යූඇන්පීය පරදින එක වෙනම කතාවක්! ඒත්, ඒකේ තේරුම අනුර දිනනවා කියන එක ද බන්??
නාථ සෑර්ට හම්බවෙන්නේ 2025 දි..


UNP ekai, goota sir parada wenawa kiyanne anura dinanawa kiyana eka
නමුත් අවුල මේකයි!!! ගෝඨා පරාද වෙන්නේ කොහොමද??
quoteE moko. Goota sir dinnoth mawa ussaida. Executive president janele ellapu apita mu mokekda ban![]()
නොවැම්බර් 16 තමා සිරිකොතේ ලොල්ලටයි, පුංචි අම්මගේ පුතාටයි මිනිස්සු ගූ ගහල එලවන දවස. ලෑස්ති වෙලා ඉදපන්![]()

මේ පාර යූඇන්පී බුවා පරාද වෙන එකේ කිසිම ඩෞට් එකක් නැහැ! ගෝඨාත් පරාද වුණොත් ඉතින් ඊළඟ ප්‍රසිඩන්ට් අනුර තමයි!!නමුත් අවුල මේකයි!!! ගෝඨා පරාද වෙන්නේ කොහොමද??



මේ පාර යූඇන්පී බුවා පරාද වෙන එකේ කිසිම ඩෞට් එකක් නැහැ! ගෝඨාත් පරාද වුණොත් ඉතින් ඊළඟ ප්‍රසිඩන්ට් අනුර තමයි!!නමුත් අවුල මේකයි!!! ගෝඨා පරාද වෙන්නේ කොහොමද??
දැන් දීපන්කො උත්තර..![]()

Giya paara wageda?![]()

ගිය පාර වගේ මිනිස්සු උබේ හාමුගේ කෙබර වලට රැවටෙන්නේ නෑ. දුකට ඉතින් මේ වගේ ත්‍රෙඩ් එකක්වත් දාල හිත සනස ගනින්![]()

Mahinda parada wechcha widiyatama thamai


)පැහැදිලි මදි! 2010දි මිනිස්සු මහින්දට ඡන්දේ දුන්නේ කලගුණ සැලකීමක් විදිහට යි. "මම යුද්ධේ ඉවර කලා! මට ඡන්දේ දීපිය!! මාව ආයේ පාරක් ජනාධිපති කරවපිය!!!" කියන එක එක තමයි එදා මහින්දගේ සරලම පොයින්ට් එක වුණේ. කතාව ඇත්ත! මිනිහා යුධේ ඉවර කලා!!! (යුද්ධ කලේ පොන්සේකා! යුධ කලේ හමුදාව!! තුනෙන් දෙක මිරිකුවේ අහවල් නෝනා කියන කතන්දර මෙතැනට කොහෙත්ම අදාල නැහැ!! ජනාධිපතිවරයෙක් විදිහට මහින්දා එදා තමන්ගේ රෝල් එක අකුරටම කලා) මිනිස්සු මහින්දට කතිරේ ගැහුවා. මහින්ද උඩින්ම දිනුවා!!!
නමුත්, 2015දි අර මහින්දම ආයේ පාරක් කියනවා "දිනූ දේශය අනතුරේ! මට ඡන්දේ දීපිය!! මාව ආයේ පාරක් ජනාධිපති කොරපිය!!" කියලා. වැඩේ ෆේල්!!! මහින්ද පරාදයි!!!!
නමුත් මහින්ද පරදින්න හේතුව ඒකම නෙවෙයි නේ. 2015 වෙනකොට හිටියේ තනිකරම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියපු මහින්ද කෙනෙක්. සමහර ගෝලබාලයෝ හිතේ හැටියට පිස්සු කෙලියා. සමහරුන්ගේ පුත්තු ඊටත් එහා නැටුවා. මිනිස්සු ජීවත් වුණේ මාරුවෙන් සෑහෙන්න ආර්ථික ප්‍රශ්න මැද්දේ. (අදට සාපේක්ෂව නම් එදා හොඳයි.) මහින්ද වටේ හිටිය බහුතරය මහින්දව විවේචනය කරන්න බයයි! (එක්කෝඅ මහින්ද තමන්ගේ වැරැද්ද පෙන්නලා දෙන වෙල් විෂර්ස්ලාට වඩා ගුණ වයන වන්දිභට්ටයොන්ට ආදරේ කලා)
කොහොම නමුත් දෙවෙනි ධූර කාලයේ අන්තිම වෙනකොට මහින්ද හිටියේ අන්ධ වෙලා. හැබැයි මෑන් වැඩ කලා!!!
එදා විපක්ෂේ කිව්වා "මහින්ද හොරා කෑවා" කියන එක! 2015දි ඒක වැඩ කලා කියමුකෝ. ඒත් මේ පාරත් ඔය ආයුධේ වැඩ කරයි කියලා හිතනවා ද??
තාජුඩීන්, ලසන්තලාගේ මිනීවලවල් හාරන්න ඒ මිනිස්සු මිනී පෙට්ටියෙන් නැගිටලා කුණුහරපෙන් බනී. (මලවුන්ට චන්දේ දෙන්න පුලුවන් නම් ඒ මිනිස්සුන්ගේ මනාපෙ දෙන්නේත් මේ ගොබ්බ ආණ්ඩුවට විරුද්ධවයි!!)
සුදුවෑන්, මිනීමෝරු මේවා ඩෙඩ් වෙපන්ස් මචන්! මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ මේ කතා ඇහුවා! යූ ඇන්පීය මේ පාර ඉල්ලනවා නම් පහුගිය අවුරුදු පහට කරපු වැඩක් පෙන්නන්නම වෙනවා!!!
මේ මිනිස්සුන්ගේ යාන්තමට හෝ ප්ලස් පොයින්ට් එකකට තිබුණේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දුන්න එක විතරයි. අන්තිමට සෝෂල් මීඩියා බෑන් කරලා ඒකත් නැති කර ගත්තා!!!! විලි වහගන්න තිබුණ අන්තිම අමුඩ ලේන්සු කෑල්ලටත් සහරානුයි උගේ ගෝලයෝ ටිකයි කෙලියා!!!
රියැලිටිය තේරුම් ගනින්. අද යූ ඇන්පිය ඉන්නේ 2015දි මහින්ද හිටියාටත් වඩා බඹ ගාණක් අන්ත අඩියක!! නමුත් ගෝටා ඉන්නේ 2010 මහින්ද හිටියටත් වඩා ෆට්ටම ස්ට්‍රෝන්ග් තැනක!! මිනිහා දිනනවා.........!!!!!
ප:ලි:- දැන් උබ ඉඳන් කියන්ඩ එපා මැඩියා බයියෙක් කියලා! නිකමට හරි එහෙම හිතුණොත් එරෝසන්ගෙන් අහපන් ඌයි මමයි කොච්චර මරාගෙන තියෙනවද කියලා දේශපාලන ත්‍රෙඩ් වලදි! රනිල්ට බැරි දේ සජිත්ට බැරි දේ අනුරට කරන්න පුලුවන් නම් මැඩියාට ෆුල් හැපි!!! හැබැයි මචෝ ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනි!!!!)
Respect