නොවෙනස් සුවඳ

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    282na0x.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපුරු සංවේදී නිර්මානයක්..

    අම්මා අමතක කල හා අමතකවුනු ලොකු පුටුවල විරාජමානව සිටින්නන්ට හදිස්සියෙම හිත අත පත ගාලා හිතන්න මොහොතක් ඉඩ දුන්න හා බල කරපු සුන්දර කාව්‍ය සංග්‍රහයක්...

    අම්මා හැර මෙලොව අපට තවත් වස්තුවක් ගැන කෙලෙස සිතම්ද...

    ඇය ඒ තරමටම අති පූජනීයයි...වන්දනාමාන කල යුතුයි...

    දිගටම ලියන්න ...ඔබට ජය....
     
    Last edited:

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් සංවේදි නිර්මාණයක් .........මගේ හිතට ගොඩක් දැනුනා මේ නිර්මාණය..........මවක‍ගේ සෙනෙහස හිතා ගන්න බැ....
    මට නම් ඒ සෙනෙහස තේරැම් ගන්න බෑ මම දන්නේ විදින්න විතරයි ........
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අපුරු සංවේදී නිර්මානයක්..

    අම්මා අමතක කල හා අමතකවුනු ලොකු පුටුවල විරාජමානව සිටින්නන්ට හදිස්සියෙම හිත අත පත ගාලා හිතන්න මොහොතක් ඉඩ දුන්න හා බල කරපු සුන්දර කාව්‍ය සංග්‍රහයක්...

    අම්මා හැර මෙලොව අපට තවත් වස්තුවක් ගැන කෙලෙස සිතම්ද...

    ඇය ඒ තරමටම අති පූජනීයයි...වන්දනාමාන කල යුතුයි...

    දිගටම ලියන්න ...ඔබට ජය....

    බොහොම ස්තූතියි අයියේ. මම ඔයාගෙ එකක් දැකලා තියෙනවා. ඒත්, තවම අදහසක් ඉදිරිපත් කරල නෑ. ඉදිරියේදි ඒ ගැන කියන්නම්.

    පසුගිය කාලේ, මම රෑ 10 ට විතර පන්ති ඉවර වෙලා ගෙදර එනකොට අපේ ඉස්කෝලේ (මොරටුවේ වේල්ස් කුමර විදුහල) ඉස්සරහින් තමයි ඇවිදගෙන ගෙදර යන්නේ. එහෙම යනකොට, ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ කියනවා වගේ පොඩි ළමයි දෙතුන් දෙනෙක් එක්ක ඉන්න හිඟන අම්ම කෙනෙක්. ඒක තමා, මේක ලියවෙන්න හේතුවුන වස්තු බීජය. තුන්වෙනි කොටස නම් මගේ හිතලූවක්. ඒත්, මම හිතන්නේ අපි දකින මේ වගේ හැමෝගෙම කතාව දුකබර එකක් වෙන්න ඇති.

    මේ සමස්ත නිර්මාණයෙන්ම මම උත්සහ කළේ කුමන තත්වයක් යටතේ වුනත්, අම්මා කෙනෙක්ගේ ආදරය කියන එක, එක වගේ කියන්නයි. අවාසනාවකට වගේ, අද නම් අපිට ඉඳලා හිටලා අවාසනාවන්ත් සිදුවීම් ගැන අහන්න ලැබෙනවා තමයි. ඒත්, සමස්තය කියන්නේ ඒක නෙමේනේ. ඕනෑම මවකගෙ පැතුම තමන්ගෙ දරුවා උසස් තැනකට යනවා දකින එක. නමුත්, කවදාහරි එහෙම වුන දවසක, තමන්ගෙ දරුවට තමන් නිසා නින්දාවට පත්වෙන්න වුනොත්, ලැජ්ජා වෙන්න වුනොත් කියන හැඟීම ගැන අම්ම කෙනෙක් හිතන ආකාරය තමයි අන්තිම පද වලින් කියවෙන්නෙ. තමන්ගෙ දරුවට පේන්නවත් එන්නෙ නැතිව ඉන්න අම්ම, ඔහුගේ හිතේ හිටියත් ඔහුට කරදරයක් නොවෙන්න නොපෙනී ඉන්න තමයි හිතන්නෙ.

    අකුරු කළ හැකි වුනොත් - ලොකු මිනිහෙක් වුන්දාට
    නොකීවත් මං ගැන
    හිතේ නොපෙනෙන කොනක
    හිඳීවී,
    නුඹේ මේ හිඟන අම්මා...
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ගොඩක් සංවේදි නිර්මාණයක් .........මගේ හිතට ගොඩක් දැනුනා මේ නිර්මාණය..........මවක‍ගේ සෙනෙහස හිතා ගන්න බැ....
    මට නම් ඒ සෙනෙහස තේරැම් ගන්න බෑ මම දන්නේ විදින්න විතරයි ........

    සහෝ, බොහොම ස්තූතියි. fake id වලින් ඇවිල්ලා, නපුංසකයො වගේ පිස්සු කෙළින එවුන් ගැන හිතුවම ඔයා නම් නියම කොල්ලෙක්. අලුත් කෙනෙක් වුනත්, ඔයා මෙහෙ යන එන තැන් දැක්කම ප්‍රසංශා නොකර බෑ. කවි කියන පැත්තෙත් ආවා මතකයි. ඔහොම යන්. :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සංෙවිදී ලස්සන නිර්මාණයක් සෙහා්දරයා....
    ස්තූතියි ෙමි වෙග් ෙත්මා ගැන කතා කරන එක ගැන..
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අම්මා...........

    මොනාවා කියන්නද තිලිණ අයියා...
    තමන්ගෙ දරුවට රැකවරණය දෙන්න ඒ අම්මා රජ මැදුරක උන්නත් මහ පාරේ උන්නත් විදින්නෙ එකම දුක....

    අම්ම කෙනෙක්ගෙ සෙනෙහසට වැට බදින්න මේ ලොකේ මොන බලවේගයටද පුළුවන් ?:yes:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සංෙවිදී ලස්සන නිර්මාණයක් සෙහා්දරයා....
    ස්තූතියි ෙමි වෙග් ෙත්මා ගැන කතා කරන එක ගැන..

    හ්ම්ම්, විවිධ තේමාවන් ගැන කතා කරන්න, අනිත් අයට යමක් හිතන්න ඉතිරි කරන දෙයක් කරන්න මටත් ආසයි. බොහොම ස්තූතියි සහෝ. :)
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අම්මා...........

    මොනාවා කියන්නද තිලිණ අයියා...
    තමන්ගෙ දරුවට රැකවරණය දෙන්න ඒ අම්මා රජ මැදුරක උන්නත් මහ පාරේ උන්නත් විදින්නෙ එකම දුක....

    අම්ම කෙනෙක්ගෙ සෙනෙහසට වැට බදින්න මේ ලොකේ මොන බලවේගයටද පුළුවන් ?:yes:

    දිළිඳුනේ, දරුවනේ මගේ
    පැලෙත්, රජ මැදුරේ
    අම්මා - පෙවු කිරි කඳුලින්
    මේ ලොව මෙතරම් - හැඩ වුනේ...
     
    Last edited:

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හිත ඇතුලටම දැනුන යාළුවා... නියමයි... සාර්ථකයි...

    බොහොම ස්තූතියි සහෝ. හිතක් පපුවක් තියෙන එකෙක් නම්, අම්ම කෙනෙකුගෙ ආදරයේ වටිනාකම තේරෙනවා.:yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම ස්තූතියි අයියේ. මම ඔයාගෙ එකක් දැකලා තියෙනවා. ඒත්, තවම අදහසක් ඉදිරිපත් කරල නෑ. ඉදිරියේදි ඒ ගැන කියන්නම්.

    පසුගිය කාලේ, මම රෑ 10 ට විතර පන්ති ඉවර වෙලා ගෙදර එනකොට අපේ ඉස්කෝලේ (මොරටුවේ වේල්ස් කුමර විදුහල) ඉස්සරහින් තමයි ඇවිදගෙන ගෙදර යන්නේ. එහෙම යනකොට, ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ කියනවා වගේ පොඩි ළමයි දෙතුන් දෙනෙක් එක්ක ඉන්න හිඟන අම්ම කෙනෙක්. ඒක තමා, මේක ලියවෙන්න හේතුවුන වස්තු බීජය. තුන්වෙනි කොටස නම් මගේ හිතලූවක්. ඒත්, මම හිතන්නේ අපි දකින මේ වගේ හැමෝගෙම කතාව දුකබර එකක් වෙන්න ඇති.

    මේ සමස්ත නිර්මාණයෙන්ම මම උත්සහ කළේ කුමන තත්වයක් යටතේ වුනත්, අම්මා කෙනෙක්ගේ ආදරය කියන එක, එක වගේ කියන්නයි. අවාසනාවකට වගේ, අද නම් අපිට ඉඳලා හිටලා අවාසනාවන්ත් සිදුවීම් ගැන අහන්න ලැබෙනවා තමයි. ඒත්, සමස්තය කියන්නේ ඒක නෙමේනේ. ඕනෑම මවකගෙ පැතුම තමන්ගෙ දරුවා උසස් තැනකට යනවා දකින එක. නමුත්, කවදාහරි එහෙම වුන දවසක, තමන්ගෙ දරුවට තමන් නිසා නින්දාවට පත්වෙන්න වුනොත්, ලැජ්ජා වෙන්න වුනොත් කියන හැඟීම ගැන අම්ම කෙනෙක් හිතන ආකාරය තමයි අන්තිම පද වලින් කියවෙන්නෙ. තමන්ගෙ දරුවට පේන්නවත් එන්නෙ නැතිව ඉන්න අම්ම, ඔහුගේ හිතේ හිටියත් ඔහුට කරදරයක් නොවෙන්න නොපෙනී ඉන්න තමයි හිතන්නෙ.

    අකුරු කළ හැකි වුනොත් - ලොකු මිනිහෙක් වුන්දාට
    නොකීවත් මං ගැන
    හිතේ නොපෙනෙන කොනක
    හිඳීවී,
    නුඹේ මේ හිඟන අම්මා...

    ඔයා ඉන්නේ හරි මාවතේ හරි දැක්මක් එක්ක..

    දැකපු දේ හා දැනෙන දේ නොබියව කියනා හා ලියනා නිර්මානකරුවා නිතැතින්ම ජනතාවාදී නිර්මානකරුවෙකි..

    ඔවුන් ජනතාවගේ හද පතුලේ සදා ලැගුම් ගනිති...

    නොනවත්වා දිගටම ලියන්න කියල ආදරෙන් ඉල්ලනවා..

    මල්ලියා ඔබට ජය.....
     
    Last edited: