නෝර්වුඩ් රැස්වීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නෝර්වුඩ් රැස්වීම

    නෝර්වුඩ් රැස්වීම

    18423701_1868871253437610_3717971682074372983_n.jpg

    සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා. නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.
    ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.
    මම මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.
    Channa JAyasumana
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙම කරන්න පුලුවන් අවස්තාවන් ලොකේ තියනවා. නමුත් ඒ හැම අවස්තාවකම රට අරාජික අවස්තා. ලන්කාවේ එහෙම තත්වයක් නැ. මට තෙරෙන හැටියට මේක රාජත්‍රාන්ත්‍රික දැනුම අඩු නිලදාරින්ගේ වරද. මේ වගේම වරදක් මේ වර්තමාන ජනාදිපතිතුමා කලා පදවිප්‍රාප්ති උන කාලෙම. එක්තරා යුඇස් යුද නැවක් කොලඹට ආවා. ඒ වෙලාවේ අපේ රටේ ජනාදිපතිතුමා කැප්ටන්ගේ ආරාදනාවකට ඒ නැවට ගොඩ උනා. මේක වෙන රටක උනානම් යුද්දයක් ඇති වෙන සීන් එකක්. මම හිතන්නේ මේ දේවල් සිද්ද වෙන්නේ රාජ්යත්‍රාන්ත්‍රික අදබාල නිලදාරින් නිසා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් කාරනේ, කවුරු කෙසේ කීවත්, ලන්කාව ස්වාදීන ස්වෛරීභාවයට රාජ්යක් නොවෙන බව මතක තබා ගන්න ඔනා අපි හැමොම, අකමැති උනත් ඒක තම ඇත්ත. රටට ඔනම නායකයෙකුට එන්න පුලුවන්, ඔනම එකෙක් හම්බ වෙන්න පුලුවන්. රට නයයි ලොකේ වටේට. එහෙම එපා කියන්න තරම් කොන්දක් ලන්කාවට නැ. උදාහරනයක් හිටපු එන්ගලන්ත අගමැතිගේ උතුරු සන්චාරය.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902

    එහෙම කියපු අවස්ථා තිබුන. උදාහරණයක් ලංකාවේ යුද්දේ ගැන කතා කරන්න යුරෝපා කොමිසමෙන් එන්න සුදානම් වෙද්දී ජර්මන් විදේශ ඇමති ආරාධනාවක් නැතුව එන්න හැදුව. ලංකාව එයාට වීසා දුන්නේ නෑ. 2009 දී. හැමෝටම කැමති වෙලාවට ඇවිත් සද්ද දාල යන්න දෙන්න බෑ කිව්වා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කියපු අවස්ථා තිබුන. උදාහරණයක් ලංකාවේ යුද්දේ ගැන කතා කරන්න යුරෝපා කොමිසමෙන් එන්න සුදානම් වෙද්දී ජර්මන් විදේශ ඇමති ආරාධනාවක් නැතුව එන්න හැදුව. ලංකාව එයාට වීසා දුන්නේ නෑ. 2009 දී. හැමෝටම කැමති වෙලාවට ඇවිත් සද්ද දාල යන්න දෙන්න බෑ කිව්වා.
    උන් රාජ්ය නායකයො නෙමෙයිනේ බන්. දූත පිරිස් වෙනයි, රාජ්ය නායකයො වෙනයි. මන්ගල සමරවීරට කියන්න පුලුවන් වෙනරටක එකෙක්, එන්න එපයි කියලා. ලගදි තුර්කි ඇමතියෙකුට උනේ ඒක ප්ලේන් එක ගොඩ බාන්න දෙන්නේ නැතුව. නමුත් රාජ්යනායකයෙකුට එන්න එපා, අතනට යන්න එපා. මේක කරන්න එපා අරක කරපන්. කියන්න ලන්කාවේ කිසිම නායකයෙකුට එද මෙදා තුර කොන්දක් නැ. ඒක උන්ගේ වරද නෙමෙයි. රට එච්චරටම වලක වැටිලා ඉන්නේ. මහින්දගේ, රනිල්ගේ කියලා වෙනසක් නැ. කැමරන් ඇවිත් සෙල්ලන් දාලා ගියේ මහින්දගෙ කාලේ. දැන් මොඩි සෙල්ලන් දාන්නේ රනිල්ගේ කාලේ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මෙහෙම කරන්න පුලුවන් අවස්තාවන් ලොකේ තියනවා. නමුත් ඒ හැම අවස්තාවකම රට අරාජික අවස්තා. ලන්කාවේ එහෙම තත්වයක් නැ. මට තෙරෙන හැටියට මේක රාජත්‍රාන්ත්‍රික දැනුම අඩු නිලදාරින්ගේ වරද. මේ වගේම වරදක් මේ වර්තමාන ජනාදිපතිතුමා කලා පදවිප්‍රාප්ති උන කාලෙම. එක්තරා යුඇස් යුද නැවක් කොලඹට ආවා. ඒ වෙලාවේ අපේ රටේ ජනාදිපතිතුමා කැප්ටන්ගේ ආරාදනාවකට ඒ නැවට ගොඩ උනා. මේක වෙන රටක උනානම් යුද්දයක් ඇති වෙන සීන් එකක්. මම හිතන්නේ මේ දේවල් සිද්ද වෙන්නේ රාජ්යත්‍රාන්ත්‍රික අදබාල නිලදාරින් නිසා.

    රාජ්‍යතාන්ත්‍රික අද බාලයන් නෙමේ. රටේ නායකයාගේ කොන්ද පන නැතිකම මොනවට විදහා දක්වන අවස්ථාවක්. මගේ ආදරනීය මව් රට මේ වනවිට පත්කර ඇති තත්වය ගැන හදවතින්ම දුක්වෙමි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රාජ්‍යතාන්ත්‍රික අද බාලයන් නෙමේ. රටේ නායකයාගේ කොන්ද පන නැතිකම මොනවට විදහා දක්වන අවස්ථාවක්. මගේ ආදරනීය මව් රට මේ වනවිට පත්කර ඇති තත්වය ගැන හදවතින්ම දුක්වෙමි..
    මේ ත්‍රේඩ් එක ඉන්ට්‍රස්ටින් නිසා දිගටම අදහස් බෙදාගන්න හිතුනා. අනිත් කාරනාව ඉන්දියාව එක්ක ලන්කාවේ තියන සම්බන්දකන් එක්ක මොඩි ඇවිත් මෙහේ චන්දයක් ඉල්ලුවත් මුකුත් කියන්න බැ. පොඩ්ඩ බැරි වෙද්දි ලන්කාවේ නායකයො රින්ගන තිරුපති දේවාලය තියෙන්නේ ඉන්දියාවේ. මහින්ද වේවා මයිත්‍රි වේවා, දෙන්නම මේකේ දුවනවා. මේවා ස්ටේට් විසිට් නෙමෙයි. තනිකරම පෞද්ගලික චාරිකා. මෙවට ආරක්ශාව සපයන්නේ ඉන්දියන් ආන්ඩුවෙන්, (දෙතුන් දෙනෙක් එවනවා වාහනයක් එක්ක ) මේ වගේ පගර ඩීල් දාගෙන කොහොමද මොඩිට කියන්නේ නොර්වුඩ් ගැන මේ නායකයො. ඒකයි මම කිව්වේ මේ රට තනිකරම විදේශගැති. ඔක්කොම ආන්ඩු මෙහෙමයි.
     
    • Like
    Reactions: robinprr

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන් රාජ්ය නායකයො නෙමෙයිනේ බන්. දූත පිරිස් වෙනයි, රාජ්ය නායකයො වෙනයි. මන්ගල සමරවීරට කියන්න පුලුවන් වෙනරටක එකෙක්, එන්න එපයි කියලා. ලගදි තුර්කි ඇමතියෙකුට උනේ ඒක ප්ලේන් එක ගොඩ බාන්න දෙන්නේ නැතුව. නමුත් රාජ්යනායකයෙකුට එන්න එපා, අතනට යන්න එපා. මේක කරන්න එපා අරක කරපන්. කියන්න ලන්කාවේ කිසිම නායකයෙකුට එද මෙදා තුර කොන්දක් නැ. ඒක උන්ගේ වරද නෙමෙයි. රට එච්චරටම වලක වැටිලා ඉන්නේ. මහින්දගේ, රනිල්ගේ කියලා වෙනසක් නැ. කැමරන් ඇවිත් සෙල්ලන් දාලා ගියේ මහින්දගෙ කාලේ. දැන් මොඩි සෙල්ලන් දාන්නේ රනිල්ගේ කාලේ.

    ube kiyan eka atta mchn, ape rata dan ganika madamak vage, thambiyo wholesale enawa...vena rataval vala un unge colony ekak vage mehe avit unta one deyak karanawa...

    ape rata balawath karanna puluwan putin/hitler vage minihekta vitarai.....etekam ape rata goo godak...hitler enna kalin germany kiyanne loke higanama ratak,,avith avurudu kipayakin loke balawathma rata kara......

    ape rata asia vala israel karanna puluwan hitler/putin vage ekekta, ape karumeta ehema ekekvath na...sinhalu vinasa venawa davasin davasa.
    :baffled::baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙහෙම කරන්න පුලුවන් අවස්තාවන් ලොකේ තියනවා. නමුත් ඒ හැම අවස්තාවකම රට අරාජික අවස්තා. ලන්කාවේ එහෙම තත්වයක් නැ. මට තෙරෙන හැටියට මේක රාජත්‍රාන්ත්‍රික දැනුම අඩු නිලදාරින්ගේ වරද. මේ වගේම වරදක් මේ වර්තමාන ජනාදිපතිතුමා කලා පදවිප්‍රාප්ති උන කාලෙම. එක්තරා යුඇස් යුද නැවක් කොලඹට ආවා. ඒ වෙලාවේ අපේ රටේ ජනාදිපතිතුමා කැප්ටන්ගේ ආරාදනාවකට ඒ නැවට ගොඩ උනා. මේක වෙන රටක උනානම් යුද්දයක් ඇති වෙන සීන් එකක්. මම හිතන්නේ මේ දේවල් සිද්ද වෙන්නේ රාජ්යත්‍රාන්ත්‍රික අදබාල නිලදාරින් නිසා.
    ඇයි කැප්ටන් ජනාදිපතිට ඇරලද? ඔන්න ඔහේ ගොඩ වෙලා විස්කියක් ගහලා ආපුදෙන්කො.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    මේ ත්‍රේඩ් එක ඉන්ට්‍රස්ටින් නිසා දිගටම අදහස් බෙදාගන්න හිතුනා. අනිත් කාරනාව ඉන්දියාව එක්ක ලන්කාවේ තියන සම්බන්දකන් එක්ක මොඩි ඇවිත් මෙහේ චන්දයක් ඉල්ලුවත් මුකුත් කියන්න බැ. පොඩ්ඩ බැරි වෙද්දි ලන්කාවේ නායකයො රින්ගන තිරුපති දේවාලය තියෙන්නේ ඉන්දියාවේ. මහින්ද වේවා මයිත්‍රි වේවා, දෙන්නම මේකේ දුවනවා. මේවා ස්ටේට් විසිට් නෙමෙයි. තනිකරම පෞද්ගලික චාරිකා. මෙවට ආරක්ශාව සපයන්නේ ඉන්දියන් ආන්ඩුවෙන්, (දෙතුන් දෙනෙක් එවනවා වාහනයක් එක්ක ) මේ වගේ පගර ඩීල් දාගෙන කොහොමද මොඩිට කියන්නේ නොර්වුඩ් ගැන මේ නායකයො. ඒකයි මම කිව්වේ මේ රට තනිකරම විදේශගැති. ඔක්කොම ආන්ඩු මෙහෙමයි.

    100% ekagai... :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ube kiyan eka atta mchn, ape rata dan ganika madamak vage, thambiyo wholesale enawa...vena rataval vala un unge colony ekak vage mehe avit unta one deyak karanawa...

    ape rata balawath karanna puluwan putin/hitler vage minihekta vitarai.....etekam ape rata goo godak...hitler enna kalin germany kiyanne loke higanama ratak,,avith avurudu kipayakin loke balawathma rata kara......

    ape rata asia vala israel karanna puluwan hitler/putin vage ekekta, ape karumeta ehema ekekvath na...sinhalu vinasa venawa davasin davasa. :baffled::baffled:
    මූලික හෙතුව රට දුප්පත්කම බන්. ලොකෙට ණයයි. අපිට උන් ඔනා මිසක් උන්ට අපි ඔනා නැ. ලන්කාව අකුලොලා ගියත් ලොකෙට දැනෙන්නේ නැ. ඒත් ඉන්දියාව කියන්නේ බලගතු රාජ්යක්. උන් ලොකෙට ණයක් තිබ්බත්, උන්ට බාගේන් කරන්න දේවල් තියනවා, උන්ගේ තීරන ලොකේ ආර්තිකයට බලපැම් කරනවා. ඒ නිසා උන්ගේ නායකයොන්ට අපර් හැන්ඩ් එකක් තියනවා ලෝකේ එක්ක ගනුදෙනු කරනකොට. ලන්කාවේ උන් මොනා කියන්නද? මොඩි නොර්වුඩ්වලට ගියොත් අපි ලේලන්ඩ් බස් ගන්නේ නැ කියන්නද? ත්‍රීවිල් ගේන්නේ නැ කියඳ? එහෙම කලොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපේ සින්හල උන්. මොඩිට සපොට් එකට. ත්‍රිවිල් එකයි බස් එකයි නැති වෙයි කියලා. නමුත් යුරොපේ උන් ඒක කරනවා අපිට. යුරොපා මත්ය තහනම වෙලාවේ එකෙක්වත් යුරොපේ උන් උද්ගොශනය කලාද යුරොපා ආන්ඩුවට බල කලාද උන්ගේ රෙස්ටුරන්ට් වලට ලන්කාවේ මාලු නැ, ලන්කාවෙන් මාලු ගෙන්නන්න දෙන්න කියලා. උන්ට වැඩක් නැ ලන්කාවෙන් මාලු ආවත් නාවත්. අපිට උන් ඔනා මිසක් උන්ට තියෙන්නේ අපේ මාලු විතරක් නෙමෙයි. ඒත් අපේ රටේ තියනව අපිට බාගේන් කරන්න පුලුවන් ස්වබාවික දේවල්. ත්‍රිකුනාමලේ වරාය එයින් එකක්. හැබැයි අපේ ගොන් නායකයො දන්නේ නැ ඒක කරන්න.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    100% ekagai... :yes::yes:
    දේශපාලකයො ගැතිවෙලා ඉන්නේ බන්. ලගදිම බලපන්කො මුස්ලිම් උන් උන්ගේ ඩයල් එකක් එක්ක ඇවිත් මෙහේ ආගමික උත්සවයක් රාජ්ය අනුග්‍රහයෙන් තියන්නේ නැද්ද කියලා. ඔය වගේමයි පකිස්තාන් අගමැති නුවර ආපු වෙලේ. බලන්න එපැයි මුස්ලිම් උන්, උන්ගේ නායකයා ආවා වගේ. හරියට උන් පකිස්තාන් උන් වගේ. මේ රටේ දෙමල මිනිස්සු මැරුවත් උන් ඉන්දියාවට දෙනවා. මුස්ලිම් උන් හැසිරෙන්නේ උන් පකිස්තාන්කාරයො වගේ. සින්හල මිනිහට ඔය මොකෙක්වත් නැ. උන් අනාතයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    උන් රාජ්ය නායකයො නෙමෙයිනේ බන්. දූත පිරිස් වෙනයි, රාජ්ය නායකයො වෙනයි. මන්ගල සමරවීරට කියන්න පුලුවන් වෙනරටක එකෙක්, එන්න එපයි කියලා. ලගදි තුර්කි ඇමතියෙකුට උනේ ඒක ප්ලේන් එක ගොඩ බාන්න දෙන්නේ නැතුව. නමුත් රාජ්යනායකයෙකුට එන්න එපා, අතනට යන්න එපා. මේක කරන්න එපා අරක කරපන්. කියන්න ලන්කාවේ කිසිම නායකයෙකුට එද මෙදා තුර කොන්දක් නැ. ඒක උන්ගේ වරද නෙමෙයි. රට එච්චරටම වලක වැටිලා ඉන්නේ. මහින්දගේ, රනිල්ගේ කියලා වෙනසක් නැ. කැමරන් ඇවිත් සෙල්ලන් දාලා ගියේ මහින්දගෙ කාලේ. දැන් මොඩි සෙල්ලන් දාන්නේ රනිල්ගේ කාලේ.

    උඹ කියන කතාව ඇත්ත. මට මතකයි කැමරන් පිළිගන්න ගිය පොඩි උන් පැත්තකට තල්ලු කරලා පිළිගැනීම දිහා නොබලා ලොකු සීන් එකෙන් ගියා. ඒත් මම එදා ඒක හින්දා අවුල් කර නොගත්තු එක ගැන සතුටු උනා මොකද ඌට පුළුවන් කම තිබ්බ කොටින්ට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන්න. (ඒක තමයි කරේ. මම කියන්නේ ඔයිට වඩා.)
    කොහොම උනත් චීනෙ ලං කර ගැනීමයි ඉන්දියාව ලං කරගැනීමයි ගොඩක් වෙනස්. චීනට ඕන උගේ අඩිය තියා ගෙන ඉන්න තැනක්. ඉන්දියාවට ඊට වැඩිය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. අනික උන්ට ඕන වෙලාවක ආයෙම ත්‍රස්තවාදය පටන් ගන්න පුළුවන්. උන් කරන්නේ උන්ගේ කොලනියක් කරගැනීම.
    කොයි නායකයත් ගොඩක් ප්‍රශ්න මැද ඉන්නෙ ඒත් දැන් ඉන්න උන් බොහොම නෝන්ජල් විදිහට දෙකට නැමිලා ඉන්දියාවට බන්දේසියේ තියලම දෙන එකයි හිතට අමාරු.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    මූලික හෙතුව රට දුප්පත්කම බන්. ලොකෙට ණයයි. අපිට උන් ඔනා මිසක් උන්ට අපි ඔනා නැ. ලන්කාව අකුලොලා ගියත් ලොකෙට දැනෙන්නේ නැ. ඒත් ඉන්දියාව කියන්නේ බලගතු රාජ්යක්. උන් ලොකෙට ණයක් තිබ්බත්, උන්ට බාගේන් කරන්න දේවල් තියනවා, උන්ගේ තීරන ලොකේ ආර්තිකයට බලපැම් කරනවා. ඒ නිසා උන්ගේ නායකයොන්ට අපර් හැන්ඩ් එකක් තියනවා ලෝකේ එක්ක ගනුදෙනු කරනකොට. ලන්කාවේ උන් මොනා කියන්නද? මොඩි නොර්වුඩ්වලට ගියොත් අපි ලේලන්ඩ් බස් ගන්නේ නැ කියන්නද? ත්‍රීවිල් ගේන්නේ නැ කියඳ? එහෙම කලොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපේ සින්හල උන්. මොඩිට සපොට් එකට. ත්‍රිවිල් එකයි බස් එකයි නැති වෙයි කියලා. නමුත් යුරොපේ උන් ඒක කරනවා අපිට. යුරොපා මත්ය තහනම වෙලාවේ එකෙක්වත් යුරොපේ උන් උද්ගොශනය කලාද යුරොපා ආන්ඩුවට බල කලාද උන්ගේ රෙස්ටුරන්ට් වලට ලන්කාවේ මාලු නැ, ලන්කාවෙන් මාලු ගෙන්නන්න දෙන්න කියලා. උන්ට වැඩක් නැ ලන්කාවෙන් මාලු ආවත් නාවත්. අපිට උන් ඔනා මිසක් උන්ට තියෙන්නේ අපේ මාලු විතරක් නෙමෙයි. ඒත් අපේ රටේ තියනව අපිට බාගේන් කරන්න පුලුවන් ස්වබාවික දේවල්. ත්‍රිකුනාමලේ වරාය එයින් එකක්. හැබැයි අපේ ගොන් නායකයො දන්නේ නැ ඒක කරන්න.

    na bn ehema kiyanna epa, issara ape un indiawe samahara pati palanayath kara....mchn ube indiawata upper hand ekak gana kiwwane, ape ratath sahenna tiyenawa bn....

    1. apita muslim unva use karanna puluwan indiawe prashna ati karanna
    2. apita demalu use karanna puluwan indiawe prashna ati karanna...
    3. apita trinco use karala US,China table ekata genna puluwan, etekota indiawata upper hand ekak na..
    4. mchn ube dannawada danne na, eth americawe plan ekak tiyenawa indiawa kali valata kadanna,eke kotasak thama ali jinnah ekka ekathu vela kare..pakistan bangladesh haduwe american support eken...
    5. mchn sikh unva apita use karanna puluwan, americawa munta support karnawa punjab indiawen galawanna..
    6. indiawe danata ohoma inne china balance karanna usa unva use karana nisa, nattam melahakath CIA project eka patan aran..
    7. china vala project ekak tiyenawa indiawa divide karanna kali godakata..
    8. pakistan ekka ekatu vela apita muslim unva export karanna puluwan indiawata :love::love:
    oya vage karanna sahena dewal tiyenawa bn...habai ekata ara mama kiwwa vage katawath baya nati, konda kelin, mole tiyena, sudussata niyama thana dena hitler vage ekek one...anika ape buddi anshaya sahenna diunu karanna one mewa karanna....

    karanna bari deyak na bn me loke... :nerd::nerd:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන කතාව ඇත්ත. මට මතකයි කැමරන් පිළිගන්න ගිය පොඩි උන් පැත්තකට තල්ලු කරලා පිළිගැනීම දිහා නොබලා ලොකු සීන් එකෙන් ගියා. ඒත් මම එදා ඒක හින්දා අවුල් කර නොගත්තු එක ගැන සතුටු උනා මොකද ඌට පුළුවන් කම තිබ්බ කොටින්ට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන්න. (ඒක තමයි කරේ. මම කියන්නේ ඔයිට වඩා.)
    කොහොම උනත් චීනෙ ලං කර ගැනීමයි ඉන්දියාව ලං කරගැනීමයි ගොඩක් වෙනස්. චීනට ඕන උගේ අඩිය තියා ගෙන ඉන්න තැනක්. ඉන්දියාවට ඊට වැඩිය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. අනික උන්ට ඕන වෙලාවක ආයෙම ත්‍රස්තවාදය පටන් ගන්න පුළුවන්. උන් කරන්නේ උන්ගේ කොලනියක් කරගැනීම.
    කොයි නායකයත් ගොඩක් ප්‍රශ්න මැද ඉන්නෙ ඒත් දැන් ඉන්න උන් බොහොම නෝන්ජල් විදිහට දෙකට නැමිලා ඉන්දියාවට බන්දේසියේ තියලම දෙන එකයි හිතට අමාරු.
    උබ හරි. මේ වෙලාවේ අපිට පුලුවන් වෙන්න ඔනා ඉන්දියාවයි චිනෙයි දෙකම බැලන්ස් කරන්න. මොඩි එන්නේ වෙන කුනකට නෙමෙයි. ලන්කාවේ චීන ඉන්ෆ්ලුවන්ස් එක වැඩියි. පොර මෙහේ ඉස්පිරිතාල අනන් මනන් හදලා බලන්නේ චීනේ ප්‍රොජ්ක්ට් කරනව වගේ, ඉන්දියන් උන්ටත් මොන මොනවහරි ප්‍රොජෙක්ට් අරන් දෙන්න. ඒක ලන්කාවේ නායකයො දැනගන්න ඔනා ක්‍රමේට කරන්න. චීනා ලන්කාවට එනවට ඉන්දියන්කාරයා කැමති නැ. මොඩි හදන්නේ කොහොම්හරි කරලා එක්ටා හරි නෙක්ටා හරි මොකඛරි කරලා ඌ චන්දෙට ඉන්දියන් උන්ට දුන්න පොරොන්දු ඉශ්ට කරන්න. දුකයි අපේ නායකයො මේවා තෙරුම් නොගන්න එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na bn ehema kiyanna epa, issara ape un indiawe samahara pati palanayath kara....mchn ube indiawata upper hand ekak gana kiwwane, ape ratath sahenna tiyenawa bn....

    1. apita muslim unva use karanna puluwan indiawe prashna ati karanna
    2. apita demalu use karanna puluwan indiawe prashna ati karanna...
    3. apita trinco use karala US,China table ekata genna puluwan, etekota indiawata upper hand ekak na..
    4. mchn ube dannawada danne na, eth americawe plan ekak tiyenawa indiawa kali valata kadanna,eke kotasak thama ali jinnah ekka ekathu vela kare..pakistan bangladesh haduwe american support eken...
    5. mchn sikh unva apita use karanna puluwan, americawa munta support karnawa punjab indiawen galawanna..
    6. indiawe danata ohoma inne china balance karanna usa unva use karana nisa, nattam melahakath CIA project eka patan aran..
    7. china vala project ekak tiyenawa indiawa divide karanna kali godakata..
    8. pakistan ekka ekatu vela apita muslim unva export karanna puluwan indiawata :love::love:
    oya vage karanna sahena dewal tiyenawa bn...habai ekata ara mama kiwwa vage katawath baya nati, konda kelin, mole tiyena, sudussata niyama thana dena hitler vage ekek one...anika ape buddi anshaya sahenna diunu karanna one mewa karanna....

    karanna bari deyak na bn me loke... :nerd::nerd:
    අපේ උන් මෙව්වා කරයිද බන්. හෙට මොඩි කිව්වොත් තව් ඇම්බියුලන්ස් ටිකක් එවන්නම් හනුමා පාලම ගහමු, කොන්ත්‍රාත් එකෙන් 20%ක් දෙන්නම් කියලා, අපේ උන් ගන්ගාරාමෙත් විකුනයි. මේක අවුරුදු 5 දේශපාලනේ බන්. අරාබිකාරයා ඇවිත් කිව්වොත් අනාතයො 5000ක් ඉන්නවා ගන්නවද කියලා කලිසන් නැතුව ගානක් කතා කරගෙන උන්වත් ගනියි. සල්ලි පුලුවන් තරම් ඉන්න අවුරුදු 5 එක්කසු කරගෙන රට කාලා යන්න තමයි මේ හැම එකාම බලන්නේ. දේශපාලනේ නැතුව කිව්වොත් බලපන් මේ වගේම චීන ජනාදිපතියව ගෙන්නලා පොට් සිටිය හැදෙව්වා හිටපු මහින්ද. ඒ කාලේ යුඇන්පී උන් කිව්වේ අපි ඔක ආපු ගමන් නවත්තනවා කියලා. කො ඉතින්, දැන් අලුත් උන් ඊට එහා කරනවා. රටේ අග නගරේ වටිනාම ඉඩම් ටික අයිති කාටද බලහන්. ඉන්දියන් උන්ටයි චීන උන්ටයි. මෙලො මොලයක් තියන එවුන් නම් රටේ හමුදා මූලස්තානේ තියන පොට් එකේ අල්ලපු ඉඩම විකුනයිද බන් පිට රටකට.

    මුන් එක්ක සොවියට් රුසියාවේ මිනිස්සු කරපු ස්පයි ගේම් කරන්න බැ බන්. තානාපති උන් ගාන කඩාගෙන එහෙට වෙලා ඉදියි. ඊට වඩා හොද ඩීල් එකක් ආවොත්, ඉන්දියන් ආන්ඩුවට ලන්කාවේ ඔක්කොම රහස් කියයි. එහෙම සෙට් එකක් එක්ක බැ බන්. සමන් මතකනේ. ඌනේ CH4 එකට් ෆුටේජ් දුන්න එකා. තව මොන ජාති ආලයද බන් අපේ එවුන්ගේ. සල්ලිවලට අම්මත් විකුනයි.
     
    oya avurudu 5 gon chanda krame thama venas venna one, oka tiyenakam kawadavat diunu venne na, venne vinasa vitarai bn....mama ekai kiwwe ratata adare ekadipathi palanayak tiyenna one rata diunu venakam...etekota minissunge molath hadila enawa ganata..singapore,japan,china,russia,germany okkoma diunu vune ohomane bn...ai apita bari?

    mossad vage buddhi anshayak hadala 1980 idan vage horakam karapu hama ekagema pavul marala hari salli okkoma lankawata adinna one...
    mama report ekaka kiyewwa mchn 1990 idan lankawen horakam karapu mulu mudala dollar billion 100 asannai kiyala..itin oken 10% recover karagattath ati.....

    mahinda,ranil,my3,chandrika,premadasa,JR oya hama ekagema kala valadi horakam karapu eva ganna one...api duppath ratak neme bn, ape rate salli okkoma huragena kawa pahara deshapalaka ballo...ape un thama eka ekata kade yanawa.....

    ube oya saman kiwwe mchn ara reporter neda ?oya vage godak un innawa mchn,un okkoma nati karala dana one...

    poddak hoyala balanna mchn russia,china,israel,USA,briton,germany vage rataval vala ratata drohi vuna un hangila innawanam unva maranawa..mehet unit ekak hadanna one..

    sinhala koti innawa bn siya ganak, habai oya hama ekama expose vela tiyenne, ratata adare nayakayek avanam mun ekekvat pana pitin inne na...mama hitanne na ape rate me vidiyatama tiyei kiyala bn, meka pupuranna tiyena gini kandak...hitler vage ekek bihivune me vage velawaka, ehema ekek bihi vunoth sinhalu goda..nattam itin vadavi giya jatiyak vei lagadima..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113

    1. apita muslim unva use karanna puluwan indiawe prashna ati karanna
    8. pakistan ekka ekatu vela apita muslim unva export karanna puluwan indiawata :love::love:

    :rolleyes:

    Islam is the second-largest religion in India, making up 14.9% of the country's population with about 180 million adherents (2011 census).[41][42] According to the Pew Research Center, in 2011, India had the second largest population of Muslims, after Indonesia.

    mus-10.png

    - http://www.pewforum.org/2012/12/18/global-religious-landscape-muslim/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113

    4. mchn ube dannawada danne na, eth americawe plan ekak tiyenawa indiawa kali valata kadanna,eke kotasak thama ali jinnah ekka ekathu vela kare..pakistan bangladesh haduwe american support eken...
    5. mchn sikh unva apita use karanna puluwan, americawa munta support karnawa punjab indiawen galawanna..
    6. indiawe danata ohoma inne china balance karanna usa unva use karana nisa, nattam melahakath CIA project eka patan aran..

    Oya India Russia ekka set wela closed economy thibba parana kaale ewa. Dan south asia wala US agent thamai India. :lol: