නෝලන්ගෙ අලුත්ම "ඩන්කර්ක්" ෆිල්ම් එක

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Patta wage. aniwa balanna ona
    :yes::yes::yes::yes::yes::yes::yes:
    දවල් දැක්කා.
    ඇඟත් එක්ක නිකන් මෙව්ව වෙලා යනවා නේහ්.


    සිරාවටම මචන්................................ මටත් ට්‍රේලර් එක ඉවර කරන වෙලාවෙ නිකන් මෙව්ව වෙලා ගියා........... හී...............:rofl::rofl::rofl::rofl::rofl:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,153
    4,020
    113
    meke inna naluwongen cillian murphy mama kamathima kenek.
    2006 aapu "wind that shakes the barley" kiyana film eka balapalla puluwan nam.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Dunkirk Official Poster

    Dunkirk Official Poster just released today!

    ClBKgqc.jpg




    And a non-official (fan-made) teaser clip also added below..... ;)

     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    In Nolan we trust

    2017 ena film godak kalin ewwage remake
    or reboot
    Mekai thawa 2,3k witharai aluth ewwa (danata hit karala thiyena ewwagen)
    Mekage waanam baluwata paduwakna, bt muth micheal bay wage weida danna :P

    Dunkirk කියල 1958 දි ආපු ෆිල්ම් එකක් තියෙනව මචන්, මේකත් ඒකෙ රීමේක් එකක්ද කියලනම් දන්නෙන් නෑ. :no:
    හැබැයි ඉතින් නෝලන් රීමේක් එකත් කලත් ඒක මුල් ෆිල්ම් එකට නොදෙවෙනි හෝ ඊටත් වඩා හොදට කරනව අනිවා මචන්. ;)

    මතකනෙ නෝලන් 1997 ආපු ඉන්සොම්නිය ෆිල්ම් එක රීමේක් කලේ 2000දි ඉන්සොම්නිය නමින්ම. ඒකත් එලටම තිබ්බනෙ. :cool:

    මූත් මයිකල් බේ වගේ වෙයි කියලනම් හිතන්න බෑ මචන්, :nerd: මිනිස්සු කොච්චර ඉල්ලුවත් මූ ආයෙ ජීවිතේට බැට්මෑන් (කිසිම කොමික් හීරෝ ගැන ද මන්ද...) ෆිල්ම් එකක් කරන්නෙ නෑ කිව්වනෙ. :sorry:මයිකල් බේ එහෙම නෑනෙ මචන්,බලපන් අර ට්‍රාන්ස්ෆෝමර්ස් හෙන අවුල්නෙ නිකං මෙගා නාට්‍යයක් වගේ මෙලෝ රහක් නෑ දැන්, :dull: ඒත් ගහනව සල්ලි හම්බෙන නිසා. :growl:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මෙකෙත් සී ජී අයි පාවිච්චි කරලාම නැහැ කියලා රාවයක් යනවා. ඒ කිව්වෙ ඒ කාලෙ දෙවන ලෝක යුද්ධ පරිසරය එහෙම්මම වගෙ නැවත ප්‍රතිනිර්මාණය කරලා .

    Nolan CGI use karannema nathuwa wada karannalu godakma balanne.inception eke ehema unath CGI aduine.mans kamathi na lu CGI walin hadanawata
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    CGI <<<< Reality

    Nolan CGI use karannema nathuwa wada karannalu godakma balanne.inception eke ehema unath CGI aduine.mans kamathi na lu CGI walin hadanawata

    Yep, CGI is the last option of the Nolan. :) :)

    Inception ත්‍රෙඩ් එක දාල දැන් ටිකක් කල්, ඒ වගේම ගොඩක් images දැන් පෙන්නෙත් නැතිවෙලා.
    ඒත් මම අද දැක්ක Inception එකේ නිශ්පාදන හා රූගත කිරීම් තියෙන වීඩියෝ කීපයක්,
    ක්‍රිස්ටෝෆර් නෝලන් CGI භාවිතය පුලුවන් තරම් අඩුව හෝ භාවිතා නොකරම සමහර දර්ශන හිතාගන්නත් අමාරු විදියට කරල තියෙනව කියල හිතුනු නිසා එකතු කරන්න හිතුන මේ ත්‍රෙඩ් එකටම.

    මේ තියෙන්නෙ මම මේ ත්‍රෙඩ් එකේ මුලදි විස්තර කරපු ගුරුත්වය මාරුවෙන හෝටල් කොරිඩෝවෙ සිදුවෙන සටන් ජවනිකාව රූගත කරන්න නෝලන්ගෙ අදහස් මත ඇත්තටම කැරකෙන කොරිඩෝව හදපු හැටි වගේම ජෝශප් ගෝඩන් ඇතුලු නලුවන් ඒ සටන් ජවනිකාව ඉදිරිපත් කරපු හැටි,



    තව ත්‍රෙඩ් එකේ දාපු කරුණක් තමා Inception එකේ තියෙන ඉවරවෙන්නෙ නැති පඩිපෙල එහෙම නැත්නම් පෙන්රෝස් පඩිපෙල.
    මේ තියෙන්නෙ ඒ පඩිපෙල රූගත කිරීම් සඳහා ඇත්තටම නිර්මාණය කෙරුණු විදිය,



    තවත් විශේෂ දර්ශනයක් තමයි මේ ත්‍රෙඩ් එකේ සඳහන් කරපු
    5. ඉන්සෙප්ශන් චිත්‍රපටයෙ තියෙනව, පලමු වෙනි සිහින මට්ටමේදි කොබ් ගෙ කාර් එක තාර පාරෙන් එන කෝච්චියකට හැප්පෙන අවස්ථාවක්.
    මේ දර්ශනයත් කිසිඳු පරිගණක සජීවීකරණයක් නැතුව ඇත්තටම කරපු රූගත කිරීමක්.
    Yd3IvMY.gif

    හැබැයි මේක කෝච්චියක් වගේ පෙනුනට ඇත්තටම මේක කෝච්චියක් වගේ පේන්න හදපු ට්‍රැක්ටර් එකක්.

    හැබැයි මම ඒ වෙලාවෙ සඳහන් කරපු දේ පොඩි නිවැරැදි කිරීමකුත් කරන්න ඕනෙ ඒ තමයි , ඇත්තටම මේ සඳහා භාවිත කරල තියෙන්නෙ ට්‍රැක්ටර් එකක් නෙමෙයි, ලොකු සෙමයි ට්‍රක් එකක් එහෙම නැත්නම් ප්‍රයිම් මූවර් එකක්,එහෙමත් නැතුව සරලවම කිව්වොත් කන්ටේනර් ගෙනියන ලොරියක්.

    මේ තියෙන්නෙ ඒ දර්ශනය රූගත කරපු විදිය හා ඒ කෝච්චිය නිර්මාණය කරපු හැටි,


     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Dunkirk Official Trailer 1 released

    First Official Trailer of the Christopher Nolan's newest movie "Dunkirk" just released..............:love::love:



    :nerd:About :
    "Dunkirk is an upcoming 2017 American war film written, co-produced and directed by Christopher Nolan.
    The story is set in World War II and centres around the Dunkirk evacuation."
    :nerd:Plot:
    "Miraculous evacuation of Allied soldiers from Belgium, Britain and France, who were cut off and surrounded by the German army from the beaches and harbor of Dunkirk, France, between May 27- June 04, 1940, during Battle of France in World War II."

    Releases in : 21 July 2017
    ...........