සිරාවට![]()
eka pasnayak vidiyata dakinne api namuth balapan duppath pawul wala lamayi innawav 5/6 unuth jiwath wenawa tiakak duk vindata anika e pawul wala un hodata igena gannawa arathika gana hitha hitha lamayi hadana eka sima karoth sihalaya naththatama nathi weyi
muslim un duppath un lamayi hadanne 10/15 jiwath wenne nadda wenawa ban![]()
![]()

මචන් ස්වභාවදර්මය කිසිම මනුස්සයෙක් බඩගින්නේ තියන්නේ නෑ. මොනව හරි දෙයක් කාල, ගහක ගෙඩියක් හරි කුනු බක්කියක් හරි කාල පන ගෑටගහගන්න පුලුවන්. නමුත් අපි තීරනය කරන්න ඕන අපිට සමජයේ කොතනද ඉන්න ඕන, අපේ ලමයි කොතෑනතද උස්සලා තියන්න ඕන කියලා. දුප්පත් පවුල් වල උන් ඉගෙන ගන්නව ඈති මචන් නමුත් ගොඩාක් වෙලාවට උන්ගේ උගත් කමේ ගන්න දෙයක් නෑ, දෙමවුපියෝ නොකා නොබී සේසතම වියදම් කරනව උගන්නන්න.. ඒත් මොනවද උගන්නන්න ඕන, ලෝකේ මොකක්ද ට්‍රෙන්ඩ් එක.. මොනවද ඩිමාන්ඩඩ් කියලා මෙලෝ හසරක් දන්නේ නෑ. අන්තිමට දහ දුක් විදලා එලියට දාන මිනිහට ඌව විකුනන්න බෑ. ඉතින් ආන්ඩුවටයි, අනිත් දියුනු වෙච්ච උන්ටයි බෑන බෑන රස්සා හොය හොය ඉන්නවා.
හම්බයොන්ගෙත් මචන් ඔය කොලබ ඉන්න උන් තමයි කොච්cඅර ලමයි හිටියත් ෆුල් සෑපෙන් ඉන්නේ.. උන්ට ඈතිවෙන්න සල්ලි තියෙනවා.. ඒත් පොඩ්ඩක් පිටට ගියාම මචන් උනුත් අන්ත අසරනයි.
අපි හදමු රට රකිමුapita waradune machanlaa apiwath oka wenas karamu puluwan tharam daruwo hadamu
kohoma hari jiwath weyi

එලකිර්යෙ පලවෙනි වෙඩිමුරය ඔබම තියන්න
ලමයි ගොඩක් හිටියම කරදරයි කිව්වට
මම දන්න පට්ට දුප්පත් මිනිස්සු ඉන්නවා ලමයි 6-7 ඉන්න හැබැයි ඒ අයගෙන් ගොඩක් අය හොදට ඉන්නවා
![]()

This is very true.
This is what happened to Sinhalese........
Rep 6+ from netlife007
.

තෑන්ක්ස් මචං ස්තුතියි හොඳේelama ela...
+7

hariyatama hari.....![]()

ඉන්නව බං ඉඩ ලැබුනු වෙලාවට තමයි එන්නෙ.. උඹල හොඳින් ඉන්නවනෙ.. සංතෝෂයි!takurz ko dan EK patthe enne natthe ay?

ස්තූතියිhonda thread ekak.

මේව නිකන් ඈන්ටික් මෝඩ ජෝක් බන්.. ඕකයි රට තාමත් ඔය ෆිම් එක කාලේ වගේම තියෙන්නේ.
දරුවෙක් හදනව කියන්නේ විනාඩි ගානක පොඩි සිම්පල් වෑඩක්. නමුත් ලොකු මහත් කරල 'හොදට' උගන්නලා සමාජේ 'ලොකු' තෑනකට ගේනව කියන්නේ මිනිහෙක්ට ජීවිතේ තියේන ලොකුම වගකීම. ඒකට ගොඩාක් කෑපකිරීම්, අද කාලේ නම් සල්ලි.. ඔය හෑමදේම අවශ්‍යයි.
පඩි පෙල වගේ ලමයි හදාගෙන කොහොමහරි එදාවේල ගෑටගහගෙන යන්තන් පොඩ්ඩක් උගන්නගෙන අන්තිමට ගොඩ ඒමක් නෑති උනාම සමාජේ ඉහල ඉන්න උන්ට, රටට ලෝකෙට බෑන බෑන ඉන්නවට වඩා.. තමට පුලුවන් ගානට හදාගෙන.. පවුල සහ ලමයි දියුනුවෙන් දියුනුවට පත්කරන්න පුලුවන් නම් අන්න ඒකයි දෙමවුපියන්ගෙන් වෙන්න ඕන.
අවුරුදු ගානකින් මේ එළකිරි එකේ කමෙන්ට් එකක් දාන්නේ ......
ඔය එදා කළු සුදු චිත්‍රපටයේ ගිය කතාව අද ඇත්ත වෙලා තියෙනවා.
රජයේ රෝහලකින් අම්මා කෙනෙක් ළමයෙක්ව බිහිකරන්න ඕනේ නම්, එය උපරිමය ළමයි තුනක් දක්වා මට්ටමකට සීමා කරලයි තියෙන්නේ. ඊට වැඩිය බිහිවුනොත් එහෙම එම අම්මට දැඩි විදියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා,
ලංකාව කියන්නේ ඉන්දියාව චීනය වගේ රටක් නෙමෙයි, ළමයින් බිහි වෙනවා වගේම වැඩිහිටි මහලු පිරිසක් මියයනවා. නමුත් මියයන සිංහල පිරිසට සාපේක්ෂව සිංහලයින් පිරිසක් දරුවන් වශයෙන් බිහිවෙන්නේ නැහැ. ඒ නිසා තමයි එදා තිබුණු සිංහල ප්‍රතිශතය ලංකාවේ බැරෑරුම් විදියට පහත වැටිලා තියෙන්නේ. මම මෙතන ජාති බේදයක් ගැන කියනවා නෙමෙයි. නමුත් නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක්, රජයේ රෝහල්වලින් නිකන් බෙහෙත් ගන්න පුළුවන් රටක, තමන්ගේ ආර්ථික මට්ටමට සාපේක්ෂව දරුවන් වැඩි පිරිසක් හදන එකේ මමනම් කිසිම වැරද්දක් දකින්නේ නැහැ.

සිංහල අපිට වෙන රටවල් නෑනෙ බං, උඹගෙ කතාව සම්පූර්ණ ඇත්ත
bump

thnx mcnrep+6 added

සහතික ඇත්ත!අනේ යකෝ උබ හදන්න එපා. බලපන් හම්බයො පෝලිමක් හදනවා. උන් කඩදාසි වලින් කවර හදල විකුනලා හරි ලොකු වෙනවා ඊට පස්සේ උන් ආයේ හිගා කනවද නෑනේ. තරහකට නෙවේ කීවේ ඔය අදහස් වෙනස් කරගන්න විතරයි...
මෙන්න රටෙත් නැති එකෙක් කියන්නේ. උඹ ලමයි 100ක් හැදුවත් වැඩක් නෑනේ උඹ ලංකාවේ නෙමේ නේ ඉන්නේ.![]()
eka pasnayak vidiyata dakinne api namuth balapan duppath pawul wala lamayi innawav 5/6 unuth jiwath wenawa tiakak duk vindata anika e pawul wala un hodata igena gannawa arathika gana hitha hitha lamayi hadana eka sima karoth sihalaya naththatama nathi weyi
muslim un duppath un lamayi hadanne 10/15 jiwath wenne nadda wenawa ban![]()
මචන් තරහකට නෙමේ මාත් අහන්නේ , උඹට ළමයි කීයක් ඉන්නවද දැන්? උඹට පුලුවන්ද කවදහරි උන්ව කඩදාසි කවර හදන්න යවන්න?අනේ යකෝ උබ හදන්න එපා. බලපන් හම්බයො පෝලිමක් හදනවා. උන් කඩදාසි වලින් කවර හදල විකුනලා හරි ලොකු වෙනවා ඊට පස්සේ උන් ආයේ හිගා කනවද නෑනේ. තරහකට නෙවේ කීවේ ඔය අදහස් වෙනස් කරගන්න විතරයි...
මචන් තරහකට නෙමේ මාත් අහන්නේ , උඹට ළමයි කීයක් ඉන්නවද දැන්? උඹට පුලුවන්ද කවදහරි උන්ව කඩදාසි කවර හදන්න යවන්න?
මේ වීඩියෝ එක පරන එකක් , දැන් ලෝකේ වෙනස්, ඉස්සර අපේ පවුල් වලත් 10 , 15 හිටිය , ඒ කාලේ මිනිස්සුන්ට අවශ්‍යතා අඩුයි , ජීවිත සරලයි.
දැන් එහෙමද? ගෑනී මිනිහයි දෙන්නම රස්සා කරත් පව්ල නඩත්තු කරන්න මදි , ළමයෙක් හදනව කියල බඩෙන් එලියට අරන් විසි කරල දාන්න බෑනේ , ලොකු මහත් කරන්න ඕනි , හැමදේම බලන්න ඕනි. දැන් මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සංකීර්ණද. වෙන මුකුත් ඕන නැහැ , අපි ඇත්ත ජීවිතේ රගපාන අතරේ මේ වගේ සයිබර් ජීවිතත් අපිට තියනව.