නොමිලේ Add 1k daganna kamatida

Status
Not open for further replies.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මං අලුත් වැඩක් පටන් ගන්නවා... මගේම වෙබ් සයිට් එකක් මං කරගෙන යනවා.. ඒකේ 1GB වගේ ඉඩක් තියෙනවා. නමුත් තවම මං පාවිච්චි කරල තියෙන්න් 34MB වගේ ගාණක්. ඉතිං අපරාදේ නේ.. මගේ සයිට් එකේ ඔයාලගේ ඈඩ් එකක් නොමිලේම දාගන්න කැමති නම් මට කතා කරල කියන්න... ඕනෙම දෙයක් සම්බන්ධව ඈඩ් එකක් දාන්න පුලුවන්.. හැබැයි ඔයාලගේ ඈඩ් එක ඔයාලම ඩිසයින් කරල මට ඊමේල් කරල එවන්න ඕනෙ.. හරිද... ඔයාල කරන ජොබ් එකේ. සේවා ස්ථානයේ හරි ව්‍යාපාරයක හරි ඕනෙම ඈඩ් එකක් දාන්න පුලුවන්.. ඕනෙනං සයිට් එකක් කරන්න කැමති අය ඉන්නවනං පොඩි පොඩි ස්පේස් කෑලි උනත් දෙන්නම්... ඈඩ් දාන අය ඉක්මන් කරල මගේ ඊමේල් එකට ඊමේල් එකක් හරි කෝල් එකක් හරි දීල රෙජිස්ටර් අංකයක් ගන්න.... සත පහක් වත් මං අය කරන්නෑ.... .හරිද.. මේක සම්පූර්ණයෙන් නොමිලේ කරන දෙයක් එළකිරි යාලුවන්ට.. හිතන්න එපා මගේ සයිට් එන පබ්ලිෂ් කරනව කියල හොදද... එහෙනම් ඉක්මන් කරන්න.... ඉක්මන් කරොත් ඔයාලගෙ ඈඩ් එකත් දාගන්න පුලුවන්...



    [email protected]
    0774911247

    ***********************
    Do not try to advertise/Publish your site in elakiri.
    Read forum rules.if you want to get people for advertise use your email and mobile.
    Thread reported to Administrators.
    /Moderator


     
    Last edited by a moderator:
    Status
    Not open for further replies.