නොවැම්බර්_16

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?:dull:



    2025 නම් කොහොමත් ගූට සර්ට චාන්ස් නෑ :no::no:නාමල් සර්ට හම්බෙන්නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2025 jvp eken natha sahodaraya..
    පිස්සුද බන්, මේ තියන ප්‍රශ්න මදිවට රටෙත් ප්‍රශ්න දාගන්නේ මොකටද :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2025 වෙනකම් බම්ප් වෙන ත්‍රෙඩ් එකක්.....!:lol::lol:


    2025 නම් ලොවෙත් ගූටා සර්ට දෙන්නේ නෑ මහින්ද සර්, එක පාරක් පැරදුනු මිනිහට ආයේ දෙන්නේ නැනේ, නාමල් සර් තමයි ඉතින් පැතුම :dull:



     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,897
    54,414
    113
    Colombo
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?:dull:



    2025 නම් කොහොමත් ගූට සර්ට චාන්ස් නෑ :no::no:නාමල් සර්ට හම්බෙන්නේ

    Bump
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හෙනයා;24781975 said:
    16න් පස්සෙ උබේ account එකේ අදහස අත් ඇරගනින් පුතේ :baffled:

    E moko. Goota sir dinnoth mawa ussaida. Executive president janele ellapu apita mu mokekda ban:dull: