Inflation ඒකත් ඒක්ක Mobile,Laptop,Monitors වල මිලගණන් අසාමාන්‍ය වැඩිවීමක්.
පුලුවන් තරම් ඒ්වා මග අරින්න අවශ්යි. හරිම දුකයි.
පුලුවන් තරම් ඒ්වා මග අරින්න අවශ්යි. හරිම දුකයි.
oyata witharak nemei, hamootama pissu, dan thel, gas, ganne netuwa dagalanawa, koheda computer phone ganne.. api harima anathai, mekath politicians la nisa.Mata pissu wage ban
Eka tana nawatila kisima progress ekak na
Bara ganak wiyadam mata investment walata expire wena dewal nam na
Ath atahata salli enne na properties tibbata
meka nam simenthi wage nemei, phones nam itin wena ratakata hari wikunane puluwan, ara monitor ehema wikunuwe natnan e ganatama wikunai, hebei ayeth genwanne nethi wei, hebei monawa unath owa minissu gannawa, monitor eka kadunoth etc ewage welawata itin kohomath gannama wenawane, gas dan kochcharak wedi unath ganna wenawaදුකයි තමා මොනවා කරන්නද කලු කඩ.
ඩොලරෙ 204 තියනකොට බිල් කලේ උන්ඩියල් ගානට
දැන් 360+ නිසා ඒකත් අල්ලනවා.
මාස 3-6 ක් බඩු තියනවා කියලා පාරම් බාපු සිමෙන්ති පැක්ටරියේ වැඩ මතකනේ
$ ගියා ජ්නුත් මිල උඩ යැවුවා. මිනිස්සු වැඩ නැවැත්තුවා මිනිස්සුන්ට ජොබ් නැති උනා හොරු වැඩි උනා![]()