නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නෑ බං. ඒ වසන්ත දුක්ගන්නාරාල ගැන කියන්නේ. ඌ ඉස්සර පෑනක් බෙල්ලේ එල්ලගෙන හිටියෙ. ඌ ඉස්සර ලියපු සින්දු වලින් තමයි ඉරාජ් popular උනේ.

    :yes::yes::yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    "යතුරු ගොඩේ ඕවා දාන්න එපා මිනිහෝ.. එක පාරක් වෙච්ච එක මදි ද?" :shocked: :shocked: :shocked:

    අඩෝ..ඒ කියන්නේ යතුරු ගොඩේ තිබිලා කොන්ඩම් එක හිල් වෙලා නේද කලින් පාර..යකෝ මේකේ මාර easter eggs ගොදක්නේ තියෙන්නේ. :lol::lol::lol::lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    අඩෝ..ඒ කියන්නේ යතුරු ගොඩේ තිබිලා කොන්ඩම් එක හිල් වෙලා නේද කලින් පාර..යකෝ මේකේ මාර easter eggs ගොදක්නේ තියෙන්නේ. :lol::lol::lol::lol:

    eka thamai e kiyanne bn :shocked: charter seen ekak eka,
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ..ඒ කියන්නේ යතුරු ගොඩේ තිබිලා කොන්ඩම් එක හිල් වෙලා නේද කලින් පාර..යකෝ මේකේ මාර easter eggs ගොදක්නේ තියෙන්නේ. :lol::lol::lol::lol:

    :rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මට පොඩ්ඩක් ඔක්කොම සීන් එක කියපං.. ලොකු දෙයක් :)
    මොනවා කියන්නද බං ඔක්කොම video එකේ තියෙනවනේ....
    උබ iraj කාරයාගේ video දැකල නැද්ද?
    කෙටියෙන් කියන්නම්. මුලින් කියන්නේ ඌ නගින්නෙ නැති පෝන්නයෙක් කියල.
    ඌ බිහිවෙලා තියෙන්නෙ ප්‍රිතිරාජ්ගෙ කොන්ඩම් එකක් හිල් වෙලා.
    ඔහොම ඉන්න අතරෙ ඌ පිටරට hippop බලල හිතනවා මේව කරලවත් ජනප්‍රිය වෙන්න ඕන කියල.
    ඌ සින්දු කියන්න හදනවා. ඒත් බල්ලෙක්ටවත් අහන ඉන්න බෑ. මූ කොහොම හරි සල්ලි වියදම් කරල auto tune කරල සින්දු කරනවා. පස්සේ දුකා මූට සින්දු ලියන එකත් නවත්තනවා.
    පස්සේ මූ iraj productions කියල එකක් පටන් ගන්නවා ගැනුන්ගේ නිරුවත පෙන්නන අසහන video දාල YouTube සල්ලි හොයන්න බලාගෙන. කොහොමහරි මූ අසහන කාරයොන්ගේ subscription 100,000 පන්නනවා. එකට මූට YouTube Silver Play Button එක ලැබෙනවා. කොහොමෙන් කොහොම මූ අම්මව market කරන තැනටත් එනව නොදැනිම. :sorry:
    කොච්චර hint ගහල තියෙනවද කියන්නෙ, අර අන්තිමට උගේ අම්ම එන කොටසත් උගේ music video එකකින් අරගෙන තියෙන්නේ. :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ..ඒ කියන්නේ යතුරු ගොඩේ තිබිලා කොන්ඩම් එක හිල් වෙලා නේද කලින් පාර..යකෝ මේකේ මාර easter eggs ගොදක්නේ තියෙන්නේ. :lol::lol::lol::lol:

    යකෝ දැනුයි ඒක තේරුනේ..:rofl: එතකොට උගේ අම්මයි තාත්තයිද ඒ කාමරේ ඉඳලා තීයෙන්නේ.. මම ඒත් බැලුවා රූම් එක අස්සේ හිටියේ මොක්කුද කියලා..:P

    sahenna riduna ekek gahala thiyenne.. :yes:
    ado me video ekatath widyam karalane godak. mata sure naththe okath irajma kiyala karawagaththa ekakda kiyala.. minihage marketing strategies anuwa.

    hoda kiwwath popular wenawa
    bannath popular wenawa. muta oni kohomahari popular wenna

    quote-if-you-can-t-advertise-yourself-what-hope-do-you-have-of-advertising-anything-else-david-ogilvy-68-40-18.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යකෝ දැනුයි ඒක තේරුනේ..:rofl: එතකොට උගේ අම්මයි තාත්තයිද ඒ කාමරේ ඉඳලා තීයෙන්නේ.. මම ඒත් බැලුවා රූම් එක අස්සේ හිටියේ මොක්කුද කියලා..:P

    :P

    IRAJ kalata wada hondata uta gahapu made video eka success. views amataka kalath quality eka baluwama, sinduwa hondayi, incidents hondata cover karalath tyenawa. :baffled:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    උබලට තේරුනාද මූ වැල සීඩී එක තියෙද්දි වෙන කෙල්ලො නටන එකක් දාන් ට්‍රැක්ටරේ පදින්න යන්නෙ. පජාතයි ඕයි :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලට තේරුනාද මූ වැල සීඩී එක තියෙද්දි වෙන කෙල්ලො නටන එකක් දාන් ට්‍රැක්ටරේ පදින්න යන්නෙ. පජාතයි ඕයි :rofl:

    :shocked::baffled:
    mama hituwe sabyatwaya wanaseyi hithala e kiyala
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබලට තේරුනාද මූ වැල සීඩී එක තියෙද්දි වෙන කෙල්ලො නටන එකක් දාන් ට්‍රැක්ටරේ පදින්න යන්නෙ. පජාතයි ඕයි :rofl:
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • මොනවා කියන්නද බං ඔක්කොම video එකේ තියෙනවනේ....
    උබ iraj කාරයාගේ video දැකල නැද්ද?
    කෙටියෙන් කියන්නම්. මුලින් කියන්නේ ඌ නගින්නෙ නැති පෝන්නයෙක් කියල.
    ඌ බිහිවෙලා තියෙන්නෙ ප්‍රිතිරාජ්ගෙ කොන්ඩම් එකක් හිල් වෙලා.
    ඔහොම ඉන්න අතරෙ ඌ පිටරට hippop බලල හිතනවා මේව කරලවත් ජනප්‍රිය වෙන්න ඕන කියල.
    ඌ සින්දු කියන්න හදනවා. ඒත් බල්ලෙක්ටවත් අහන ඉන්න බෑ. මූ කොහොම හරි සල්ලි වියදම් කරල auto tune කරල සින්දු කරනවා. පස්සේ දුකා මූට සින්දු ලියන එකත් නවත්තනවා.
    පස්සේ මූ iraj productions කියල එකක් පටන් ගන්නවා ගැනුන්ගේ නිරුවත පෙන්නන අසහන video දාල YouTube සල්ලි හොයන්න බලාගෙන. කොහොමහරි මූ අසහන කාරයොන්ගේ subscription 100,000 පන්නනවා. එකට මූට YouTube Silver Play Button එක ලැබෙනවා. කොහොමෙන් කොහොම මූ අම්මව market කරන තැනටත් එනව නොදැනිම. :sorry:
    කොච්චර hint ගහල තියෙනවද කියන්නෙ, අර අන්තිමට උගේ අම්ම එන කොටසත් උගේ music video එකකින් අරගෙන තියෙන්නේ. :D

    අඩේ තෑන්ක්ස් මචං පැහැදිලි කලාට...
    +18
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ 1.04 - 1.10 අතර කෙල්ලෙක් ඉන්නවනේ...

    කෙල්ල කියන වචනෙ මොකක්ද කියලා අනුමාන කරන්න​
    :rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොහොම උනත් ඉරාජ්ට තරම් හොදට වැඩේ කරන්න බැරි වෙලා. මොකද ඉරාජ් ගහන වීඩියෝ ඕනකෙනෙකුට බලපු ගමන් සරලව තේරෙන්න ගහනවා. ඒත් මේකෙ ඉරාජ්ට මඩක් කියලා තේරුණාට අනිත් දේවල් තේරුම් ගන්න බෑ බලපු ගමන් හැමෝටම. මොකද ගොඩක් දේවල් වීඩියෝ එක හදපු එකා හිතේ තියාගෙන හිටියට ඒක සම්පූර්ණයෙන්ම එලියට දාගන්න අසමත් වෙලා තියනවා. ඒක තමා මම දැකපු අඩු පාඩුව. කොහොම උනත් රිදෙන්නම දීලා තියනවා.