කුනු කොල්ලෙට පොඩි උංව අවුරුදු 2 - 3 කන්ට්රැක්ට් ගස්සනව
ඔය වගේ ඒවට නෙමේ බං සහන දෙන්න ඕනෙ, පොඩි ස්ටාටප්ස් වලට ග්රෝ වෙන්න
ඕව පොලිටිකල් ඩීල්ස්
අනික ගේන ඩොලර් ටිකටත් කෙලියම , කම්පැනියෙං අනිවා එම්ප්ලෝයිස් ලට බෙනිෆිට් කපනව
30% කියන්නෙ ලොකු ගානක් නෙ
meka atta. we need a start up incubating culture in Sri Lanka. Company එකක් අලුතෙන් පටන් අරන්, ඒකට grow වෙන්න, ඒකට investment එන විදියට මේ රටේ policies(finance, labor, tax) වෙනස් වෙන්න ඕනෙ.
මොකක්ට හරි ඕන වෙලා ඇති අලුතින් එන කොම්පෙටිශන් එක නවත්තන්න
