නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම උනත් ඉරාජ්ට තරම් හොදට වැඩේ කරන්න බැරි වෙලා. මොකද ඉරාජ් ගහන වීඩියෝ ඕනකෙනෙකුට බලපු ගමන් සරලව තේරෙන්න ගහනවා. ඒත් මේකෙ ඉරාජ්ට මඩක් කියලා තේරුණාට අනිත් දේවල් තේරුම් ගන්න බෑ බලපු ගමන් හැමෝටම. මොකද ගොඩක් දේවල් වීඩියෝ එක හදපු එකා හිතේ තියාගෙන හිටියට ඒක සම්පූර්ණයෙන්ම එලියට දාගන්න අසමත් වෙලා තියනවා. ඒක තමා මම දැකපු අඩු පාඩුව. කොහොම උනත් රිදෙන්නම දීලා තියනවා.

    FICTION movie balapu ayata nam ehema aul kiyala hithena ekak nea
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    FICTION movie balapu ayata nam ehema aul kiyala hithena ekak nea

    මම කිවුවෙ සමස්තයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගෙ ලෙවල් එකෙන්ම නැතුව. ගොඩක් යූටියුබ් එහෙම යූස් කරනවනෙ දැන් ස්මාට් ෆෝන් වලින් ඔතනින් සමහර අයට මේලෝ හසරක් තේරෙන් නෑ . වැඩි දෙනා කියන මතේ තමයි හරි කියන පිරිස වැඩී. සමහර වෙලාවට දාන කමෙන්ට් එකෙන් කියන්නෙ මොකක්ද කියලවත් ගොඩ දෙනෙක් දන්නෑ. මම මේ කියන්නෙ මම දැකපු දේවල් වලින් සමහර විට ඔයාට එහෙම අත්දැකීම් නැතුව ඇති.
     
    • Like
    Reactions: upulpdn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිවුවෙ සමස්තයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගෙ ලෙවල් එකෙන්ම නැතුව. ගොඩක් යූටියුබ් එහෙම යූස් කරනවනෙ දැන් ස්මාට් ෆෝන් වලින් ඔතනින් සමහර අයට මේලෝ හසරක් තේරෙන් නෑ . වැඩි දෙනා කියන මතේ තමයි හරි කියන පිරිස වැඩී. සමහර වෙලාවට දාන කමෙන්ට් එකෙන් කියන්නෙ මොකක්ද කියලවත් ගොඩ දෙනෙක් දන්නෑ. මම මේ කියන්නෙ මම දැකපු දේවල් වලින් සමහර විට ඔයාට එහෙම අත්දැකීම් නැතුව ඇති.

    මේකත් කොහෙන්හරි අස්සකට එබුවනං වීඩියෝ එක පට්ට හිට්වෙනවා
    මූ කියනකන් මෙලෝ මගුලක් තෙරුන් නෑ...... කිරියෙම කීදෙනෙක් අතරමන්ද.......

    මොනවා කියන්නද බං ඔක්කොම video එකේ තියෙනවනේ....
    උබ iraj කාරයාගේ video දැකල නැද්ද?
    කෙටියෙන් කියන්නම්. මුලින් කියන්නේ ඌ නගින්නෙ නැති පෝන්නයෙක් කියල.
    ඌ බිහිවෙලා තියෙන්නෙ ප්‍රිතිරාජ්ගෙ කොන්ඩම් එකක් හිල් වෙලා.
    ඔහොම ඉන්න අතරෙ ඌ පිටරට hippop බලල හිතනවා මේව කරලවත් ජනප්‍රිය වෙන්න ඕන කියල.
    ඌ සින්දු කියන්න හදනවා. ඒත් බල්ලෙක්ටවත් අහන ඉන්න බෑ. මූ කොහොම හරි සල්ලි වියදම් කරල auto tune කරල සින්දු කරනවා. පස්සේ දුකා මූට සින්දු ලියන එකත් නවත්තනවා.
    පස්සේ මූ iraj productions කියල එකක් පටන් ගන්නවා ගැනුන්ගේ නිරුවත පෙන්නන අසහන video දාල YouTube සල්ලි හොයන්න බලාගෙන. කොහොමහරි මූ අසහන කාරයොන්ගේ subscription 100,000 පන්නනවා. එකට මූට YouTube Silver Play Button එක ලැබෙනවා. කොහොමෙන් කොහොම මූ අම්මව market කරන තැනටත් එනව නොදැනිම. :sorry:
    කොච්චර hint ගහල තියෙනවද කියන්නෙ, අර අන්තිමට උගේ අම්ම එන කොටසත් උගේ music video එකකින් අරගෙන තියෙන්නේ. :D
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    reputation_neg.gif
    නොහැකියාවම හැකියාව... 10-05-2017 08:25 PM mewata like karana share karana ubalata hena gahanna ona
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කිවුවෙ සමස්තයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගෙ ලෙවල් එකෙන්ම නැතුව. ගොඩක් යූටියුබ් එහෙම යූස් කරනවනෙ දැන් ස්මාට් ෆෝන් වලින් ඔතනින් සමහර අයට මේලෝ හසරක් තේරෙන් නෑ . වැඩි දෙනා කියන මතේ තමයි හරි කියන පිරිස වැඩී. සමහර වෙලාවට දාන කමෙන්ට් එකෙන් කියන්නෙ මොකක්ද කියලවත් ගොඩ දෙනෙක් දන්නෑ. මම මේ කියන්නෙ මම දැකපු දේවල් වලින් සමහර විට ඔයාට එහෙම අත්දැකීම් නැතුව ඇති.

    කියන එක හරි.
    හේතුව රසවින්දන ලෙවල් එක පහළට ගෙන ඒම මිනිස්සුන්ගේ

    මම මේ වීඩියෝ එක ඉහළින් රේට් කරන්නේ නෑ...
    ඉරාජ්ගේ මඩ එකට වඩා සාර්තකයි කිව්වේ...
    අපි රේට් කරන හැමදේම තම තමන්ට සාපේක්ෂයි...
    ඉරාජ් කියන කෙනාගේ ආත්මාර්ථකාමී මූව්මන්ට් එකක්
    නිරුවත පෙන්වන්නේ නැතුව නිර්මාණය කල සාර්තකත්වය තමා වටින්නේ...

    මිනිස්සුන්ගේ රස වින්දනය පහළට යන එකක් තමා නිරුවත පෙන්වීමේ අරමුණෙන් කරන නිරමාණ. නිර්මාණයේ අවශ්‍යතාවය අදාලම නෑ දැන් බොහෝවිට.
    ව්‍යංගය උපමාව එක්ක වැඩි රසයක් ලැබෙනවලු.
     
    • Like
    Reactions: Caps Lock

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට තෙරෙන හැටියට ඉරාජ් වික්ටර් උන්නැහේට ගහලා විඩියො එක කරපු කාලේ වැරදියි. වික්ටර් බැන්ද කාලෙම ඔක කලානම් ගොඩක් පොසිටිව් ප්‍රතිචාර එන්න ගියා. දැන් වික්ටර්ගේ බැන්ද සීන් එකේ උනුසුම ගිහින්. වික්ටර්ට කොහොමත් ආදරේ කරන රසිකයො ඉන්න කාලේ. මේ වගේ විඩියො එකක් ඉරාජ් කලාම නොන්ඩි වෙන එක සාමාන්යයි. ඒ වගේම මේ ඉරාජ්ට ගහලා තියන විඩියො එකත් ඉරාජ් ගූ වෙලා ඉන්න වෙලාවේ රිලීස් කරපු නිස ප්‍රතිචාර වැඩියි.. ඔක තව මාසෙකින් දෙකකින් කලානම් ඉරාජ් කවුද කියලා හොයන්නත් ටිකක් කල් යනව කාගැන කියනවද කියලා හිතන්නත් කල් යනවා. තැටිය රත් වෙච්ච වෙලා වේ අම්බලමේ උන් රොටිය පුච්චගෙන බවයි මට නම් පේන්නේ.. ඉරාජ් රොටිය පුච්චන්න හදන්නේ තැටිය ෆ්‍රිජ් එකේ දාලා..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    :yes::yes::lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම කිවුවෙ සමස්තයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගෙ ලෙවල් එකෙන්ම නැතුව. ගොඩක් යූටියුබ් එහෙම යූස් කරනවනෙ දැන් ස්මාට් ෆෝන් වලින් ඔතනින් සමහර අයට මේලෝ හසරක් තේරෙන් නෑ . වැඩි දෙනා කියන මතේ තමයි හරි කියන පිරිස වැඩී. සමහර වෙලාවට දාන කමෙන්ට් එකෙන් කියන්නෙ මොකක්ද කියලවත් ගොඩ දෙනෙක් දන්නෑ. මම මේ කියන්නෙ මම දැකපු දේවල් වලින් සමහර විට ඔයාට එහෙම අත්දැකීම් නැතුව ඇති.
    Iraj ගෙ video ඉස්සර ඉදන් බලපු උන්ට නම් තේරෙනවා කියල තියන දේ.
    මට දුකාගෙ සීන් එක නොතෙරුනේ, මම ඌව වැඩිය දැකල නැති නිසයි.
    මේක අර bond movies බලනව වගේ තමයි. කලින් movies ටික බලල නොතිබුනොත් අලුතින් එන ඒව තේරෙන්නෙ නෑ.
    මම මුගේ සින්දු ඉස්සර අහපු එකෙක් නිසා, මුගෙ ජාතකේ දන්නව. ඒක ලෙසටම මේ video එකේ පෙන්නල තියෙනවා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මූට ඔටෝ ටියුන් සොෆ්ට්වෙයාර් එක දෙන්නෙ (2.22) රංග දසනායකද?