සිත් නිවනට මියුරු ගී
ආනන්ද රණසිංහ, මගේ අප්පච්චි, අවුරුදු 35කට ආසන්න කාලයක් සංගීතය කලත් video release කරේ බොහොම ලඟකදි.
අපි ඉන්නෙ මාවනැල්ලේ. සංගීතය ආදායම් මාර්ගයක් කරනොගත්ත නිසයි මං හිතන්නෙ අප්පච්චි ගොඩක් ජනප්‍රිය චරිතයක් නොවුනෙ. අප්පච්චි මේ හැකියාව වැඩිපුරම පාවිච්චි කරේ ගමේ පංසලේ භක්ති ගීත ප්‍රසංග වලටයි නාට්‍ය වලටයි.
කලින් මේ ගැන පළ කරපු ත්‍රෙඩ් එකකට ආපු යහපත් ප්‍රතිචාර නිසා අප්පච්චිගෙ සිංදු සේරම අලුත් පෝස්ට් එකකට මම ඇතුල් කරා.
මට ඕනෙ අප්පච්චිව ජනප්‍රිය කරවන්න නෙවේ මචං. අප්පච්චි සැඟවුනු දක්ෂ කලාකරුවෙක් නිසා සහ අප්පච්චි ආදරෙන් ගෞරවයෙන් රකින පැරණි ගී සහ නූර්ති ගී ඉදිරි පරම්පරාවටත් රැගෙන යාමට මට කල හැකි දේ ඒ පමණින් කරන්නයි මට ඕනෙ.
අප්පච්චි බොහොම සතුටු වේවි අප්පච්චිගෙ මේ අලුත් රසිකයන්ගේ ප්‍රතිචාර දැනගන්න.
කතා කරන්න ඔහුට 0713066530
ලියන්න:
ආනන්ද රණසිංහ, වහරක්ගොඩ, මාවනැල්ල
මේ තියෙන්නෙ අප්පච්චිගෙ සිංදු ටික.

අප්පච්චිගේ ෂෝ එකක් ලඟදිම යනව ශ්‍රී ටීවී එකේ. වීඩියෝ ටික හම්බුන ගමන් උඹලට දෙන්නම්