wow.......
නොලියවුනු කවිය ගැන ඔයාගෙ අතින් ලියැවුනු කවිය මෙච්චරම ලස්සන නම්.......
නොලියවුනු කවිය කොච්චර ලස්සන ඇතිද....


mmmmmm....Lassana wachana tikak thiyanawa.... anarghai..![]()

"නොලිවුන කවිය" මගේ ආසම මාතෘකාවක්...
ලස්සනයි නංගා...සාර්ථකයි...![]()
![]()

wow.......
නොලියවුනු කවිය ගැන ඔයාගෙ අතින් ලියැවුනු කවිය මෙච්චරම ලස්සන නම්.......
නොලියවුනු කවිය කොච්චර ලස්සන ඇතිද....


ඔය අදහසමයි මටත් දැනුනේ ඒ නිසා ඔයාව උපුටා ගන්නවා
නංගි කොච්චර බාධා ආවත් කරදර ආවත්
තමන්ගේ හැකියාව අවියක් කරගන්න
එයින් ජීවිතය ජයගන්න. ස්තූතියි ඔබට



Theemawa lassnai..
arathya hagumbarai..
kiyawanna sanweedhi..
sidhuwuna mata athhamai..![]()
