ලැප් එකට ෆුල් සල්ලි දුන්නේ Camera LK අයිතිකාරය .ලසන්ත අයියලාගේ Online Entrepreneurs Club එකේ ඉන්න මෘදුකාංග ඉංජිනේරුවෙකු සහ දැවැන්ත මෘදුකාංග ව්‍යාපාරිකයෙකු වන නලින්ද අයියා දුප්පත් දරුවෙක්ට ලැප්ටොප් එකක් පරිත්‍යාග කරපු මොහොතක්. ඇත්තටම අගය කරලා යුතු වැඩක්.
ඉගෙනීමට අවශ්‍ය Laptop හීනය හීනයක් නොවුණු ෂස්මින්දී දියණියගේ කතාව![]()
(උ දැනුවත් කරලා කරපු වැඩේ හොදයි. හරි කෙනාට credit එක යන්න ඕන නිසා දැම්මේ. )