හාල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    මම ලංකාවට ගියා පුතා ඒක්ක හදිසි වැඩකට. ඒනකොට බෑග් දෙකම හිස් නිසා 50kgක් දෙන්නටම ගේන්න පුලුවන්. 10kgක් විතර ඇදුම් වලට යන්නෙ ඉතුරු 40kgට මොකද කරන්නෙ කියල හිතල කීරි සම්බ 5kg පැකට් දාන්න හිතුනා..

    දන්න කියන නැද්ද කෙනෙක්ගෙ කඩයකට ගියා කිරුලපණ market ඒකට. ඒයා කිව්වා කට්ටිය ඉස්සරහ හාල් නෑ කියල පොඩ්ඩක් ඉන්න කියල. කඩේ සෙනග ගියහම මට කිව්ව ටක් ගාල කාර්ඒකේ ඩිකිය අරින්න මම දාන්නම් කියල. මම ඇහුව ඇයි කියල. මේ දවස් වල ගණන් යන නිසා හංගගෙන ඉන්නෙ කිව්වා. පුතාට නිසා බෑ කියන්නත් බැරි නිසා දුන්නෙ කිව්වා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    අපි දැන් මොකද කරන්න ඕන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    ඇයි උඹ ඉන්න රටේ කීරි සම්බා නැද්ද? මට මොනවද යකෝ ඔය රටවල් කීරි සම්බාවත් නැති..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මොකක්ද රට, සෝමාලියාවද...
    ඇයි යකෝ මෙහෙන් කෑම ගෙනියන්න තරං අහේනිය තියෙන රටවලුත් තියෙනවද...
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    ඇයි උඹ ඉන්න රටේ කීරි සම්බා නැද්ද? මට මොනවද යකෝ ඔය රටවල් කීරි සම්බාවත් නැති..
    උඹලනම් ලංකාවෙ විදියට හිතන මී හරක් බං.. තොපිලට නිකං වත් මොලයක් නැති නිසා ඔය රට ඔහම වෙන්න ඇත්තෙ..
    පිට රට හාල් නැති කතාවක් නෙමෙයිනෙ කිව්වෙ.. කිලෝ 5ක් සාමානයෙන් යුරෝ 15ක් වත් වෙනවා .. නිකන් ගිනියන බෑග් ඒකේ පුරවන්න ඔ්න නිසා ගත්තෙ

    මොකක්ද රට, සෝමාලියාවද...
    ඇයි යකෝ මෙහෙන් කෑම ගෙනියන්න තරං අහේනිය තියෙන රටවලුත් තියෙනවද...
    සමහර විට උඔලගෙ අම්මා තාත්තලා මීහරක් වගේ මෝඩ වෙන්න ඇති

    සාමාන්‍යයෙන් ලියල තියෙන දෙයක් තේරුම් ගන්න බැරි උඹල වගේ හරක් හැමදාම ඒකම තැනමයි.
    ------ Post added on Jan 28, 2025 at 6:53 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    උඹලනම් ලංකාවෙ විදියට හිතන මී හරක් බං.. තොපිලට නිකං වත් මොලයක් නැති නිසා ඔය රට ඔහම වෙන්න ඇත්තෙ..
    පිට රට හාල් නැති කතාවක් නෙමෙයිනෙ කිව්වෙ.. කිලෝ 5ක් සාමානයෙන් යුරෝ 15ක් වත් වෙනවා .. නිකන් ගිනියන බෑග් ඒකේ පුරවන්න ඔ්න නිසා ගත්තෙ

    සාමාන්‍යයෙන් ලියල තියෙන දෙයක් තේරුම් ගන්න බැරි උඹල වගේ හරක් හැමදාම ඒකම තැනමයි.
    ------ Post added on Jan 28, 2025 at 6:53 PM

    මොනවද බන් ඔය රටවල්, යුරෝ 15ට කීරි සම්බා කිලෝ 5ක්? රුපියල්ම 4,600 ගානක් නේ. කවුද ඔය රටවල් කරන්නේ? මිනිස්සුන්ට තුන්වේල කන්න හාල් ටිකවත් අඩුවට දෙන්න බැරිද ඔය රට කරන එකාට? වැඩක් නෑ වැඩක් නෑ. අන්න ඒකට ලංකාව. කොහෙද කීරි සම්බා කිලෝ එකම රුපියල් 250ක් කියල කන්නේ නෑ සිංහලු. උන්ට පෙන්නන්න ඕන රටවල් කිලෝ 5ක් රුපියල් 4600 ගානක් වෙනවා කියලා... 🥱
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,628
    23,236
    113
    ඔය තියෙන්නෙ කීල්ස් වල කාගිල්ස් වල කීරි සම්බා ඕන හැටියෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    උඹලනම් ලංකාවෙ විදියට හිතන මී හරක් බං.. තොපිලට නිකං වත් මොලයක් නැති නිසා ඔය රට ඔහම වෙන්න ඇත්තෙ..
    පිට රට හාල් නැති කතාවක් නෙමෙයිනෙ කිව්වෙ.. කිලෝ 5ක් සාමානයෙන් යුරෝ 15ක් වත් වෙනවා .. නිකන් ගිනියන බෑග් ඒකේ පුරවන්න ඔ්න නිසා ගත්තෙ

    සමහර විට උඔලගෙ අම්මා තාත්තලා මීහරක් වගේ මෝඩ වෙන්න ඇති

    සාමාන්‍යයෙන් ලියල තියෙන දෙයක් තේරුම් ගන්න බැරි උඹල වගේ හරක් හැමදාම ඒකම තැනමයි.
    ------ Post added on Jan 28, 2025 at 6:53 PM
    අවුලක් නෑ. මෝඩ උනත් උන්දැල, මාව මේ රටේ බත් කාල ඉන්න පුලුවන් ලෙවල් එකට හැදුව මදෑ...
    සෝමාලියාවෙ තණකොළ කණ ලෙවල් එකට හදන්නෙ නැතුව...😅