නොවැම්බර් පලවේනිදා ඉදන් IT කොම්පැනිවලට 30% ටැක්ස්... 🥳🎉 #IMF

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කුනු කොල්ලෙට පොඩි උංව අවුරුදු 2 - 3 කන්ට්‍රැක්ට් ගස්සනව
    ඔය වගේ ඒවට නෙමේ බං සහන දෙන්න ඕනෙ, පොඩි ස්ටාටප්ස් වලට ග්‍රෝ වෙන්න
    ඕව පොලිටිකල් ඩීල්ස්
    අනික ගේන ඩොලර් ටිකටත් කෙලියම , කම්පැනියෙං අනිවා එම්ප්ලෝයිස් ලට බෙනිෆිට් කපනව
    30% කියන්නෙ ලොකු ගානක් නෙ
    meka atta. we need a start up incubating culture in Sri Lanka. Company එකක් අලුතෙන් පටන් අරන්, ඒකට grow වෙන්න, ඒකට investment එන විදියට මේ රටේ policies(finance, labor, tax) වෙනස් වෙන්න ඕනෙ.

    මොකක්ට හරි ඕන වෙලා ඇති අලුතින් එන කොම්පෙටිශන් එක නවත්තන්න ;-)
     
    • Like
    Reactions: Cypress

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,749
    31,097
    113
    අපායෙ දොරකඩ
    Screenshot-2022-04-23-200019-resize.png
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කුනු කොල්ලෙට පොඩි උංව අවුරුදු 2 - 3 කන්ට්‍රැක්ට් ගස්සනව
    ඔය වගේ ඒවට නෙමේ බං සහන දෙන්න ඕනෙ, පොඩි ස්ටාටප්ස් වලට ග්‍රෝ වෙන්න
    ඕව පොලිටිකල් ඩීල්ස්
    අනික ගේන ඩොලර් ටිකටත් කෙලියම , කම්පැනියෙං අනිවා එම්ප්ලෝයිස් ලට බෙනිෆිට් කපනව
    30% කියන්නෙ ලොකු ගානක් නෙ

    meka atta. we need a start up incubating culture in Sri Lanka. Company එකක් අලුතෙන් පටන් අරන්, ඒකට grow වෙන්න, ඒකට investment එන විදියට මේ රටේ policies(finance, labor, tax) වෙනස් වෙන්න ඕනෙ.
    100% true bn. unta danatama 0% tax lu mun eka digatama thiyaganna try eka. pissu yakku BOI unta, BOI unta sure atha yata ganak enawa athi.
    adanita dunnawage dan hcl wage indian okkotama uparima hooran kanna denna hadanne dunna loan walata hariyanna.

    habai 30% henata wadi wage, nikan 8%-15% wage thibbanam shape kiyala hithanawa. mekath ara "raththaran biththara dana kikiliwa maruwa" wage scene ekak wei wage.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    100% bn. unta danatama 0% tax lu mun eka digatama thiyaganna try eka. pissu yakku boi unta, unta sure atha yata ganak enawa athi.
    adanita dunnawage dan hcl wage indian okkotama uparima hooran kanna denna hadanne dunna loan walata hariyanna.

    habai 30% henata wadi wage, nikan 8%-15% wage thibbanam shape kiyala hithanawa. mekath ara "raththaran biththara dana kikiliwa maruwa" wage scene ekak wei wage.

    aniwaa
    BOI eke unta witharak neme
    Siitha akkatath aniwaa sapa diila
    wade shape karanna sahenta mahansi una e anty
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    පිස්සු යක්කුනේ බන් නිලදාරීන් කියල ඉන්නේ....
    මුන්ට එක මීටිමක වාඩිවෙනවට අඩුම රුපියල් 5000ක් හමබවෙනවා, කැම බීම , වාහනේට තෙල් ලීටර් ගානට.. නිලදාරීන් ගෙන් 90%ක් දේශපාලුවන්ගෙන් 99.9999999% ක් මේ රට මේ තත්වෙට වැටුනට වග කියන්න ඔනේ :angry: :angry: :angry: :angry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    machan uba hithanne mokakda 30% tax eka gana? mama nam hithanne 8%-15% wage thibbanam hodai kiyala.
    meka "kill the goose that lays the golden egg" wage scene ekak weida?
    Oya nandalal ge rallata TAX gahilla bo wela machan
    IT company hugak USD gena ewa thiyenne. unta 30% tax waduna kiyanne un India walata move wenawa. eka 100% sure
    Me rata thawath bankoloth wenawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113

    Misleading title. Totally different discussion. This is talking about how they approve HCL 12 year tax cut. The November 30% tax is only for new companies. Any company that already established here won't have to face it.
    onama export ekakatada>? Only IT da?
    Sounds like exports under the BOI. Textile field, IT and much more industries
    They should tax fuckers who take the money out. Not who bring in the money in to the country.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කතා කරන විදිහට නම් 30% tax එනවා කියන්නේ අලුත් companies වලට. අලුත් investment නම් නැති වෙයි. ඒත් ඔහොම SDP approved ඒවාට tax exemption පාර්ලිමේන්තු වෙන් ලැබෙයි.