නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ
නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ
රජයේ නිර්නාමික උසස් නිලධරයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව නෝර්වේ බුද්ධි අංශයේ විශේෂ සේවා නියෝජිතයන් දෙදෙනෙක් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අභ්‍යන්තර ජන්ද කමිටු රැස්වීමකට සහභාගී වී ඇති අයුරු මේ ජයාරූපයෙන් දැක්වේ. මොවුන් දෙදෙනා සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක ප්‍රධාන නිලධාරීන් දෙදෙනා බව තහවුරු වී ඇත. ඔවුන් පැමිණ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ද ව්‍යාපාරයේ අධිතාක්ෂණික කටයුතු කඩාකප්පල් කිරීමට බව සැක කෙරේ.
මොවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා පැමිණෙන විට ඊට අවශ්‍යය උපකරණ රේගූ පරික්ෂනයකින් තොරව රට තුලට රැගෙන ඒමට සමත් වී ඇති බව සහ මෙම උපකරණ නෝර්වේ රජය මගින් LTTE සංවිධානයට යුධ සමයේදී ලබා දුන් උපකරණවලට වඩා උසස් තාක්ෂණයෙන් යුත් බව මෙම රැස්වීමට සහභාගී වූ මෛත්‍රිපාල මැතිතුමාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා තම හිතවතුන් සමඟ පවසා ඇත.
මීට අමතරව පසුගිය සති කිහිපයේ සිට රාජ්‍ය නොවන සංවිධාන හරහා අසාමන්‍යය ලෙස ලංකාවට මුදල්, පැමිණෙන බව මහ බැංකු අධීක්ෂණ නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.