නෝටි ෆෝටි සෙක්සි....

wiki

Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    නෝටි ෆෝටි සෙක්සි....

    නෝටි ෆෝටි සෙක්සි....

    ලෝකයෙන්ම සරාගී කාන්තාව විදියට කිරුළ හිමිකරගෙන හිටියෙ හොලිවුඩයේ සම්මානීය දක්ෂ නිළි ඇන්ජලීනා ජොලිනෙ. ඔන්න මේ පාර ජොලීගෙන් ඒ කිරුළ ගිලිහිලා.

    මේ පාර ලෝකේ සාරාගීම කාන්තාව විදියට කිරුළ හිමිකරගෙන තියෙන්නෙ ස්පාඥයේ නිළියක්. ඒ තමයි පෙනේලෝප් කෘස් (Penelope Cruz) අමෙරිකාවේ “Esquire“ නම් වු සඟරාවක් මගින් පවත්වන ලද තරඟයකින් තමයි ඇයට මේ කිරුළ හිමි වෙලා තියෙන්නෙ. ලෝකයේ සරාගී කාන්තාව වෙච්ච පෙනේලෝප්ට වසය අවුරුදු 40ක් වෙනවලු. වසයට ගියත් සරාගීම කාන්තාව වීම ගැන ඇය ඉන්නෙ ගොඩාත් සතුටෙන්ලු. කොහොම උනත් ලෝකෙ ඉන්න තරුණ සාරාගී තරුණියොනම් ගොඩාක් කියන්නෙ නෝටි ෆෝටි සෙක්සි කියලලු....:yes:

    7.jpg


    penelope_cruz_hot.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් මේකිගෙවත් ජොලිගෙවත් කිසිම හොට් එකක් පේන්නෙ නැ ඔයිට වැඩිය කෑලි මාලබේ ටවුන් එකේ ඉන්නව,:yes: