කතා ටික නම් නියමයි![]()
මැක්සා කතා සෙට් එක....... ම්රු....... රෙප් දෙන්න විදියක් නැහැනෙ..........![]()
ඒකට ප්‍රශ්නයක් නෑ..
කට්ටිය විනෝද වුනා නම් එච්චරයි..
කතා ටික නම් නියමයි![]()
මැක්සා කතා සෙට් එක....... ම්රු....... රෙප් දෙන්න විදියක් නැහැනෙ..........![]()
ලෝක වාර්තාව
“මිස්ටර්ට නොසෑහෙන්න උණ තියෙනවා” හදිසියේ ගිලන්ව තමා වෙතින් ප්‍රතිකාර ලැබීමට පැමිණි මලල ක්‍රීඩකයා හොඳින් පරීක්ෂා කර බැලූ වෛද්‍ය ගුණසේකර කීවේය.
“කීයට වගේ ද ඩොක්ටර්?” ක්‍රීඩකයා වහා විමසීය.
“උණ එකසිය දහයට නැඟලා” දොස්තර කීවේය.
“හැබෑට, ඒකෙ ලෝක වාර්තාව කීයද ඩොක්ටර්” ලොකු උනන්දුවක් දක්වමින් මලල ක්‍රීඩකයා විමසීය.





JOKE OF THE DAYGon Partz BAnZ...........
Oya Gvmt Paththara karayoooooooo Creative nehe..
Un MATTO
UMBA tawath OWA dala PACHAAAAAA NOweeeee INNA balapan
Sirawata GONZ PATRZ..........















