නොහැගෙනෙන සේ ලංවෙලා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නොහැගෙනෙන සේ ලංවෙලා

    view_full_size

    මගේ උණුහුම නැතිවෙලා
    කොහේ හරි ඇති හැංගිලා
    දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
    නොහදුනන සේ වෙන්වෙලා...
    හිතේ සෙනෙහස නැවතිලා
    නුබේ ලග ඇති ගුලිවෙලා
    මට රිදෙන ඔය කදුල ඇහිද ගන්නම්
    නොහැගෙන සේ ලංවෙලා..
    ..............

    කාලෙකට කලින් ඇහිල, හිත අස්සෙම ..හිතේ හුඟක් ගැඹුරු තැනක කාලයක් තිස්සෙ නතරවුනු සින්දුවක්...ඒ දවස් වල හුගක් ඇහුන,හොයාන අහලත් නෙමේ...
    තනියම ඉද්දි, වෙලාවක් හම්බුනාම හුගක් වෙලාවට සින්දුවක් ඇහෙද්දි හිතට දැනුනෙ ලොකු නිදහසක්....සමහර වෙලාවට,හවස් වෙලාවට..රේඩියෝ එක දාන් හරි, හෑන්ස් ෆ්‍රී එක ගහන් හරි ඇද උඩට වැටුනම එහෙම්මම නින්ද යන්න ලොකු වෙලාවක් යන්නෑ....
    සමහර සින්දු වලට අපි හුගක් කැමති වෙන්නෙ,ඒව ලොකුවට හිට් වෙච්ච ඒව හන්දත් නෙමේ...අපේ ජීවිත වලට හුගක් කිට්ටු හන්ද..සමහර අයත් එහෙමයි...කාට නොවුනත් අපේ ජීවිත වලට හුගක් කිට්ටුයි.. වැදගත්.....
    😇😇
    සින්දුව කව්ද කීවෙ කියලවත් ගානක් නෑ..ඒත් තාමත් ඇහෙද්දි,ඒ දේවල් මතකයක්ම විතරක් වුනත්..ඒත් එක්ක හුගක් දේවල් ,ඒ කාලෙ ලස්සන මතක වලින් හිත හෙමින් සැරේ අයෙමත් පිරිල යනව...නොහැගෙනෙන සේ ළං වෙලා...
    #madhawavk
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ඔවා අහන්න බෑ බන්, :no: හිත් අවුල් යනවා විතරයි :sorry:

    නාමල්ගේ රෑ සිහිනෙන් එකත් එහෙමයි.

    හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ...
    මතු භවයේදී මගෙ වෙන්න සිතපන් ලදේ.... :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ආදර වියෝ දුකින් මා ගයන මේ ගී
    ඔබ හට ඇසේවා රණහන්සියේ
    රණහන්සියේ මගේ රණහන්සියේ
    රණහන්සියේ මගේ රණහන්සියේ ..

    ඒ සොඳුරු විජිතේ ඇ සිහින කුමරි
    මා හා බැඳී ලා දිවි මං තලේ
    ඒ දවස මා හා නෑ දැන් රැඳී ලා
    මා ඉන්නේ තනිවි රණහන්සියේ
    රණහන්සියේ මගේ රණහන්සියේ

    ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල්
    මා සනසවාලයි සිහිනෙන් පවා
    ඒ වේදනාවන් මා හදවතට මෙන්
    ඔබටත් දැනේ දෝ රණහන්සියේ

    ඒ කලේ එකම ලිස්ට් එක දවසෙම අහගන ඉන්නේ <3
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    දෙකොනේ අපි හිටියට සිතිවිලි බැඳිලා,
    පෙම්බර කම කියන්න කවි නැහැ හැදිලා...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ඔබ හෙමින් හෙමින් ඇවිදින් මහේ හීන ලෝකෙට
    අතීත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට
    අමතක කරලන්නට යන හැම මොහොතකම
    හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්නෙපා ඔබ.....

    ඔබ මාත් එක්ක හිනැහුන ඒ පළවෙනි දවස
    මට ඊයේ වගේ මතකයි ඔබ හට අමතකද
    නෑ වෙනස් වෙන්නේ කවදාවත් ඔබ මගේ සද
    ඒ කිවු වදන් බොල් සුළගක පා කෙරුවාද.......

    ඔබ මගේ නමට ලිවු මුල්ම පෙම් හසුන් පත
    අද සුරැකිව මගේ ලගයි ඔබේ සුවද ඇත තව
    මා ආදරයෙන් සිපගත් ඔබේ සුමුදු දෙකොපුල
    අද අන් කෙනෙකුගේ සුසුමේ උණුසුම විදිනවද.....
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔවා අහන්න බෑ බන්, :no: හිත් අවුල් යනවා විතරයි :sorry::yes::yes:

    ඒ කාලය පලකට ඇති දේකට යොදවපන් :D:D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    hitha awul yanawa keewata oya ahanne..:rofl::rofl::P

    :rolleyes: dawasta eka parak hari owa ahanawa bn, play list eke tiyenawa awurudu 4-5 ka idan :love: monawa kalath a athitheta thamath adarei. me danuth phone eka diha balagana innawa 1 wish ekak enakan :rolleyes: thama ne. issaranam 1st wish eka.

    Roshan Fernando ge Pujaniyayi Adare track eke sindu 14 th fatta ;)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    හදවත පාරන සොදුරු හැගුම්..
    සිරකර ගෙන සිටියා ඇති දැන්..
    සවනට ලංවී ආදරයෙන්..
    කියන්න කාලය දැන් ඇවිදින්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    :rolleyes: dawasta eka parak hari owa ahanawa bn, play list eke tiyenawa awurudu 4-5 ka idan :love: monawa kalath a athitheta thamath adarei. me danuth phone eka diha balagana innawa 1 wish ekak enakan :rolleyes: thama ne. issaranam 1st wish eka.

    Roshan Fernando ge Pujaniyayi Adare track eke sindu 14 th fatta ;)

    dan hama ekama online ne wish eke idan...
    roshange sindu set ekama lassanaiy..epa wenna kochchara ahuwath...chamarage,damithge sinduth ehemaiy
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    dan hama ekama online ne wish eke idan...
    roshange sindu set ekama lassanaiy..epa wenna kochchara ahuwath...chamarage,damithge sinduth ehemaiy

    roshange aluth ewanam ahanne ne bn me parana ewa tamai ahanna puluwan ;) roshan, damith, chamara, chandana, kumarasiri pathirana, madawa indiketiya ge ehema sindu set ekak tamai mama ahanne,

    tawa ara Shalitha Abhayawickrama ge Tharaka Eli sinduwath fatta :D

    තාරකා එලි ඉඟිබිගි කරනා
    නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැඳගෙන
    සීන පෙම් ලෝකේ
    සීන පෙම් ලෝකේ
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    view_full_size

    මගේ උණුහුම නැතිවෙලා
    කොහේ හරි ඇති හැංගිලා
    දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
    නොහදුනන සේ වෙන්වෙලා...
    හිතේ සෙනෙහස නැවතිලා
    නුබේ ලග ඇති ගුලිවෙලා
    මට රිදෙන ඔය කදුල ඇහිද ගන්නම්
    නොහැගෙන සේ ලංවෙලා..
    ..............

    කාලෙකට කලින් ඇහිල, හිත අස්සෙම ..හිතේ හුඟක් ගැඹුරු තැනක කාලයක් තිස්සෙ නතරවුනු සින්දුවක්...ඒ දවස් වල හුගක් ඇහුන,හොයාන අහලත් නෙමේ...
    තනියම ඉද්දි, වෙලාවක් හම්බුනාම හුගක් වෙලාවට සින්දුවක් ඇහෙද්දි හිතට දැනුනෙ ලොකු නිදහසක්....සමහර වෙලාවට,හවස් වෙලාවට..රේඩියෝ එක දාන් හරි, හෑන්ස් ෆ්‍රී එක ගහන් හරි ඇද උඩට වැටුනම එහෙම්මම නින්ද යන්න ලොකු වෙලාවක් යන්නෑ....
    සමහර සින්දු වලට අපි හුගක් කැමති වෙන්නෙ,ඒව ලොකුවට හිට් වෙච්ච ඒව හන්දත් නෙමේ...අපේ ජීවිත වලට හුගක් කිට්ටු හන්ද..සමහර අයත් එහෙමයි...කාට නොවුනත් අපේ ජීවිත වලට හුගක් කිට්ටුයි.. වැදගත්.....
    😇😇
    සින්දුව කව්ද කීවෙ කියලවත් ගානක් නෑ..ඒත් තාමත් ඇහෙද්දි,ඒ දේවල් මතකයක්ම විතරක් වුනත්..ඒත් එක්ක හුගක් දේවල් ,ඒ කාලෙ ලස්සන මතක වලින් හිත හෙමින් සැරේ අයෙමත් පිරිල යනව...නොහැගෙනෙන සේ ළං වෙලා...
    #madhawavk

    Bump
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    බිදුනු පෙම් හද නිවා ලන්නට කඳුල නුඹ ආදා
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා