නොම වේ පැරණි රන් ගී...

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නොම වේ පැරණි රන් ගී...

    ආනන්ද රණසිංහ, මගේ අප්පච්චි, අවුරුදු 35කට ආසන්න කාලයක් සංගීතය කලත් video release කරේ බොහොම ලඟකදි.

    අපි ඉන්නෙ මාවනැල්ලේ. සංගීතය ආදායම් මාර්ගයක් කරනොගත්ත නිසයි මං හිතන්නෙ අප්පච්චි ගොඩක් ජනප්‍රිය චරිතයක් නොවුනෙ. අප්පච්චි මේ හැකියාව වැඩිපුරම පාවිච්චි කරේ ගමේ පංසලේ භක්ති ගීත ප්‍රසංග වලටයි නාට්‍ය වලටයි.

    කලින් මේ ගැන පළ කරපු ත්‍රෙඩ් එකකට ආපු යහපත් ප්‍රතිචාර නිසා අප්පච්චිගෙ සිංදු සේරම අලුත් පෝස්ට් එකකට මම ඇතුල් කරා.

    මට ඕනෙ අප්පච්චිව ජනප්‍රිය කරවන්න නෙවේ මචං. අප්පච්චි සැඟවුනු දක්ෂ කලාකරුවෙක් නිසා සහ අප්පච්චි ආදරෙන් ගෞරවයෙන් රකින පැරණි ගී සහ නූර්ති ගී ඉදිරි පරම්පරාවටත් රැගෙන යාමට මට කල හැකි දේ ඒ පමණින් කරන්නයි මට ඕනෙ.

    අප්පච්චි බොහොම සතුටු වේවි අප්පච්චිගෙ මේ අලුත් රසිකයන්ගේ ප්‍රතිචාර දැනගන්න.

    කතා කරන්න ඔහුට 0713066530

    ලියන්න:
    ආනන්ද රණසිංහ, වහරක්ගොඩ, මාවනැල්ල

    මේ තියෙන්නෙ අප්පච්චිගෙ සිංදු ටික.

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Niyamai machan.

    Ara den kale un kiyana sindu maasa 6n untath mathaka ne.

    Den inna gaayakayo party ekakata trip ekakata giyahama kiyanneth oya sindu thama.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    නියමයි මචන්... :yes:
    මේ වගේ තාත්තා කෙනෙක් ලබපු, උඹ හුගාක් වාසනාවන්තයි...
    :)
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    supiri machan tawa tiyenawanam dapan.menna mewa tama niyama sangeetaya.

    Niyamai machan.

    Ara den kale un kiyana sindu maasa 6n untath mathaka ne.

    Den inna gaayakayo party ekakata trip ekakata giyahama kiyanneth oya sindu thama.

    නියමයි මචන්... :yes:
    මේ වගේ තාත්තා කෙනෙක් ලබපු, උඹ හුගාක් වාසනාවන්තයි...
    :)

    кσяη ησρє;17986647 said:
    bump machan.tfs

    බොහොම ස්තුතියි මචන් බම්ප් සහ කමෙන්ට්ස් වලට. ඉදිරියේදි අප්පච්චි කරන සිංදු අනිවාර්යෙන්ම උඹලත් එක්ක බෙදා ගන්නම්.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    niyamayi machan niyamayi pattaa call ekak dennam

    ගොඩක් ස්තූතියි සහෝ. උඹ තමයි අප්පච්චිගේ සින්දු අගය කරල කලින් ත්‍රෙඩ් එකේ මුල්ම කමෙන්ට් එක දැම්මෙ. ගොඩක් ස්තුතියි උඹට!
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    සුපිරි මචං. මම කලින් ඔයා දාපු ත්‍රෙඩ් එකත් බුක්මාර්ක් කරලා තියෙන්නේ. කෝල් එකක් දෙනවා නං කොයි වගේ වෙලාවකටද දෙන්න ඕනි? උදේට, රෑට? ටයිම් එකක් කියන්නකෝ තාත්තා ෆ්‍රී
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගොඩක් ස්තූතියි සහෝ. උඹ තමයි අප්පච්චිගේ සින්දු අගය කරල කලින් ත්‍රෙඩ් එකේ මුල්ම කමෙන්ට් එක දැම්මෙ. ගොඩක් ස්තුතියි උඹට!

    agaya karanna deyak thibuna nisaa agaya kare mata neme thanks ubata kantharayedi labuna diya podak wage me tika machan kalekata passe ape kama rasa cindaa:yes::D
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    niyamayi machan niyamayi pattaa call ekak dennam

    සුපිරි මචං. මම කලින් ඔයා දාපු ත්‍රෙඩ් එකත් බුක්මාර්ක් කරලා තියෙන්නේ. කෝල් එකක් දෙනවා නං කොයි වගේ වෙලාවකටද දෙන්න ඕනි? උදේට, රෑට? ටයිම් එකක් කියන්නකෝ තාත්තා ෆ්‍රී

    agaya karanna deyak thibuna nisaa agaya kare mata neme thanks ubata kantharayedi labuna diya podak wage me tika machan kalekata passe ape kama rasa cindaa:yes::D

    ඇත්තමයි ලොකු සතුටක් දැනෙනව මචංලා. අප්පච්චිට කථා කරන්න හොඳම උදේ 8 ඉඳල රෑ 10 විතර කාලෙදි මචං.