නොමිලේ 10GB Web Storage

gayanfuntime

Member
Jan 8, 2017
9
2
0
==============================================
නොමිලේ 10GB Web Storage
==============================================


මේකෙදි 10GB File Storage එකක් ලැබෙනවා .මේකේ විශේෂත්වය තමා URL එකක් හරහා වුනත් අපේ File Storage එකට බාගන්න පුළුවන්. ඊට පස්සේ ඕනම වෙලවක අපිට බාගන්න පුළුවන්.

මේක ඔයාලට හදුන්වල දුන්න නිසා මගේ refer link එක හරහා ගිහින් register වෙන්න. (refer link හරහා register වෙද්දී refer link එක අයිති එක්කෙනට 1GB කින් File Storage එකේ ප්‍රමාණය වැඩි වේ ) ඉතින් නිකන් ගිහින් register වෙනවට වඩා හොදයිනේ වෙන කෙනකුට උදව්වෙක් කරගෙනම register වෙන එක.

refer link එක ======> https://mfi.re/?c2roqz1
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    මගේ එකෙනුත් පින්වතුන් ටිකක් ගිහින් හෙල්ප් එකක් කරනු මැන... මම මුගේ එකෙන් ගියේ :D
    https://mfi.re/?ointooz

    16GB thiyenawa dan
     
    Last edited: