~නොලිවුන කවිය~ - Noliuna Kaviya

nwnbs

Member
"නොලිවුන කවිය" මගේ ආසම මාතෘකාවක්... :D
ලස්සනයි නංගා...
11.gif
සාර්ථකයි...:)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    wow.......
    නොලියවුනු කවිය ගැන ඔයාගෙ අතින් ලියැවුනු කවිය මෙච්චරම ලස්සන නම්.......
    නොලියවුනු කවිය කොච්චර ලස්සන ඇතිද....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    wow.......
    නොලියවුනු කවිය ගැන ඔයාගෙ අතින් ලියැවුනු කවිය මෙච්චරම ලස්සන නම්.......
    නොලියවුනු කවිය කොච්චර ලස්සන ඇතිද....

    ඔය අදහසමයි මටත් දැනුනේ ඒ නිසා ඔයාව උපුටා ගන්නවා ;)
    නංගි කොච්චර බාධා ආවත් කරදර ආවත්
    තමන්ගේ හැකියාව අවියක් කරගන්න
    එයින් ජීවිතය ජයගන්න. ස්තූතියි ඔබට:)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මේ නිර්මාණ්‍යේ මම කැමති දේවල් කිහිපයකම තියෙනවා......
    1. තේමාව
    2. නිරමාණය ගලා ගෙන යන විදිහ
    3. Background එක

    ලස්සන නිර්මාණයක් සහෝදරී....ගොඩාක් රස වින්දා.... ඇත්තමයි.....


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    "නොලිවුන කවිය" මගේ ආසම මාතෘකාවක්... :D
    ලස්සනයි නංගා...
    11.gif
    සාර්ථකයි...:)

    හැමදාම වගේ මගෙ නිර්මාණය අගය කලාට
    ගොඩාක් ස්තූතියි නුවන් අයියා....
    ..:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow.......
    නොලියවුනු කවිය ගැන ඔයාගෙ අතින් ලියැවුනු කවිය මෙච්චරම ලස්සන නම්.......
    නොලියවුනු කවිය කොච්චර ලස්සන ඇතිද....


    ඔව්...
    ඒක ලියවුන දවසට මගෙ ජීවිතේම ලස්සන වේවි....:)

    බොහොම ස්තූතියි නිර්මාණය අගය කලාට:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔය අදහසමයි මටත් දැනුනේ ඒ නිසා ඔයාව උපුටා ගන්නවා ;)
    නංගි කොච්චර බාධා ආවත් කරදර ආවත්
    තමන්ගේ හැකියාව අවියක් කරගන්න
    එයින් ජීවිතය ජයගන්න. ස්තූතියි ඔබට:)

    බොහෝම ස්තූතියි අයියේ දිරි ගැන්වීමට:)
     
    තමන් තුල තියෙන ආදරණීය පැතුමක බලපොරොත්තුවක් ඉටුවනා තුරු බලා හිඳිනා නැඟණිය.........බලාපොරොත්තු සඵල වූ දාට මෙවැනිම රසබර අකුරු ගොඩක්ම තිලිණ කරාවී.......


    ඉදිරිගමනට සුබ පැතුම්.........:D