නොවටිනා_දේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතා ටික නම් නියමයි :)

    මැක්සා කතා සෙට් එක....... ම්රු....... රෙප් දෙන්න විදියක් නැහැනෙ.......... :(

    ඒකට ප්‍රශ්නයක් නෑ..
    කට්ටිය විනෝද වුනා නම් එච්චරයි..
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ලෝක වාර්තාව

    “මිස්ටර්ට නොසෑහෙන්න උණ තියෙනවා” හදිසියේ ගිලන්ව තමා වෙතින් ප්‍රතිකාර ලැබීමට පැමිණි මලල ක්‍රීඩකයා හොඳින් පරීක්ෂා කර බැලූ වෛද්‍ය ගුණසේකර කීවේය.
    “කීයට වගේ ද ඩොක්ටර්?” ක්‍රීඩකයා වහා විමසීය.
    “උණ එකසිය දහයට නැඟලා” දොස්තර කීවේය.
    “හැබෑට, ඒකෙ ලෝක වාර්තාව කීයද ඩොක්ටර්” ලොකු උනන්දුවක් දක්වමින් මලල ක්‍රීඩකයා විමසීය.



    :lol::lol::lol::lol::lol: