නෝටි ෆෝටි සෙක්සි....
නෝටි ෆෝටි සෙක්සි....
ලෝකයෙන්ම සරාගී කාන්තාව විදියට කිරුළ හිමිකරගෙන හිටියෙ හොලිවුඩයේ සම්මානීය දක්ෂ නිළි ඇන්ජලීනා ජොලිනෙ. ඔන්න මේ පාර ජොලීගෙන් ඒ කිරුළ ගිලිහිලා.
මේ පාර ලෝකේ සාරාගීම කාන්තාව විදියට කිරුළ හිමිකරගෙන තියෙන්නෙ ස්පාඥයේ නිළියක්. ඒ තමයි පෙනේලෝප් කෘස් (Penelope Cruz) අමෙරිකාවේ “Esquire“ නම් වු සඟරාවක් මගින් පවත්වන ලද තරඟයකින් තමයි ඇයට මේ කිරුළ හිමි වෙලා තියෙන්නෙ. ලෝකයේ සරාගී කාන්තාව වෙච්ච පෙනේලෝප්ට වසය අවුරුදු 40ක් වෙනවලු. වසයට ගියත් සරාගීම කාන්තාව වීම ගැන ඇය ඉන්නෙ ගොඩාත් සතුටෙන්ලු. කොහොම උනත් ලෝකෙ ඉන්න තරුණ සාරාගී තරුණියොනම් ගොඩාක් කියන්නෙ නෝටි ෆෝටි සෙක්සි කියලලු....