නොමිලේ විදුලිය... Cooling fan එකෙන්
මචන්ලා මේක කොයිතරම් සාර්ථකදනම් දන්නේ නෑ..
මේ වීඩියෝ එක බැලුවාම තෙරෙයි,මටත් දන්නවනම් කියන්ඩකො කොහොමද මේකා මේ බල්බ් එක පත්තු කරන්නේ මේකෙන්..එච්චර විදුලියක් මේ Cooling fan එකෙන් හැදෙනවද...
දන්න කෙනෙක් අන්න ඒ දේ පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ..අනිත් අයටත් ගොඩක් වටී...

Cooling fan එකෙන් මොන කොච්චර Output එකක් හැදෙනවද..ඒ Output එක වැඩි කරගන්ඩ බැරිද

වැදගත් දෙයක් නම් සලකලා යන්ඩ,බම්ප් එකකුත් එක්ක

Last edited:
fake