මට මේක අහම්බෙන් මගේ WhatsApp යාලුවෙක් එව්වා link එකකින් ගියාම ලැබුනේ. එත් මට ලැබුනේ 20 GB නේ 50 ක් ලැබුනේ නැහැ.
Site : 50 GB Free
Site : 50 GB Free
Last edited by a moderator:
මට මේක අහම්බෙන් මගේ WhatsApp යාලුවෙක් එව්වා link එකකින් ගියාම ලැබුනේ. එත් මට ලැබුනේ 20 GB නේ 50 ක් ලැබුනේ නැහැ.
Site : 50 GB Free
ඇයි බන් මමත් මේ ටෙස්ට් කරන ගමන් ඉන්නේ. ඔකේ කලින් ඒවා බොරු නිසා මමත් නොකර ඉන්න හැදුවේ. එත් මේකේ ගහලම තියෙනවනේ බන්. අන්තිමේදී මගෙන් ෆොනේ නම්බර් එක ඉල්ලන්න අව. පස්සේ දීල වෙන page එකට ගියාට පස්සේ එකේ තිබ්බේ විස්තරේ ගහන්න ඕන code එක. මගේ Airtel එකට බැරි උනා .. මොබිටෙල් නම් හරි ගියාMongalda yako ubata?![]()

නයිස් ට්රයි ෆ්රී ඩේටා දෙන උන්ට හොස්ටින් එකක් අරන් සයිට් එකක් හදන්න බෑ blogspot වල තියෙන්නේ පලයන් බන් යන්න උබේ හිතුවද මේකේ ඉන්නේ කැරට් කන හාවො කියලා උබේම සයිට් එක මේකේ ගහල අපේ උන්ව අන්දන්න උබ හදන්නේAnyway reported
![]()