..නෝනගෙං තමයි අහන්න ඕනේ....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    .....නෝනගෙන් තමයි අහන්න ඔනේ....

    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
    36_1_13.gif
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    .....නෝනගෙන් තමයි අහන්න ඔනේ.....

    වේගයෙන් පැමිනි රියක් වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ සුරංග කඩිමුඩියේ වෛද්‍යවරයා ළඟට දුවගොස් මෙසේ ඇසීය....

    අනේ ඩොක්ටර්.... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො......

    කිසිවෙක් නොකී වෛද්‍ය වරයා අත දිගහැර සුරංගගේ කම්බුලට වෙගවත් පහරක් ගැසීය

    "ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉඛෙම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද"

    කම්බුල අතගාමින් වෛද්‍යවරයා දෙස විශ්මයෙන් බලා සිටින සුරංග වෙතට හැරෙමින් වෛද්‍යවරයා ඇසිය....

    "දන්නෙ නෑ ඩොක්ටර්" සුරංග පිළිතුරු දිනි

    "ඉක්කාව තියෙන්නේ මගේ නෝනාට.... එයා කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද"



    ............නෝනගේ මොලේ...........

    නිමල් ගෙදර ආවෙ මයින හමක මෙන් මහා හඩින් හති දමමිනි දහඩියෙන්ද මුලු ඇඟම තෙමී ගොසිනි.....

    "මොකද වුනේ " ඔහුගේ බිරිඳ ඇසීය ....

    "මම අද අපූරු සොයා ගැනීමක් කලා " නිමල් ආඩම්බරයෙන් කීය ......

    "මම වැඩ ඇරිලා බස් එක අල්ලන්න එනකොට ඒක අද්දනවා..... ඉතිං මම ඒක අල්ලන්න දුවලා දුවලා ආවා ....බැලින්නං ගෙදර ලඟටම ඇවිල්ලා ...ඉතිං ඒකෙං මට රුපියල් 10ක්ම ඉතිරි වුනා"

    "අයියෝ"

    ඒ අසා සිටි බිරිඳ මුහුණ ඇඔුල් කොට උපහාසයෙන් සිනා සුනාය.....

    "ඔයා කලොත් ඔහොම වැඩක්ම තමයි".....

    'ඇයි මනුස්සයෝ බස් එකක් පස්සෙ ඇවිත් රුපියල් 10ත් ලාබ වුනා නම් ත්‍රීවිල් එකක් පස්සේ දුවං ආව නම් රුපියල් 100ක්ම ඉතිරි වෙනවනේ"

    ගැනුන්ගෙ මොලේ තමයි මොලේ