~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බන්ටු;14960346 said:
    මේක අද බලන්න ඕන මචන්, thanks කතන්දරේ හොයල දුන්නට. !!
    ජය වේවා !! :love:

    No prob broo....
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බන්ටු;14960707 said:
    අපේ කට්ටියට subject එක හිතට අල්ලලා නෑ වගේ :(

    කොහොමත් මචං හොද ත්‍රෙඩ් එකක් දැම්ම ඔහොම තමයි...සමහරු බලලා යනවා..නිකන් bump එකක් වත් දාන්නේ නැ...:(:(:(:( මොකෙක් හරි කුණුහරපයක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් කමෙන්ට්ස් වැහි වැහැලා:yes::yes::yes::yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කොහොමත් මචං හොද ත්‍රෙඩ් එකක් දැම්ම ඔහොම තමයි...සමහරු බලලා යනවා..නිකන් bump එකක් වත් දාන්නේ නැ...:(:(:(:( මොකෙක් හරි කුණුහරපයක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් කමෙන්ට්ස් වැහි වැහැලා:yes::yes::yes::yes:

    ඒකනම් ඇත්ත මචන්, කුණුහරපනම් ගානට market වෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :(:(:(
    උඹේ අදහසට ගොඩක් ස්තුතියි මචන්!!
    දැන් උඹේ අර documentary එක බලන්නයි යන්නේ. :):cool:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බන්ටු;14960740 said:
    ඒකනම් ඇත්ත මචන්, කුණුහරපනම් ගානට market වෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :(:(:(
    උඹේ අදහසට ගොඩක් ස්තුතියි මචන්!!
    දැන් උඹේ අර documentary එක බලන්නයි යන්නේ. :):cool:

    :cool::cool::cool::cool::cool::cool:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    බන්ටු;14960368 said:
    Qualifications ගැනනම් වැඩිය දන්නේ නෑ සහෝ. මන් තොරතුරු ටිකක් මගේ යාලුවගෙන් අහල අනිවාර්යෙන් PM කරන්නම්. ලංකාවේ නේ? :D

    Thanks machn, Api Lankave thamai :yes: