නොමිලේ විදුලිය... Cooling fan එකෙන්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නොමිලේ විදුලිය... Cooling fan එකෙන්

    මචන්ලා මේක කොයිතරම් සාර්ථකදනම් දන්නේ නෑ.. :rolleyes: මේ වීඩියෝ එක බැලුවාම තෙරෙයි,මටත් දන්නවනම් කියන්ඩකො කොහොමද මේකා මේ බල්බ් එක පත්තු කරන්නේ මේකෙන්..එච්චර විදුලියක් මේ Cooling fan එකෙන් හැදෙනවද...:confused: දන්න කෙනෙක් අන්න ඒ දේ පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ..අනිත් අයටත් ගොඩක් වටී...:D:yes:

    Cooling fan එකෙන් මොන කොච්චර Output එකක් හැදෙනවද..ඒ Output එක වැඩි කරගන්ඩ බැරිද :confused::rofl::dull:

    වැදගත් දෙයක් නම් සලකලා යන්ඩ,බම්ප් එකකුත් එක්ක:yes:

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆෑන් එකට කරන්ට් එක දීල ෆෑන් එක කරකවල ඒ කැරකෙන එකෙන් කරන්ට් එක ගන්න ? :no: :no:
    පිස්සුද බං.. ඒකෙන් ශක්තිය හානි වෙන එක විතරනෙ වෙන්නෙ :yes: :yes:
    කෙලින්ම කරන්ට් එකෙන් ගන්න එක ඊට වඩා වාසියිනෙ.. :yes: :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ෆෑන් එකට කරන්ට් එක දීල ෆෑන් එක කරකවල ඒ කැරකෙන එකෙන් කරන්ට් එක ගන්න ? :no: :no:
    පිස්සුද බං.. ඒකෙන් ශක්තිය හානි වෙන එක විතරනෙ වෙන්නෙ :yes: :yes:
    කෙලින්ම කරන්ට් එකෙන් ගන්න එක ඊට වඩා වාසියිනෙ.. :yes: :yes:

    Ithin uu kynwane concept eka fake kyl.. :s
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Sail-Car-4031.jpg

    Trool science mathak una bn,
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    ෆෑන් එකට කරන්ට් එක දීල ෆෑන් එක කරකවල ඒ කැරකෙන එකෙන් කරන්ට් එක ගන්න ? :no: :no:
    පිස්සුද බං.. ඒකෙන් ශක්තිය හානි වෙන එක විතරනෙ වෙන්නෙ :yes: :yes:
    කෙලින්ම කරන්ට් එකෙන් ගන්න එක ඊට වඩා වාසියිනෙ.. :yes: :yes:

    :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    puluwan methanadi karanne athin karakawala current eka ganna moter eka same magnet polarity ekak haraha yawala karakawana eka,

    habai powerful magnet 4k ho ita wada one.

    generate wena current eka moter eka karakena RPM ekata anulomawa samanupathika wenawa.

    http://topmagneticgenerator.com/
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක ෆේක් නෑ. ඕක කරන්න පුළුවන් දෙයක්. හැබැයි මැග්නට් කියන්නේ අසීමිත විදියට ශක්තිය ගබඩා වෙලා තියෙන දෙයක් නෙමෙයි. මැග්නට් වල තියෙන ශක්තියත් ඉවර වෙනවා. අර වටේට තියෙන මැග්නට් වල ශක්තිය ඉවර උන දවසට ඕක කැරකෙන්නේ නෑ. ශක්තිය මවන්න බෑ. ශක්තිය එකකින් තව එකකට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්.