දැනුත් නැව් වගෙ සංචාරක හොටල හදන එකෙ කවුද දන්නෙ ඒ කාලෙත් සංචාරක වියාපරය යස ආගෙට කරගෙන ගියාද කියලා
ඉන්ෆො ව්ලට ස්තුතී බලමුකො ඔවයි ඇත්ත නැත්ත ඉදිරියට
ජයවේවා![]()

ඔය කණ්ඩායම වැරදියට අල්ලගෙන තියෙන්නෙ. ඔක ඔප්පු උනා නොවාගේ නැව නෙමේ කියල,හරි එක එළියට ඇවිත් නැ.මොකද මිත්‍යාවට මිනිස්සු කැමතියිනේ 

බින්දු;11619232 said:මගේ එක්ස්ප්ලැනේශොං එක.
වැරදිලාවත් නෝවාගේ සීං එක ඇත්ත නම් මේකයි වෙන්න ඇත්තේ
නෝවාගේ ඒරියාස් එකට ගං වතුර ආවා. ( නෝවා මොකක් හරි ජිල්මාට් එකකිං කලිං දැනගත්තා ඕක එන බව) පොර දඩිබිඩියේ නැවක් හදලා, ගෙදර හිටපු කුකුලෝ, බැටලුවෝ වගේ සත්තු ජෝඩු පටව ගත්තා. ගං වතුරෙන් බේරූනා. ගං වතුර බැහැලා ගියාට පස්සේ ආයෙත් ගෙවල් දොරවල් හදාගෙන සතුටින් ජීවත් වුනා
ඕස්ට්‍රේලියාවට,චීනෙට, අරහෙට මෙහෙට ගං වතුර ආවේ නැති නිසා අවුලක් වෙලා නෑ එහේ හිටපු අයට![]()
මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:
ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?
ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?
australia wala inne aboriginies la ge shishtacharaya awurudu 50000 withara paranai.ethakota e minissu hitiye me loke nemeda ? anik eka mulu lokenma nova ta witharada deviyo me kathawa kiyala tiyenne.ethakota nova witharai loke honda minihekta idala tiyenne.ehenan api okkoma novagen pawathuna ayanam ai suddo kallo dumburu pata minissu bihi une.ethakota e minissu awe saththungen da ?
මම දැක්කා කිහිප දෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා මේ දේවල් වෙන්න පුලුවන්ද, එහෙම වෙන්නේ කොහොමද කියලා. .
නමුත් ඒ දේ ඇත්තටම වුනු දෙයක්. ඒකනේ දැන් සාක්ෂිත් හම්බවෙලා තියෙන්නේ.
ඇත්තටම අපි සාමාන්‍ය මිනිසුන් නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ තමයි ඔය දේ වුනේ කොහොමද කියලා. නමුත් ඒ දේ ඇත්තටම සිද්ද වුනු දෙයක්. .![]()
ජේසු පිහිටයි !

මේව නිකන් බොරු කථා...යකෝ නෝව විතරක් බේරුනානම් නැව හදන්න ඇත්තෙ නෝව විතරයිනෙ..ඉතින් එච්චර ලොකු නැවක් තනියම හදන්නෙ කොහොමද?? අනිත් එක දෙවියන් මවපු මිනිස්සුම වැරදි කරනවනම් එක් මැවිල්ලෙ තියෙන දුර්වලකමක්... නැතුව මිනිස්සුන්ගෙ අවුලක් නෙවෙයි...මිනිස්සුන්ව හරියට මවන්නෙ නැතුව ඊට පස්සෙ ගන් වතුරයි අරවයි මේවයි එවල වැඩක් නැහැ... බයිබපය පියපු එකා හිතාගෙන හිටියෙ මිනිස්සු හැමදාම ඒ කාලෙ වගේම ඉදියි කියල..දියුණු වෙයි කියල හිතුවෙ නැහැ...මිනිස්සු හැමදාම දෙයියෙක් කියල ප**ක් අල්ලගෙන ඉදියි කියලයි හිතුවෙ...

නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:
ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?
ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1076575

ai minihekta taniyen nawak hadane barida?![]()