නොවැම්බර් ජනාධිපතිවරණයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ජනාධිපතිවරණය කැදවනවා..- රජයෙන් ප‍්‍රකාශයක්

    pg01-anura.jpg

    අප්‍රේල් මස 25 වැනි දා පළාත් පාලන මැතිවරණය කිසිසේත් පැවැත්වෙන්නේ නැති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    ඉදිරි නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ සමඟම ඉතිරි මැතිවරණද පැවැත්වෙනු ඇති බව ද හෙතෙම උත්සව සභාවකින් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේය.

    පච අනුරය වෙනම ඉල්ලයි ද නැත්නම් හාමුට සහයෝගය දෙයි ද🤏
     
    • Like
    Reactions: hitter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරයා ඉල්ලුවත් නැතත් උඹ පොන්න රනියට නැවිලාම දීපන් :lol::lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ජනාධිපතිවරණය කැදවනවා..- රජයෙන් ප‍්‍රකාශයක්

    pg01-anura.jpg

    අප්‍රේල් මස 25 වැනි දා පළාත් පාලන මැතිවරණය කිසිසේත් පැවැත්වෙන්නේ නැති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    ඉදිරි නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ සමඟම ඉතිරි මැතිවරණද පැවැත්වෙනු ඇති බව ද හෙතෙම උත්සව සභාවකින් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේය.

    පච අනුරය වෙනම ඉල්ලයි ද නැත්නම් හාමුට සහයෝගය දෙයි ද🤏
    මුන් මේ සතුටු වෙලා ත්‍රෙඩ් දාන්නේ රනිල් හෑමු දිනයි කියලා හිතාගෙනද? 😆😆
    ජනාධිපතිවරණයට චන්දේ දාන්නේත් ලන්කාවේ මිනිස්සුම තමයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ජනාධිපතිවරණය කැදවනවා..- රජයෙන් ප‍්‍රකාශයක්

    pg01-anura.jpg

    අප්‍රේල් මස 25 වැනි දා පළාත් පාලන මැතිවරණය කිසිසේත් පැවැත්වෙන්නේ නැති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    ඉදිරි නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ සමඟම ඉතිරි මැතිවරණද පැවැත්වෙනු ඇති බව ද හෙතෙම උත්සව සභාවකින් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේය.

    පච අනුරය වෙනම ඉල්ලයි ද නැත්නම් හාමුට සහයෝගය දෙයි ද🤏

    මෙ වසරේ අයවැය තුලත් නැති ජනාධිපතිවරණයකට සල්ලි තියනවාද?
    මාර වැඩේ....

    හැබැයි ප්‍රකාශයට පත්කරලා ඡන්දේ දානකං විස්වාස නැ තියයිද කියලා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    UNP + Phottu + SLFP + කදුරට ජනතා පෙරමුන + දෙමල පක්ස + මුස්ලිම් පක්ස

    සජියා

    මාලිමාව

    සජියා + මාලිමාව - ජෙනෙරාල් නොදැම්මොත් සුනෙ සුන් - සජියාගෙ වගෙම - ලපෙයාගෙත් ඔලුව ඉදිමිලා ඉන්නෙ, උන් දන්නෙ නැහැ වෙලාවට නැවෙන්න,,මහින්දලා - රනිල්ලඑක දන්නවා,,