නොහැගෙනෙන සේ ලංවෙලා
මගේ උණුහුම නැතිවෙලා
කොහේ හරි ඇති හැංගිලා
දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
නොහදුනන සේ වෙන්වෙලා...
හිතේ සෙනෙහස නැවතිලා
නුබේ ලග ඇති ගුලිවෙලා
මට රිදෙන ඔය කදුල ඇහිද ගන්නම්
නොහැගෙන සේ ලංවෙලා..
..............
කාලෙකට කලින් ඇහිල, හිත අස්සෙම ..හිතේ හුඟක් ගැඹුරු තැනක කාලයක් තිස්සෙ නතරවුනු සින්දුවක්...ඒ දවස් වල හුගක් ඇහුන,හොයාන අහලත් නෙමේ...
තනියම ඉද්දි, වෙලාවක් හම්බුනාම හුගක් වෙලාවට සින්දුවක් ඇහෙද්දි හිතට දැනුනෙ ලොකු නිදහසක්....සමහර වෙලාවට,හවස් වෙලාවට..රේඩියෝ එක දාන් හරි, හෑන්ස් ෆ්රී එක ගහන් හරි ඇද උඩට වැටුනම එහෙම්මම නින්ද යන්න ලොකු වෙලාවක් යන්නෑ....
සමහර සින්දු වලට අපි හුගක් කැමති වෙන්නෙ,ඒව ලොකුවට හිට් වෙච්ච ඒව හන්දත් නෙමේ...අපේ ජීවිත වලට හුගක් කිට්ටු හන්ද..සමහර අයත් එහෙමයි...කාට නොවුනත් අපේ ජීවිත වලට හුගක් කිට්ටුයි.. වැදගත්.....

සින්දුව කව්ද කීවෙ කියලවත් ගානක් නෑ..ඒත් තාමත් ඇහෙද්දි,ඒ දේවල් මතකයක්ම විතරක් වුනත්..ඒත් එක්ක හුගක් දේවල් ,ඒ කාලෙ ලස්සන මතක වලින් හිත හෙමින් සැරේ අයෙමත් පිරිල යනව...නොහැගෙනෙන සේ ළං වෙලා...
#madhawavk

හිත් අවුල් යනවා විතරයි 

monawa kalath a athitheta thamath adarei. me danuth phone eka diha balagana innawa 1 wish ekak enakan 