නෝන්ඩි-7යි

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චාටර් එක නේද :P :rofl:

    මෙන්න මේකනං අලි පචයක් අහ් !

    "අපේ ෂොප් එකටත් අම්බානක සෙනග...."

    :lol::lol::lol::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    anti kenek nisa uba 20kma gattha..
    keli poddak ehema awanam "nangi salli nam monawada? salli wageda manussakama. oya oka thiyagena rupiyale toffy kanna" kiyala salli araganne nethuwa yawai...

    ithin kohomahari antita deka dunnada? (rs 2/-)
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    :confused::confused: රු.2ට කොහොමද ඉර ගන්නෙ......:lol::lol:

    සුදු මම එක ඔයාට කියලා දෙන්නද බබෝ...?
    ඔයාට ඉර හද උනත් ලගට ගෙනත් දෙන්නම්කො මට කියනවානම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිත් දවසේ බුල්ටෝ බෝතලයක් තියා ගනින් .. ඉතුරුවා ඇන්ටිට බුල්ටෝ වලින් දීපන් ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ ඉරිද අනික අපේ ටවු‍මෙ පොල දවස. (ටවුන් එක මොකක්ද කියන්නෙ නෑ);)
    අපේ ෂොප් එකටත් අම්බානක සෙනග.... (ෂොප් එකේ නම කියන්නෙ නෑ):P


    අපි දන්නෙම නෑනේ ? :P

    තෝ ඕක කියන්ඩ එපා අපි ඇවිල්ලම බලන්නම්කෝ !! ඔන්න ලබන සුමානේ ෂුවර් එකට එනවා !:yes: :P
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    these all are lies, :lol::lol:

    1- when people talk about war, Djwathila said he worked in SL army:lol:
    2- when AL results out he said he did AL :lol::lol:
    3- sometimes said he is a doc :yes: :lol:
    4- now he has a shop with lot of crowd :lol::lol:

    I only know these, maybe have more, what a Joker :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    these all are lies, :lol::lol:

    1- when people talk about war, Djwathila said he worked in SL army:lol:
    2- when AL results out he said he did AL :lol::lol:
    3- sometimes said he is a doc :yes: :lol:
    4- now he has a shop with lot of crowd :lol::lol:

    I only know these, maybe have more, what a Joker :lol::lol:

    මූ වගේ හැලප වෙදෙක්ව ආර්මි එකට ගනීද ? :P :lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබ මහා 2 කොලේ වැඩනේ බන් කරන්නේ..... චිකේ
    උබට හොද වැඩේ:lol: