නොරොච්චෝලේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    තාම ෆුල් කැපෑසිටි දුවන්නේ නැද්ද බන්
    වැඩ වැඩ. මිනිහාගෙන් උපරිම වැඩ ගන්නවා. බුදු සරනින් දෙවි පිහිටෙක් අවුලක් නම් යන්න එපා. හදිසියෙවත් බ්‍රේක්ඩඩවුන් ගියොත් ඩොලර් ⁣කොච්චර තිබ්බත් පැය 20ක් වත් කපන්නම වෙනවා
     
    • Love
    Reactions: helplesser