***නෝවාගේ නැව සොයා ගනී***

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:

ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?

ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :lol::lol::lol: agreed
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo

    ow
    maath dana ganna ahanne.
    aagamakata apahaasa karanna nemei.

    hariyata danna kenek mekata uttara dennakoo.
    father kenek, brother kenek unath kamak naa.

    anith 1 tamai, meka nawak nam, meter 4000k usa kandak udata meka giye kohomada?

    ""ජනතාව සාහසික ක්‍රියාවල නිරතවෙනවා. මේ නිසා මම සියලු දෙනාගේම අවසානය සිදු කරනවා. එහෙත් ඔබ සහ ඔබේ පවුලේ අය ධර්මිස්‌ටයි. ඒ නිසා ඔබලා නැවක්‌ සාදා ඊට ගොඩවිය යුතු යයි දෙවියන්වහන්සේ පවසා තිබුණි."""

    ee kiyanne minissu waradi wada karana nisa deviyan wahanse eyala okkoma marala. ehema neda? ehema kenek deviyek/agamika naayakyek wage piliganne ai?

    please, danna kenek hariyata uttara denna. apahaasa karanna nemei ahanne, danne nati nisa.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:

    ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?

    ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
    ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?

    australia wala inne aboriginies la ge shishtacharaya awurudu 50000 withara paranai.ethakota e minissu hitiye me loke nemeda ? anik eka mulu lokenma nova ta witharada deviyo me kathawa kiyala tiyenne.ethakota nova witharai loke honda minihekta idala tiyenne.ehenan api okkoma novagen pawathuna ayanam ai suddo kallo dumburu pata minissu bihi une.ethakota e minissu awe saththungen da ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    P1050540.JPG

    this is it :yes:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මම දැක්කා කිහිප දෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා මේ දේවල් වෙන්න පුලුවන්ද, එහෙම වෙන්නේ කොහොමද කියලා. .
    නමුත් ඒ දේ ඇත්තටම වුනු දෙයක්. ඒකනේ දැන් සාක්ෂිත් හම්බවෙලා තියෙන්නේ.
    ඇත්තටම අපි සාමාන්‍ය මිනිසුන් නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ තමයි ඔය දේ වුනේ කොහොමද කියලා. නමුත් ඒ දේ ඇත්තටම සිද්ද වුනු දෙයක්. .:)
    ජේසු පිහිටයි !
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: මගේ එක්ස්ප්ලැනේශොං එක.

    වැරදිලාවත් නෝවාගේ සීං එක ඇත්ත නම් මේකයි වෙන්න ඇත්තේ
    නෝවාගේ ඒරියාස් එකට ගං වතුර ආවා. ( නෝවා මොකක් හරි ජිල්මාට් එකකිං කලිං දැනගත්තා ඕක එන බව) පොර දඩිබිඩියේ නැවක් හදලා, ගෙදර හිටපු කුකුලෝ, බැටලුවෝ වගේ සත්තු ජෝඩු පටව ගත්තා. ගං වතුරෙන් බේරූනා. ගං වතුර බැහැලා ගියාට පස්සේ ආයෙත් ගෙවල් දොරවල් හදාගෙන සතුටින් ජීවත් වුනා

    ඕස්ට්‍රේලියාවට,චීනෙට, අරහෙට මෙහෙට ගං වතුර ආවේ නැති නිසා අවුලක් වෙලා නෑ එහේ හිටපු අයට :D:D
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:

    ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?

    ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
    ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?

    ඇත්තටම මටත් ඕක ගැටළුවක්....තාම මේක හරියට මතුකරගන්නේවත් නැතුව නෝවා ගේ නැව කියල නිගමනයකටත් ඇවිල්ල තියෙනවා.මම හිතන්නේ තාම ඉක්මන් වැඩි ඒකට..:eek:.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    මම දැක්කා කිහිප දෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා මේ දේවල් වෙන්න පුලුවන්ද, එහෙම වෙන්නේ කොහොමද කියලා. .
    නමුත් ඒ දේ ඇත්තටම වුනු දෙයක්. ඒකනේ දැන් සාක්ෂිත් හම්බවෙලා තියෙන්නේ.
    ඇත්තටම අපි සාමාන්‍ය මිනිසුන් නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ තමයි ඔය දේ වුනේ කොහොමද කියලා. නමුත් ඒ දේ ඇත්තටම සිද්ද වුනු දෙයක්. .:)
    ජේසු පිහිටයි !

    ඇත්තටම අපි සාමාන්‍ය මිනිසුන් නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ

    eeka maara katawak ne. minissu marapu kenekwa deviyek widiyata salakanne ai?

    please, mama ahapu 1ta uttara denna.

    anith 1 tamai, meka nawak nam, meter 4000k usa kandak udata meka giye kohomada?

    ""ජනතාව සාහසික ක්‍රියාවල නිරතවෙනවා. මේ නිසා මම සියලු දෙනාගේම අවසානය සිදු කරනවා. එහෙත් ඔබ සහ ඔබේ පවුලේ අය ධර්මිස්‌ටයි. ඒ නිසා ඔබලා නැවක්‌ සාදා ඊට ගොඩවිය යුතු යයි දෙවියන්වහන්සේ පවසා තිබුණි."""

    ee kiyanne minissu waradi wada karana nisa deviyan wahanse eyala okkoma marala. ehema neda? ehema kenek deviyek/agamika naayakyek wage piliganne ai?

    please, danna kenek hariyata uttara denna. apahaasa karanna nemei ahanne, danne nati nisa.
     
    Similar threads