නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

    නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

    10172597_326042920924361_735827402019666306_n.jpg


    නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

    රජයේ නිර්නාමික උසස් නිලධරයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව නෝර්වේ බුද්ධි අංශයේ විශේෂ සේවා නියෝජිතයන් දෙදෙනෙක් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අභ්‍යන්තර ජන්ද කමිටු රැස්වීමකට සහභාගී වී ඇති අයුරු මේ ජයාරූපයෙන් දැක්වේ. මොවුන් දෙදෙනා සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක ප්‍රධාන නිලධාරීන් දෙදෙනා බව තහවුරු වී ඇත. ඔවුන් පැමිණ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ද ව්‍යාපාරයේ අධිතාක්ෂණික කටයුතු කඩාකප්පල් කිරීමට බව සැක කෙරේ.

    මොවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා පැමිණෙන විට ඊට අවශ්‍යය උපකරණ රේගූ පරික්ෂනයකින් තොරව රට තුලට රැගෙන ඒමට සමත් වී ඇති බව සහ මෙම උපකරණ නෝර්වේ රජය මගින් LTTE සංවිධානයට යුධ සමයේදී ලබා දුන් උපකරණවලට වඩා උසස් තාක්ෂණයෙන් යුත් බව මෙම රැස්වීමට සහභාගී වූ මෛත්‍රිපාල මැතිතුමාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා තම හිතවතුන් සමඟ පවසා ඇත.

    මීට අමතරව පසුගිය සති කිහිපයේ සිට රාජ්‍ය නොවන සංවිධාන හරහා අසාමන්‍යය ලෙස ලංකාවට මුදල්, පැමිණෙන බව මහ බැංකු අධීක්ෂණ නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මොවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා පැමිණෙන විට ඊට අවශ්‍යය උපකරණ රේගූ පරික්ෂනයකින් තොරව රට තුලට රැගෙන ඒමට සමත් වී ඇති බව...???

    mekawath allaganna berinam me thiyena aanduwa gena depaarak hithanna wenawa. mamath mechcharakal chande demme mahinda mahaththayata. eth dan e gena hithanna wenawa. oyawagema thawa monawa genawada kauda danne.

    Thanks for your guide..

    ada sita mithree paalanaya gena hithanna oni....
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් චන්ද්‍රිකාට කියනවා මේකිහොද මදි, තෝ වගේ මිනිස් ගැනියෙක් තමයි හොද.


    indipen2003.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    අනී ඇත්තද? කොන්ඩේ බැඳපු උන්ට නම් හොඳයි. හරි දැන් ගිහිල්ල එහෙනම් ජනපුක තුමාගේ පුක ලෙවකන්න පටන් ගන්නකො හොඳ ළමය වගේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා පැමිණෙන විට ඊට අවශ්‍යය උපකරණ රේගූ පරික්ෂනයකින් තොරව රට තුලට රැගෙන ඒමට සමත් වී ඇති බව...???

    mekawath allaganna berinam me thiyena aanduwa gena depaarak hithanna wenawa. mamath mechcharakal chande demme mahinda mahaththayata. eth dan e gena hithanna wenawa. oyawagema thawa monawa genawada kauda danne.

    Thanks for your guide..

    ada sita mithree paalanaya gena hithanna oni....

    :lol: :lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ජනපුක තුමා හොඳටම බය වෙලා වගේ. අවුලක් නෑ ඔය සක්කිලියා කොහොම හරි හොර චන්ද දාල හරි දිනනවා. මහ ජනතාවට ඉතින් දෙය්යන්ගේම පිහිටයි !