නොසන්ඩාල කතා - නිමාලි හෙලූවෙන්....

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    නොසන්ඩාල කතා - නිමාලි හෙලූවෙන්....


    නොසන්ඩාල කතා - නිමාලි හෙලූවෙන්....

    ගොඩක් වෙලාවට ප‍්‍රබන්දයකට වඩා සත්‍ය රසවත් කියල කතාවක් අහල තියෙනවා... එදා මෙදා තුර ජීවිතයේ ලබපු අත්දැකීම් දිහා බලපුවම ඒක සියයට සියක් ඇත්ත කියල දැන් දන්නවා.... කෙටියෙන්ම කියනවා නම් පට්ටම පට්ට අතීත අත්දැකිම් සමුදායක් මා සතුයි.... ඇතමුන්ට නොසන්ඩාල කතා යැයි සිතිය හැකි ඒ කතා මට නම් සුන්දරම සුන්දර අනුස්මරණයන්... (නම් ගම් පමණක් පොඞ්ඩක් එහා මෙහා කළාට සිදුවීම් නම් 100% ක් ඇත්ත...)

    ඒ දවස්වල අප පදිංචිව සිටි ගෙදර තිබ්බේ වෙල් යායකට මුහුණලා.... අපගේ නිවසට යාබද දෙමහල් නිවසේ පහල තට්ටුව කුලියට අරගෙන හිටියේ අම්මයි, දුවයි.... සිද්දිය සිද්දවෙන කොට දුවගේ වයස අවු. 22 ක් විතර වෙන්න ඇති....

    මම කියපු වෙල් යාය මැද පුංචි ළිඳක් තියෙනවා.... සතියට දෙතුන් වතාවක් උදේ 5.30 ට විතර ගිහිල්ල මම ඒ ළිෙදන් නානවා.... පුදුම සනීපයක් තියෙන්නේ.... මම ළිඳට යන්න ඕන අර නිමාලිලාගේ ගෙවල් පහුකරගෙන.... නිමාලිලා නාන්න සකස් කරගෙන තිබුණේ මිදුල පැත්තක.... වටේට ආවරණයක්වත් සකස් කරගෙන තිබුණේ නෑ.... මොකද ඒ නිවස පහුකරගෙන වැඩිය මිනිස්සු යන්නේ නැති නිසා වෙන්න ඇති...

    කොහොම හරි දවසක උදේ 5.15 ට විතර මම නාන්න යන්න ලෑස්ති වුණා.... එළියට බැහැල බලන කොට වෙනදට වඩා අඳුර වැඩියි.... ඉතිං මම ළිඳට ගිහිල්ල ඉක්මණින්ම නෑවා.... මොකද එදා වතුර ටිකක් සීතල වැඩියි... නාල ඉවරවෙලා නිමාලිලාගේ ගේ ළගට එන කොට යාන්තමට එළිය වැටෙන්න පටන් අරන්... මම ඈත තියාම දැක්ක කවුරු හරි නානවා... ටිකක් විමසිල්ලෙන් බලන කොට මට පෙන්නෙම කවුරු හරි නිරුවතින්ම නානව කියලයි.... ඒ හින්ද ටිකක් ඕනෑකමෙන් බලන කොට වැඬේ ඇත්ත... මම හිතුවා ෂුවර් එකටම මේ නානවා ඇත්තේ නිමාලිගේ අවුරුදු 45 ක් විතර වයස ඇති අම්ම වෙන්න ඇති කියලා.... කෝකටත් ඉතිං මම සීරුවෙන් තාප්පය ළගට ආවා... (කොලූකමනේ).... අම්මට සිරි නූල්පටක්වත් නැතිව නාන්නේ අම්ම නෙවෙයි දුව... තොල කට වේලූණා... උතුර දකුණ මාරු වුණා... හුස්ම ගැනීම වේගවත් වුණා.... තව ටිකක් ළං වෙලා බලන්න යන කොට, අපූරු කාන්තා ලාලිත්‍ය ඇස් පුරා දැකගන්න පුලූවන් වුණා.... අහෝ දෙවියන් මැව් ලොව කෙතරම් අපූරුද...? අවාසනාවකට ති‍්‍රල වැඩි වීම හේතුවෙන් අතේ තිබුණු බාල්දිය තාප්පේ වැදුණා... ආපු සද්දෙට මගේ පැත්ත බලපු නිමාලි ටක්ගාල බිම වාඩි වුණා....

    ඊට පස්සෙ මම ටික වේලාවක් නතරවෙලා ඉඳල ඇයගේ ගේ ඉස්සරහින් යන කොට යාන්තමට දැක්කා ඇය ජනේලයෙන් පාර දිහා බලාන ඉන්නවා... ෂුවර් එකටම කවුද කියල දැනගන්න වෙන්න ඇති.... ඊට පස්සේ සතියට දවස් 5 - 6 ක් නාන්න ගියත් නිමාලි තියා අම්මවත් නානවා නම් දැක්කේ නැත....

    පස්සේ දවස්වල නිමාලි දකින කොට වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ මං... නිමාලිත් පුලූවන් තරම් මාව නොදැක්ක වගේ ඉන්න ට‍්‍රයි කරනවා... ටික දවසක් යන කොට මට හිතුණා නිමාලිගේ හෙලූව මම දැක්ක කියල ඇයට අගවන්නම ඕන කියලා...

    ඕන්න ඒකට නියම දවසක් ආවා.... මම පාරේ ඇවිදගෙන යන කොට මගේ ඉස්සරහින් නිමාලි යනවා... මම පය ඉක්මන් කරලා ඇයට ළං වුණා...

    ”ගුඞ් මෝර්නිං...” ඒ මම...

    ගැස්සිලා පිටිපස්ස හැරිල බලපු ඇය, ”ගුඞ් මෝර්නිං...” කියල යාන්තමට කිව්වා...

    ”ඔයා වැඩට යනවද...?”

    ”ඔව්...”

    ”එදා මාර සිද්දිය වුණේ නේ....”

    ”මොන සිද්දියද...?”

    ”නෑ අර උදේ නාපු එක....”

    කෙල්ල ටිකක් ගැස්සුණත් ඒ බව නොපෙන්වා,

    ”ඉතිං උදේ නාන එක මාර සිද්දියක් වෙන්නේ කොහොමද..?

    මට යකා නැග්ගා...

    ”නාන එක නම් මාර නෑ... ඒ වුණත් කෙල්ලක් ඇගේ නූල්පටක්වත් නැතිව එළිමහනේ නාන එකනම් මාරයි...”

    ඇය තරහෙන් මා දෙස බලා... ”මේ හලෝ ඕව මට කියන්නේ ඇයි...?”

    ”නෑ මම දැක්ක එක දවසක් පාන්දර ඔයගොල්ලන්ගේ මිදුලේ කෙල්ලෙක් නියුඞ් පිට නානවා...”

    මා දෙස විරිත්තල බලපු ඇය ”ඉන්නවා මම අම්මටත් කියල පොලිසිත් යනවා” කියා ගමන් ඉක්මන් කළා....

    අහෝ ! වැඬේ පත්තුවුණා.... ඒකි අම්මට කියයිද... පොලිසි යයිද... මම දන්න තරමට මම වරදක් කරලා නෑ.... ඒ වුණාට ටිකක් හිත ගැස්සුනා.... කාලයක් යනකං ගෑණියෙක් හෙලූවැලි පිංතූරයක් දැක්කත් මට මතක් වුණේ කාකි ඇඳුම... පුරුෂ ශක්තිය ආ සැනෙන් පලා යනවා.... හැබැයි කාලයත් සමග කිසිවක් සිදු නොවී සිද්දිය යටපත් වුණා....

    මේ වන විට ඇය නුවර නගරයේ එක්තරා ආයතනයක සේවය කරයි.... මා හට ඇය නුවර නගරයේ දි ඉඳ හිට මුණ ගැහෙනවා... සොයා බලන විට තවම ඇය අවිවාහකයි.... දැන් නම් ඇය ඉස්සර වගේ තරහ මුහුණ නොපෙන්වා යාන්තමට හිනාවක් දාගෙන යනවා.... ඒ හිනාව මට සරදම් කරන්නේද? ආරාධනා කරන්නේද...? නොදනිමි.... :oo:
    patta kathawa bn....
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,619
    6,177
    113
    6a660d007ead904dcc1577985fd47ef0.6.jpg
     
    • Dislike
    Reactions: Moxley

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මම එක :P
    "පළවෙනි කොමෙන්ට් එක මගෙන්" කියන යූටියුබ් එකේ එෆ් බී එකේ ගොබ්බ රැල්ලේ පුරෝගාමියා එළකිරි මෙමෙබරයෙක් කියල දන්නෙ අදයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    විශ්වාස කරන්න බෑ වගේ. කෝ දාපන් බලන්න ගත්ත photos
    විශ්වාස කරන්න බෑ වගේ. කෝ දාපන් බලන්න ගත්ත photos (2)