නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මංද බං මොකුත් තේරෙන්නෙ නෑ
    අරූ කලිසම උස්සල පයිය දිහා බලල සසර කල කිරෙනව වගේ දෙයක්නං තේරුණ :lol:
    මොකද බං ඌට බිජ්ජක් නැද්ද ?
    k0164804.jpg
    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර පෑනෙන් ලියන්න හදල ලියවෙන්නේ නැති නිසා විසිකරන සීන් එක උඹලට තේරුනාද :D

    ඒ කියන්නේ පෑන තිබුනට තීන්ත එන්නේ නෑ කියල නේද :P
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අර පෑනෙන් ලියන්න හදල ලියවෙන්නේ නැති නිසා විසිකරන සීන් එක උඹලට තේරුනාද :D

    ඒ කියන්නේ පෑන තිබුනට තීන්ත එන්නේ නෑ කියල නේද :P
    නෑ බං. ඒ වසන්ත දුක්ගන්නාරාල ගැන කියන්නේ. ඌ ඉස්සර පෑනක් බෙල්ලේ එල්ලගෙන හිටියෙ. ඌ ඉස්සර ලියපු සින්දු වලින් තමයි ඉරාජ් popular උනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ බං. ඒ වසන්ත දුක්ගන්නාරාල ගැන කියන්නේ. ඌ ඉස්සර පෑනක් බෙල්ලේ එල්ලගෙන හිටියෙ. ඌ ඉස්සර ලියපු සින්දු වලින් තමයි ඉරාජ් popular උනේ.
    හම්මට දුක්ගන්නාරාළ ද ඒ ඉන්නේ :D එතකොට පෑන ලියවෙන්නේ නැතුව විස්කරන්නේ ඇයි දන්නේ නෑ :oo:

    දැන් සින්දු ලියන්නේ නැති නිසාද දන්නේ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • හම්මට දුක්ගන්නාරාළ ද ඒ ඉන්නේ :D එතකොට පෑන ලියවෙන්නේ නැතුව විස්කරන්නේ ඇයි දන්නේ නෑ :oo:

    දැන් සින්දු ලියන්නේ නැති නිසාද දන්නේ නෑ

    පුදුම අපඃභ්‍රංස මේව :angry: