නොවැම්බර් පලවේනිදා ඉදන් IT කොම්පැනිවලට 30% ටැක්ස්... 🥳🎉 #IMF

batwise

Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    වැඩක් නෑ. COPE එකේ ඉන්න අනික් උන් දැක්කම.
    උන් බලන්නේ ඔක්කොම වැරදි ටික නිලධාරී පිට විතරක් දාලා shape වෙන්න.
    Politicians ලා හින්දා නෙවෙයි මෙහෙම වුණේ වගේ එකක් පෙන්නන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැඩක් නෑ. COPE එකේ ඉන්න අනික් උන් දැක්කම.
    උන් ප්‍රශන් වලට උත්තර දෙන විදිහෙන්ම පේනවා, කිසි වැඩක් කරන් නැතුව AC එකේ පුටු තම්බ තම්බ ඉනෙන් එවුන් කියලා 🤦‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඔව්. මුන් ඔක්කොම එකයි. High ranking officers ලයි, ministers ලයි..
    Sajiya kiyanne amu gawayek ban. Uge committee ekata inna kiyanne natuwa (harsha) yesterday press confernce ekak tiyala andapu ara charitha herathwa daala ban.

    Ponnama pakek oka. Yako kiyana kiyana ekata natana, janapriya decisions ganna un hariyanawada ban ratak run karanna.

    Ganiyek awilla kiwwoth pirimith jangi andinna ona kiyala sajiya tama mulinma andinne. :ROFLMAO: :ROFLMAO:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Sajiya kiyanne amu gawayek ban. Uge committee ekata inna kiyanne natuwa (harsha) yesterday press confernce ekak tiyala andapu ara charitha herathwa daala ban.

    Ponnama pakek oka. Yako kiyana kiyana ekata natana, janapriya decisions ganna un hariyanawada ban ratak run karanna.

    Ganiyek awilla kiwwoth pirimith jangi andinna ona kiyala sajiya tama mulinma andinne. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    පිස්සු යක්කුනේ බන් නිලදාරීන් කියල ඉන්නේ....
    මුන්ට එක මීටිමක වාඩිවෙනවට අඩුම රුපියල් 5000ක් හමබවෙනවා, කැම බීම , වාහනේට තෙල් ලීටර් ගානට.. නිලදාරීන් ගෙන් 90%ක් දේශපාලුවන්ගෙන් 99.9999999% ක් මේ රට මේ තත්වෙට වැටුනට වග කියන්න ඔනේ :angry: :angry: :angry: :angry:
    Yako ape ofice wala meeting walata awilla ohoma kekara gawoth pupata payin dekak deela elawala dai.. mokkuda oi me..

    Exactly. nicely said bro
    And I agree with the term "fuckers".
    Aniwa enna inna unoth discourage wenawane me hukannalage wada walin..
    ------ Post added on Oct 4, 2022 at 11:05 AM
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    all it companies export ekatada watenne bn? eka awul wagene. hcl, virtusa wage foreign countries walata services dena un awulak na but local market eke use wena service or product thiyena unwa okata ganna ba neda.
    Local market nam plata Naha bn habai CIT Eka ewata 30% walatath wada wadi Wei…
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මේ කාලකණ්නින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැහැනෙ. පිස්සු කෙළිනවා තවත්. BOI එකේ උන් මොකක්මහරි අත යටින් ඩීල් එකක් ගහලයි තියෙන්නෙ HCL එකත් එක්ක. HCL එක කවර් කරන කවර් කිරිල්ල බලපන්කො BOI එකේ පිනාලා ටික. BOI එවුන් නම් අනිවා පිනට පඩි ගන්න සෙට් එකක්. ඒක නම් පැහැදිළියි. ප්‍රශ්නයක් ඇහුවහම උත්තර නැහැ. වැල් බයිලා කියවන්නෙ.

    30% ක් Tax ගහනව නම් රටේ අනිත් පහසුකම් හොඳට තියෙන්න ඕනි. තෙල් ටික සාධාරණ ගාණකට නැහැ. Power cut & Power charges වැඩි වුණා. Internet charges 20% වැඩි වුණා. තව Tax එකත් 30% කින් වැඩි කළාම අවුරුද්දට ඩොලර් බිලියන ගාණක් ගේන IT industry එකේ Foreign කම්පැණි ටික අකුලගෙන යනවා අනිවාර්යයෙන්ම. මේ වගේ මීහරක් තීරණ ගන්න එකා හොයලා කනට ගහන්න ඕනි. මුන්ට මේ රට ගොඩදාන්න නෙමෙයි ඕනි. උන්ගෙ හොරකන් වංචා නිසා බංකොලොත් වුණ රටේ ඉන්න හැම එකාවම හූරගෙන කාලා මේක තවත් විනාස කරන්න.
     
    Mama kalapana kare ochchara kattak kala mona booruwada meke invest karanna enne kiyala.. Gov eke process ekak gawuna thana ivarai.. shik!
     
    • Like
    Reactions: SpinXO

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එහෙම ටැක්ස් ගහන්නේ නැතුව කොහොමද පාර්ලිමේන්තු හුත්තමයෝ බොලා කන්න නැතුව බෙහෙත් නැතුව මැරුනම බොලයි ගෙවල වලට V8 එකෙන්, හෙලිකොප්ටරෙන් එන්නේ? චාර්ටඩ් ජෙට් වලින් තිරුපති ගිහින් තොපිටත් එක්ක පින් අනුමෝදන් කරවන්නේ 🙃
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අඩේ රටට ඩොලර් ගේන උන්ව හිර කරාම උන් ඉඳීද..
    කුලී ගෙදරක කුලිය එක පාරට වැඩි කරොත් මිනිස්සු වෙන ගෙදරකට යනවා..