නොවටිනා ගණන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    Inflation ඒකත් ඒක්ක Mobile,Laptop,Monitors වල මිලගණන් අසාමාන්‍ය වැඩිවීමක්.
    පුලුවන් තරම් ඒ්වා මග අරින්න අවශ්‍යි. හරිම දුකයි.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Duka thamai machan... sahenna mentally watei api. Allan imu.

    Ekata ekathu wela gamanakwath yanna na doo... patta negative vibe ekak watema thiyenne
    ------ Post added on May 21, 2022 at 6:42 PM
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mata pissu wage ban
    Eka tana nawatila kisima progress ekak na
    Bara ganak wiyadam mata investment walata expire wena dewal nam na
    Ath atahata salli enne na properties tibbata
    oyata witharak nemei, hamootama pissu, dan thel, gas, ganne netuwa dagalanawa, koheda computer phone ganne.. api harima anathai, mekath politicians la nisa.
     
    • Sad
    Reactions: Kolama and Darkseid

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    දුකයි තමා මොනවා කරන්නද කලු කඩ.
    ඩොලරෙ 204 තියනකොට බිල් කලේ උන්ඩියල් ගානට
    දැන් 360+ නිසා ඒකත් අල්ලනවා.
    මාස 3-6 ක් බඩු තියනවා කියලා පාරම් බාපු සිමෙන්ති පැක්ටරියේ වැඩ මතකනේ
    $ ගියා ජ්නුත් මිල උඩ යැවුවා. මිනිස්සු වැඩ නැවැත්තුවා මිනිස්සුන්ට ජොබ් නැති උනා හොරු වැඩි උනා☹️😫😫
     
    • Like
    Reactions: Darkseid

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දුකයි තමා මොනවා කරන්නද කලු කඩ.
    ඩොලරෙ 204 තියනකොට බිල් කලේ උන්ඩියල් ගානට
    දැන් 360+ නිසා ඒකත් අල්ලනවා.
    මාස 3-6 ක් බඩු තියනවා කියලා පාරම් බාපු සිමෙන්ති පැක්ටරියේ වැඩ මතකනේ
    $ ගියා ජ්නුත් මිල උඩ යැවුවා. මිනිස්සු වැඩ නැවැත්තුවා මිනිස්සුන්ට ජොබ් නැති උනා හොරු වැඩි උනා☹️😫😫
    meka nam simenthi wage nemei, phones nam itin wena ratakata hari wikunane puluwan, ara monitor ehema wikunuwe natnan e ganatama wikunai, hebei ayeth genwanne nethi wei, hebei monawa unath owa minissu gannawa, monitor eka kadunoth etc ewage welawata itin kohomath gannama wenawane, gas dan kochcharak wedi unath ganna wenawa
     
    • Sad
    Reactions: Tharaka25