුන්නේ Camera LK අයිතිකාරය . :confused2:


    (උ දැනුවත් කරලා කරපු වැඩේ හොදයි. හරි කෙනාට credit එක යන්න ඕන නිසා දැම්මේ. )
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පින් අත‍ේ වැඩ ... සතුටුයි .. තව තවත් පරිත්‍යාග කිරීමට හැකි වේවා ..
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    මෘදුකාංග ඉංජිනේරුවෙකු සහ දැවැන්ත මෘදුකාංග ව්‍යාපාරිකයෙකු
    මේ නම් බොරු නේ? මන් දන්න විදියට පොර graphic designing කරන්නේ and youtube