වැඩක් නෑ. COPE එකේ ඉන්න අනික් උන් දැක්කම.
උන් බලන්නේ ඔක්කොම වැරදි ටික නිලධාරී පිට විතරක් දාලා shape වෙන්න.වැඩක් නෑ. COPE එකේ ඉන්න අනික් උන් දැක්කම.
උන් ප්රශන් වලට උත්තර දෙන විදිහෙන්ම පේනවා, කිසි වැඩක් කරන් නැතුව AC එකේ පුටු තම්බ තම්බ ඉනෙන් එවුන් කියලාවැඩක් නෑ. COPE එකේ ඉන්න අනික් උන් දැක්කම.
ඔව්. මුන් ඔක්කොම එකයි. High ranking officers ලයි, ministers ලයි..COPE is somethign else. This is some other committe. Munuth ban political game ekak gahanne ekana balu wadey
Sajiya kiyanne amu gawayek ban. Uge committee ekata inna kiyanne natuwa (harsha) yesterday press confernce ekak tiyala andapu ara charitha herathwa daala ban.ඔව්. මුන් ඔක්කොම එකයි. High ranking officers ලයි, ministers ලයි..
Sajiya kiyanne amu gawayek ban. Uge committee ekata inna kiyanne natuwa (harsha) yesterday press confernce ekak tiyala andapu ara charitha herathwa daala ban.
Ponnama pakek oka. Yako kiyana kiyana ekata natana, janapriya decisions ganna un hariyanawada ban ratak run karanna.
Ganiyek awilla kiwwoth pirimith jangi andinna ona kiyala sajiya tama mulinma andinne.![]()
![]()
ado sirawata? HCL da eka haduwe?කර්මේ,,,
QR code system එක හදපු එවුන්![]()
Yako ape ofice wala meeting walata awilla ohoma kekara gawoth pupata payin dekak deela elawala dai.. mokkuda oi me..පිස්සු යක්කුනේ බන් නිලදාරීන් කියල ඉන්නේ....
මුන්ට එක මීටිමක වාඩිවෙනවට අඩුම රුපියල් 5000ක් හමබවෙනවා, කැම බීම , වාහනේට තෙල් ලීටර් ගානට.. නිලදාරීන් ගෙන් 90%ක් දේශපාලුවන්ගෙන් 99.9999999% ක් මේ රට මේ තත්වෙට වැටුනට වග කියන්න ඔනේ![]()
![]()
![]()
![]()
Aniwa enna inna unoth discourage wenawane me hukannalage wada walin..Exactly. nicely said bro
And I agree with the term "fuckers".
Local market nam plata Naha bn habai CIT Eka ewata 30% walatath wada wadi Wei…all it companies export ekatada watenne bn? eka awul wagene. hcl, virtusa wage foreign countries walata services dena un awulak na but local market eke use wena service or product thiyena unwa okata ganna ba neda.
Mama kalapana kare ochchara kattak kala mona booruwada meke invest karanna enne kiyala.. Gov eke process ekak gawuna thana ivarai.. shik!මේ කාලකණ්නින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැහැනෙ. පිස්සු කෙළිනවා තවත්. BOI එකේ උන් මොකක්මහරි අත යටින් ඩීල් එකක් ගහලයි තියෙන්නෙ HCL එකත් එක්ක. HCL එක කවර් කරන කවර් කිරිල්ල බලපන්කො BOI එකේ පිනාලා ටික. BOI එවුන් නම් අනිවා පිනට පඩි ගන්න සෙට් එකක්. ඒක නම් පැහැදිළියි. ප්රශ්නයක් ඇහුවහම උත්තර නැහැ. වැල් බයිලා කියවන්නෙ.
30% ක් Tax ගහනව නම් රටේ අනිත් පහසුකම් හොඳට තියෙන්න ඕනි. තෙල් ටික සාධාරණ ගාණකට නැහැ. Power cut & Power charges වැඩි වුණා. Internet charges 20% වැඩි වුණා. තව Tax එකත් 30% කින් වැඩි කළාම අවුරුද්දට ඩොලර් බිලියන ගාණක් ගේන IT industry එකේ Foreign කම්පැණි ටික අකුලගෙන යනවා අනිවාර්යයෙන්ම. මේ වගේ මීහරක් තීරණ ගන්න එකා හොයලා කනට ගහන්න ඕනි. මුන්ට මේ රට ගොඩදාන්න නෙමෙයි ඕනි. උන්ගෙ හොරකන් වංචා නිසා බංකොලොත් වුණ රටේ ඉන්න හැම එකාවම හූරගෙන කාලා මේක තවත් විනාස කරන්න.
Mama kalapana kare ochchara kattak kala mona booruwada meke invest karanna enne kiyala.. Gov eke process ekak gawuna thana ivarai.. shik!