Questions නොමිලේ 50GB දෙන මේ වගේ වෙබ් site එකක්

Status
Not open for further replies.

kaluballa

Junior member
  • Jul 23, 2011
    71
    53
    18
    මට මේක අහම්බෙන් මගේ WhatsApp යාලුවෙක් එව්වා link එකකින් ගියාම ලැබුනේ. එත් මට ලැබුනේ 20 GB නේ 50 ක් ලැබුනේ නැහැ.
    Site : 50 GB Free
     
    Last edited by a moderator:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මට මේක අහම්බෙන් මගේ WhatsApp යාලුවෙක් එව්වා link එකකින් ගියාම ලැබුනේ. එත් මට ලැබුනේ 20 GB නේ 50 ක් ලැබුනේ නැහැ.
    Site : 50 GB Free

    dan oka mona network ekenda denne?
     
    Last edited by a moderator:

    kaluballa

    Junior member
  • Jul 23, 2011
    71
    53
    18
    Mongalda yako ubata? :lol::lol::lol:
    ඇයි බන් මමත් මේ ටෙස්ට් කරන ගමන් ඉන්නේ. ඔකේ කලින් ඒවා බොරු නිසා මමත් නොකර ඉන්න හැදුවේ. එත් මේකේ ගහලම තියෙනවනේ බන්. අන්තිමේදී මගෙන් ෆොනේ නම්බර් එක ඉල්ලන්න අව. පස්සේ දීල වෙන page එකට ගියාට පස්සේ එකේ තිබ්බේ විස්තරේ ගහන්න ඕන code එක. මගේ Airtel එකට බැරි උනා .. මොබිටෙල් නම් හරි ගියා
     
    • Haha
    Reactions: GadgetPodda

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    අම්බෝ ශාන්ත :ROFLMAO: :ROFLMAO:

    ඕවට අහුවෙන වුන් 2020ත් ඉන්න්වද බන්:unsure::unsure:
     
    • Haha
    Reactions: GadgetPodda

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නයිස් ට්‍රයි ෆ්‍රී ඩේටා දෙන උන්ට හොස්ටින් එකක් අරන් සයිට් එකක් හදන්න බෑ blogspot වල තියෙන්නේ පලයන් බන් යන්න උබේ හිතුවද මේකේ ඉන්නේ කැරට් කන හාවො කියලා උබේම සයිට් එක මේකේ ගහල අපේ උන්ව අන්දන්න උබ හදන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::LOL: Anyway reported :yes:
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    නයිස් ට්‍රයි ෆ්‍රී ඩේටා දෙන උන්ට හොස්ටින් එකක් අරන් සයිට් එකක් හදන්න බෑ blogspot වල තියෙන්නේ පලයන් බන් යන්න උබේ හිතුවද මේකේ ඉන්නේ කැරට් කන හාවො කියලා උබේම සයිට් එක මේකේ ගහල අපේ උන්ව අන්දන්න උබ හදන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::LOL: Anyway reported :yes:

    Report karanna kiyala haduwe.. me account eka na kiyanawane.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Whatsapp message එන ඒවනම් බොරු බන්.
    මේ සයිට් එකෙන් නම් 5GB free ගන්න පුලුවන් : http://i**************.com


    ගොං පපයෙක් වෙන්න එපා.. ඕක මං හදපු phishing site එකක්. :rofl:
     
    Last edited by a moderator:
    Status
    Not open for further replies.