***නෝවාගේ නැව සොයා ගනී***

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    යාලුවා... මේ කතා වල ඇත්ත නැත්තනම් මම දන්නේ නැහැ. ඒත් මීට ටික කාලයකට කාලයට කලින් මම youtube එකේ බැලුවා TV series එකක් ancient aliens කියලා. ඒකේ එක episode එකක ඔය Nova ගේ නැව ගැන කතා කලා. ඒකේ කිවුවා සත්තු නෙවේ සත්තුන්ගේ ජාන එකතුවක් එකතු කලා කියලා. එහෙම කලානම් වැඩේ කරන්න පුලුවන් නේද?

    මෙන්න Ancient Alien සඳහා youtube link එක
    http://www.youtube.com/results?sear...l2038l0l3370l7l7l0l2l2l1l366l1060l1.1.2.1l5l0

    මම ආගමකට ගරහනවා නෙමේ , ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන් කැමති ආගම අදහන්න , එත් මචන් අවුරුදු 4500කට කලින් කොහොමද බන් ජාන එකතු කරන්න තරම් ක්‍රමයක් තිබ්බේ , අනික ජාන එකතු කලත් ඒ වලින් සතෙක් හදන්න තරම් තාක්ෂණයක් කොහෙන්ද .... ඕව බොරු කතා බන්.
     
    Alien influence eka wenna puluwan. Api witharak newene me wishaya inne. umba hithenwada mechchra me loku kalu wishwe me tharama pallehan mattame jeewin wena api witharak innawa kiyala.

    mewage kelin kiyanne hemdema upama hari wyangen hari kiyanne, eka nisa kisi deyak ekapara therun ganne be.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඌ කියනවා 2.5 cm විතරලු උපරිම වතුර මට්ටම නගින්න පුළුවන් දවස් 40ක් වැහලත්.....සුනාමියෙන් ජීවිත දහස් ගණනක් අහිමි වෙච්චි අපිට ඔය වතුර මට්ටම් ගැන කියන්න එපා මහත්තයෝ...:P:rofl:

    උබ සුනාමිය දැක්කද? එකෙත් වතුර මට්ටම ගෙවල් වලට වඩා උඩින් ගියා...වැහැල නෙමෙයි, මුහුද ටිකක් ගොඩට ගලල, මෙච්චර වතුර බහින්න සිස්ටම් සේරම තියෙන කාලෙක...:dull::dull:

    ඉතින් උබ හිතපන් දවස් 40ක් එක දිගට, හෙන ගහන වැස්සක වැස්සොත් කොහොම තියේද? මුහුදත් ඒ එක්කම ගොඩ ගලන්න ගත්ත්ටෝත් කොහොමද ආතල් එක? අපිට මේ මුහදු ටිකක් ගොඩ ගලාල ජීවිත දහස් ගානක් නැති වුනේ..:rolleyes:

    අනික බන් බයිබලේ කියන්නේ දෙවියන් කෙනෙක් ගන්නේ...ඉතින් අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් (මම අන්ධ විශ්වාසෙන් කියනව නෙමෙයි, නමුත් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ බලවන්තකම ගැන කියල තියනවා නේ, ඉතින් වැස්ස වස්සන එක සුළු දෙයක් ඒවාට අනුව :baffled:)

    ඇරත් මනුස්සයම හදපු තර්ක වලින්, තියරි වලින්, අපිට හැමදේම 100%ක් මෙන්න මේක මේකයි කියන්න බැහැනේ...ඒවා අපිම හදාගෙන, අපිම prove කරන ඒවා..අපි නොදකින්, නොදන්නා දේවල් කෝච්චර ඇතිද :):)

    මචං ...නොදන්නා කමට අහන්නේ... සුනාමිය ආවේ ගං වතුරෙන් ද?

    තරහගන්න දෙයක් නැහැ... ගොඩක් ආගම්වල සමහර දේවල් කාලයත් එක්ක පරිණාමය වෙලා අතිශෝක්තිය එකතුවෙලා හැදිච්ච කතන්දර. (බුධ්ධගමේත් ඇතුළුව). එත් ඒවා අපි සිහිබුද්ධියෙන් විචරසිලීව තේරුම් ගන්න ඕනේ. බුද්ධ ධර්මයේ නම් ඔය ගැන කියල තියෙනවා....ආගම වලින් ගතයුතු හොඳ දේවල් විතරක් ගනින්....

    නැත්නම් උඹත් තම්බි ගානට වැටෙන්නේ.... මොකද උන් තාම හිතන් ඉන්නේ හඳ දෙවියෙක් කියලා... හඳට ගිය එකවත් විස්වාස කරන්නේ නැහැ.... :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    And you neither believe it right? Is this your faith upon to thy god?:dull:

    :P:P Why would anyone need to question my faith? It's something between me and God :lol:

    I neither believe nor deny it ;)

    ok, why I need to believe it? tell me. :P

    and why I need to deny it? :P We really don't know how the universe is made? Not even the science know it :no: They produce all these thesis / theorems to say this is how it would have happened :D But do anyone really know how it really happened? No :no:

    It's all limited to what we know as human beings :) We introduce the theorems using our set of knowledge we have, then we prove the same with the same set of knowledge we have :rofl::P

    What if there's a whole lot of things we have not yet discovered? Have we really explored to the end of this whole universe? anyone? No :no:

    There's a possibility to have some things we have not yet discovered, or may be we will never discover :) That can be God :) You can't directly say there's no God. Who knows? :P

    So I neither believe it, nor deny it :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මම ආගමකට ගරහනවා නෙමේ , ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන් කැමති ආගම අදහන්න , එත් මචන් අවුරුදු 4500කට කලින් කොහොමද බන් ජාන එකතු කරන්න තරම් ක්‍රමයක් තිබ්බේ , අනික ජාන එකතු කලත් ඒ වලින් සතෙක් හදන්න තරම් තාක්ෂණයක් කොහෙන්ද .... ඕව බොරු කතා බන්.

    මචන් මම මේක ගැන හරියට දන්නේ නැහැ...ඒ එක්කම ඔය බයිබලේ කියන කාල වකවානු ගැන හරියටම 100% දන්නේ නැහැ...එත් බුදු දහමේ කියනවා නේද ඇති වීම නැති වීම ගැන? ඒ කියන්නේ මිනිස්සු දියුණුවේ උපරිමේට ගිහින්, ආයේ බින්දුවට බැහැල ආයේ පටන් ගන්න වෙන සීන්? ඉතින් කවුද දන්නේ ඒ වගේ වෙන්න පුළුවන් නේද?

    අපිට වඩා ගොඩක් දියුණු ශිෂ්ටාචාර තියෙන්න ඇති නේද කාලෙකට කලින්?

    මේ ගැන වාද කරන්න යන්නේ නැහැ මොකද මම දන්නෙත් නැහැ ඔය ගැන..නිකන් අදහසක් කිව්වේ...වාද කරන්න තරම් දෙයක් දන්නේ නැහැ...:)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෑත කාලයේදී නෝවාගේ නැව සොයාගැනීම සම්බන්ධ තොරතුරු බොහෝදෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 2370 සහ 2369 අතර කාලයේදී ඇති වූ මහා ජලගැල්මෙන් නෝවා ඇතුළු ඔහුගේ පවුලේ අය දිවි ගලවාගත්තේ එම සුවිශාල නැවෙනුයි. එම නැව සොයාගැනීමට හැකි වුවහොත් එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සොයාගැනීමක් වන බවට සැකයක් නැහැ. කොහොමවුණත් තවමත් ඒ සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා. එම ඓතිහාසික නැව සම්බන්ධයෙන් විවිධ අදහස් තිබුණත් ඒ ගැන අපි දන්නේ කුමක්ද?

    “නැව අරරත් කඳුකරය මත නැවතිණ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 8:4, නව ලොව පරිවර්තනය, NW) අරරත් කන්ද පිහිටා තිබෙන්නේ නැඟෙනහිර තුර්කියේ, ආර්මේනියාව සහ ඉරාන දේශ සීමාවලට යාබදවයි.

    අරරත් කඳුකරයේ සිදු කර ඇති පර්යේෂණවලින් උනන්දුව ඇති කරන තොරතුරු බොහොමයක් ලැබී තිබුණත් ඒවා ඔප්පු කිරීමට නිශ්චිත සාක්ෂි නැහැ. අරරත් කන්දේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් නෝවාගේ නැව එම ස්ථානයේ තිබෙන බව ඇතැමුන් පවසනවා. එමෙන්ම තාර ආලේපිත ලී සොයාගැනීම ගැනත් එම නැව සියැසින් දුටු බවටත් කටකතා තිබෙනවා. කොහොමවුණත් ඒවායේ සත්‍යතාව ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍යයි. නමුත් අරරත් කන්දේ පර්යේෂණ කටයුතු සිදු කිරීම පහසු වී නැහැ. එක් හේතුවක් නම් නැව තිබෙනවායැයි සැක කරන ස්ථානය අඩි 15,000ක් පමණ උස් වීමයි. එමෙන්ම දේශපාලනමය අර්බුධකාරී තත්වයන් නිසා විදේශීය පර්යේෂකයන්ට අරරත් කන්ද තරණය කිරීමටද අවසර ලැබී නැහැ.

    කොහොමවුණත් එම නැව සොයාගැනීම ගැන උනන්දුවෙන් සිටින අය එහි පර්යේෂණ කටයුතු සිදු වෙනවා දැකීමට කැමැත්තෙන් සිටිනවා. ඔවුන් සිතන්නේ හිමෙන් වැසුණු අරරත් කඳු මුදුනේ අයිස් යට එම නැව තිබෙනවා කියායි. ඔවුන් පවසන ආකාරයට එම නැව එහි තිබෙනවාද කියා සොයාගත හැකි වන්නේ උණුසුම් දේශගුණයක් පවතින කාලයක පමණයි.

    නෝවාගේ නැව අරරත් කඳු මුදුණේ තිබෙන බව බොහෝදෙනා විශ්වාස කරන්නේ ඇතැමුන් ඒ ගැන පවසා ඇති දේවල් නිසයි. උදාහරණයකට අතීතයේ සිටි සමහර ඉතිහාසඥයන් අරරත් කන්දේ එම නැව තිබෙනවා කියා පැවසූ බව පළමු සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසිෆස් පැවසුවා. සමහරුන් එම නැවේ ලී කොටස් සිහිවටන ලෙස රැගෙන ගිය බවත් ඔහු පැවසුවා. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බැබිලෝනියේ සිටි ලේඛකයෙක් වන බරාසස් ඒ අතරින් කෙනෙක් බවත් ජොසිෆස් සඳහන් කළා.

    මෑත කාලයේදී නෝවාගේ නැව සම්බන්ධයෙන් උනන්දුවට තුඩු දුන් යමක් ප්‍රකාශ කළේ ආර්මේනියානු ජාතිකයෙක් වූ ජෝර්ජ් හාගෝපියාන් විසිනුයි. වර්ෂ 1900 මුල් අවදියේදී කුඩා දරුවෙකුව සිටි ඔහු තම මා මා සමඟ නෝවාගේ නැවට ගොඩ වූ බව පැවසුවා. කොහොමවුණත් 1972දී ඔහු මිය ගියා. නමුත් ඔහු පැවසූ දේ බොහෝදෙනා තුළ මහත් කුතුහලයක් ඇති කර තිබෙනවා.

    විශ්වාසයට සැබෑ පදනමක්

    පර්යේෂකයන් එම නැව සෙවීමට දරන උත්සාහය කොතරම් දුරට සාර්ථක වෙයිද කියා අප දන්නේ නැහැ. එසේ පැවසීමට එක් හේතුවක් නම් නෝවාගේ නැව කන්දේ නතර වූ නිශ්චිත ස්ථානය ගැන බයිබලයේ සඳහන් නොවීමයි. එහි සඳහන් වෙන්නේ “නැව අරරත් කඳුකරය මත” නතර වූ බව පමණයි.

    අරරත් කඳුකරයේ උසම ස්ථානයේ* නැව නතර වූ බව පර්යේෂකයන් පවසනවා. නමුත් යෙහෝවා දෙවි එම නැව අරරත් කඳු මුදුනේ නතර වීමට සැලැස්වූවා කියා බයිබලයෙහි සඳහන් වෙන්නේ නැහැ. නැව කඳුකරයේ නතර වූ පසු ජලය සිඳී යන තුරු මාස කිහිපයක්ම නෝවාට සහ ඔහුගේ පවුලේ අයට නැවෙහි සිටීමට සිදු වුණා. (උත්පත්ති 8:4, 5) එමනිසා නැවේ සිටි අයට සහ සතුන්ට කිසිම අනතුරක් සිදු නොවන ආකාරයෙන් නැව කඳුකරයේ සුරක්ෂිත තැනක නතර වුණා කියා සිතිය හැකියි. අනික් අතට නැව කඳු මුදුනක නතර වූවා නම් නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් නැවේ සිටි සතුන්ටත් කන්දෙන් පහළට බැසීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ඒ අනුව බලද්දී නෝවාගේ නැව සියල්ලන්ට පහසු ස්ථානයක නතර වූවා කියා සිතිය හැකියි. එම නැව කුමන ස්ථානයක නතර වුණත් දිරාපත් වීම නිසා හෝ මිනිසුන් නැවේ ලී භාවිතයට ගැනීම නිසා කාලයත් සමඟ එය විනාශ වී ගියා විය නොහැකිද?

    එම නැව සොයාගැනීම ආගමික වශයෙන්ද ඉතා වැදගත් වන බවට පර්යේෂකයන් දරන අදහස මෙහිදී සැලකිල්ලට ගත යුතුයි. එක් පර්යේෂකයෙක් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මෙම නැව සොයාගනු ලැබුවොත් මිලියන ගණනකට නෝවාගේ කාලයේ ජල ගැල්මක් පැමිණි බවට තිබෙන විශ්වාසය තවත් වැඩි කරගැනීමට හැකි වෙනවා. එමෙන්ම කලින් ඒ ගැන විශ්වාසයක් නොතිබුණු අයට පවා ඒ ගැන විශ්වාස කිරීමට අවස්ථාව ලැබෙනවා.” වර්ෂ 2004දී පැවති මාධ්‍ය හමුවකදී එම පර්යේෂකයා පැවසුවේ නෝවාගේ නැව සොයාගන්න ලැබුණොත් එය “යේසුස්ගේ මරණයෙන් පසු ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති වැදගත්ම දේ” වන බවයි. නමුත් පර්යේෂණ කටයුතු දිගටම කරගෙන යෑමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.

    නෝවාගේ නැව සොයාගැනීම නිසා ජලගැල්මක් පැමිණි බවට තිබෙන විශ්වාසය ස්ථිර වෙයි කියා හෝ එය විශ්වාස නොකළ අයට ඒ ගැන විශ්වාසයක් ඇති වෙයි කියා හෝ සිතිය හැකිද? බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙන ආකාරයට කෙනෙකු තුළ සැබෑ විශ්වාසයක් ඇති විය යුත්තේ දකින දේවලින් නොවෙයි. (2 කොරින්ති 5:7) ඇතැමුන් බයිබලයේ සඳහන් සිද්ධීන් සැක කරන නිසා ඒවා විශ්වාස කිරීමට නම් සාක්ෂි පෙනෙන්න තිබිය යුතුමයි කියා පවසනවා. නමුත් එවැනි අය සාක්ෂි දැක්කත් බයිබලයේ සඳහන් සිද්ධීන් විශ්වාස කරයි කියා සිතන්න බැහැ. උදාහරණයකට යේසුස්ද එක් අවස්ථාවකදී පැවසුවේ සමහර අය මළවුන් නැවත නැඟිටිනවා දැක්කත් එය විශ්වාස කරන්නේ නැහැ කියායි.—ලූක් 16:31.

    බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට කෙනෙකු තුළ සැබෑ විශ්වාසයක් ඇති වීමට නම් ඊට ස්ථිර පදනමක් තිබිය යුතුයි. (හෙබ්‍රෙව් 11:1) එසේනම් නෝවාගේ ජල ගැල්ම ගැන බයිබලයේ සඳහන් දේ විශ්වාස කිරීමට අපට ස්ථිර පදනමක් තිබෙනවාද? ඇත්තෙන්ම යේසුස් ඒ සඳහා ස්ථිර පදනමක් සපයමින් මෙවැනි දෙයක් පැවසුවා. ‘නෝවා නැවට ඇතුල් වූ පසුව ජලගැල්ම ඇවිත්’ සියල්ලන්වම විනාශ කළේය. (ලූක් 17:26, 27) ජලගැල්ම විශ්වාස කිරීමට යේසුස් පැවසූ ඒ දෙය ස්ථිර පදනමක් සපයනවා කියා පැවසිය හැක්කේ ඇයි?

    පොළොවට පැමිණීමට පෙර යේසුස් ස්වර්ගයේ ජීවත් වුණා. (යොහන් 8:58) ඒ නිසා නෝවා නැව සෑදූ ආකාරයත් ජලගැල්ම පැමිණි ආකාරයත් යේසුස් හොඳින් දුටුවා. ඒ අනුව ජලගැල්ම පැමිණි බව විශ්වාස කිරීමට හොඳම පදනම සපයන්නේ එම සිද්ධිය සියැසින් දුටු යේසුස්ද? නැතිනම් එම නැව සොයාගැනීමට තවමත් වෙර දරන පර්යේෂකයන්ද? යේසුස් සැපයූ සාක්ෂිය නිසා නෝවාගේ නැව පුරාණයේදී තිබුණු බව විශ්වාස කිරීමට අපට හොඳ පදනමක් තිබෙනවා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්
    යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මට බයිබලයේ උත්පත්ති පොතෙන් පෙන්නුවා නෝවාගේ කතාව. එහි විස්තර කර තිබෙනවා නෝවා නැවක් හැදුවා කියලා. ඒක හරියට පෙට්ටියක් වගේ. මේ විස්තරය කියවද්දී මට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් විස්තර හෙව්වා.

    බයිබලයේ කියන්නේ දෙවි සියලුම දුෂ්ටයන්ව මහා ජල ගැලීමකින් විනාශ කරන්න තීරණය කළා කියලයි. ඒ නිසා නෝවාවත්, ඔහුගේ පවුලේ අයවත්, සතුන්වත් බේරාගැනීමට විශාල නැවක් හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. නැවේ ප්‍රමාණය නම්, දිග රියන් 300යි, පළල රියන් 50යි හා උස රියන් 30යි. (උත්පත්ති 6:15) මේ අනුව නැව මීටර් 134ක් දිග, මීටර් 22ක් පළල හා මීටර් 13ක් උසකින් යුක්තයි.* එහි ප්‍රමාණය ඝනමීටර 40,000ක් වෙනවා. මෙහෙම බලද්දී නෝවාගේ නැව දැවැන්ත ටයිටැනික් නැවට වඩා ටිකයි පොඩි.

    නැවේ සැකැස්ම

    නෝවාගේ නැව තට්ටු තුනකින් සමන්විතයි. මෙම තට්ටු තුන නිසා නැව දෙපැත්තට වැනෙන්නේ නැතුව ශක්තිමත්ව තබාගැනීමට හැකියි. ඒ වගේම තට්ටු තුනේම බිම් ප්‍රමාණය වර්ග මීටර් 8,900ක් පමණ වෙයි. ඊට අමතරව මෙය සාදා තිබුණේ වතුරට ඔරොත්තු දෙන දැව වර්ගවලින්. සමහරවිට සයිප්‍රස් ලී වෙන්නත් පුළුවන්. එහි පිටත හා ඇතුළත තාර ආලේප කර තිබුණා. (උත්පත්ති 6:14-16) නෝවා මේ ලෑලි එකිනෙකට සවි කළේ කෙසේද කියා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. නමුත් නෝවාගේ කාලයටත් කලින් තඹ හා යකඩ ආයුධ භාවිත කළා කියා බයිබලයේ පවසා තිබෙනවා. (උත්පත්ති 4:22) ඒ වගේම අද දිනත් වඩු කර්මාන්තයේදී ලී කූඤ්ඤ භාවිත කරන නිසා සමහරවිට ඒවා ඟාවිත කරන්නත් ආති.

    මේ නැවේ කාමර තිබුණා වගේම එක් පැත්තක දොරක් තිබුණා. තවදුරටත් වාතාශ්‍රය සහ ආලෝකය සඳහා වහළට හා බිත්තියට අතරින් රියනක පමණ උස කවුළු තිබුණා. මෙම නැව ගැන උත්පත්ති පොත විස්තර කරද්දී වෙනත් නැව්වලට මෙන් එහි රුවල්, හබල්, හෝ සුක්කානමක් තිබුණ බව සඳහන් කරන්නේ නැහැ. මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් නෝවාගේ නැව විස්තර කරන්නේ ළදරු මෝසෙස්ව නයිල් ගඟේ පා කර හැරීම සඳහා භාවිත කළ තාර ගෑ කූඩය විස්තර කරන්න භාවිත කළ වචනයෙන්මයි.—නික්මයාම 2:3, 10.

    හොඳින් ඔරොත්තු දෙයි

    නැවේ දිග එහි උස මෙන් දස ගුණයක් වූ අතර පළල මෙන් හය ගුණයක් වුණා. බොහෝ නවීන දින නැව් නිර්මාණය කරන්නේ මේ අනුපාතයෙනුයි. නමුත් නවීන දින නැව් යන්ත්‍රයක උපකාරයෙන් ඉදිරියට යාත්‍රා කළත් නෝවාගේ නැව ගැන අපට කියන්න තියෙන්නේ කුමක්ද?

    සාමාන්‍යයෙන් මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවලට රළ පහරට මෙන්ම සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන්න අවශ්‍යයි. මේ හැකියාවට යාත්‍රාවේ ප්‍රමාණය කෙළින්ම බලපානවා. බයිබලයේ විස්තර කර තිබෙන ආකාරයට නෝවාගේ කාලයේදී ජලගැල්ම ඇති වෙලා තිබෙන්නේ ධාරාණිපාත වර්ෂාවක් හේතුකොට ගෙනයි. ඒ වගේම දෙවි සුළඟක් හමන්නත් සැලැස්සුවා. (උත්පත්ති 7:11, 12, 17-20; 8:1) සුළඟේ වේගය හා රළ පහර කොතරම් දරුණුද කියා බයිබලයේ විස්තර කර නොතිබුණත් ඒවා භායානක වූවා කියා අපට හිතන්න පුළුවන්. ඊට අමතරව භූමිකම්පා වැනි සිද්ධීන් සිදු වී තිබුණා නම් එයිනුත් විශාල රැළි ඇති වුණා විය හැකියි.

    නමුත් නෝවාගේ නැවේ ප්‍රමාණය නිසා මේ හැම බාධාවකටම ඔරොත්තු දීමේ හැකියාව තිබුණා. සාමාන්‍යයෙන් මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවකට තවත් බාධාවක් තිබෙනවා. එය නම් රැළි දෙකක් එක විට දෙපැත්තෙන් නැව ඉස්සුවොත් නැවේ මැදින් කැඩෙන්න ඉඩ තිබීමයි. එහෙමත් නැත්නම් විශාල රළක් නැව මැදින් ඉස්සුවොත් එවිට නැව දෙපැත්තෙන් පාත් වෙලා මැදින් කැඩෙන්න පුළුවන්. මේ තත්වයට ඔරොත්තු දීමට යාත්‍රාවකට අවශ්‍ය නියම ප්‍රමාණය සොයාගනු ලැබුවේ අත්හදා බැලීම් කරලා කිහිප සැරයක්ම වැරදුණායින් පසුවයි. නමුත් නෝවාට නැව සෑදීමට අවශ්‍ය නියම අනුපාතය එනම් දිග හා උස 10:1 අනුපාතය ලබා දුන්නේ දෙවියි. එමනිසා නෝවාගේ නැව මේ බාධාවටත් ඔරොත්තු දුන්නා.

    ආරක්ෂාව හා පහසුව

    නෝවාගේ නැව පෙට්ටියක් මෙන් තිබුණ නිසා එය පහසුවෙන්ම ජලයෙහි පා වුණා. නමුත් එයට දමන ලද බඩු ටිකත් සමබරව දැමුවේ නැත්නම් විශාල හානියක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් ඔහු නැවට ගත් සතුන්ගේ හා අවුරුද්දකට ප්‍රමාණවත් ආහාරවල බර සමබරව බෙදා දමන්න ඇති කියලා. මෙහෙම කිරීමෙන් යාත්‍රාවට ඇති වන පීඩනය අඩු වෙනවා. කෙසේවෙතත් නෝවා සහ ඔහුගේ පවුල විශාල ජලගැල්මෙන් බේරෙන්න මූලික හේතු දෙකක් තිබුණා. එය නම් එහි සැලැස්ම නෝවාට දෙවි ලබා දීම හා දෙවි ඔවුන්ව රැක බලාගැනීමයි. අවසානයේදී වතුර සිඳී ගිය පසුව නැව නතර විය යුතු ස්ථානයත් යෙහෝවා දෙවි නියම කළා කියා අපිට සිතන්න පුළුවන්.

    මේ තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු මට පැහැදිලි වුණේ බයිබලයේ සඳහන් කරන නෝවාගේ නැවේ කතාව නිකම්ම නිකම් සුරංගනා කතාවක් නොවන බවයි. උත්පත්ති පොතේ නැව සහ ජලගැල්ම ගැන සියලුම තොරතුරු නොතිබුණත් එහි දී ඇති තොරතුරු නවීන දින නැව් නිර්මාණයටත් එකඟයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    So, you doubt in thy god? Then who knows if the Holy bible is a fake? :confused:

    What if the fact that "Lord Buddha was enlightened" is fake? :P or if the "නිවන් දැකීම" is a totally fake thing that there's nothing called "නිවන් දැකීම" :rofl::P

    has anyone really confirmed there's this thing called "නිවන් දැකීම" ? :baffled:

    හැම ආගමක්ම යම් යම් විස්වාස මත පදනම් වෙනවා...නැත්තම් ඕක කරන්න බැහැ...කෙනෙක් කිව්ව පලියට දේවල් පිළිගන්න බැහැනේ නිසි ඔප්පු කිරීමක් නැතුව?

    අපි දන්නේ නැහැ අපිට ආගමෙන් කියල දෙන දේවල් 100%ක් එහෙමම ද කියල...බුදු දහම උනත් එහෙමයි, සමහරු කියනවා බුද්ධ දර්ශනය කියල...එකත් ඉතින් වෙනසක් නැහැ...ඔයා මේ මේ දේවල් කරොත් නිවන් දකිනවා කියල බුදු හාමුදුරුවෝ කිව්වා...හරි දැන් අපි ඕක විස්වාස කරනවනේ...එකනේ බෞද්ධයෝ පන්සල් යන්නේ...සිල් සමාදම් වෙන්නේ..සංසාර චක්‍රය නවත්තගන්නනේ...

    නමුත් දැන් ඔහොම කරාම නිවන් දකිනවා කියල 100%ක් කොහොමද කියන්නේ? කවුද නිවන් දැකපු කෙනෙක් ඉන්නේ?

    අන්න එකයි කියන්නේ...අපි අනුන්ට දොස් කියනවා අන්ධ විශ්වාසය කියල...නමුත් කවුද දන්නේ උබලත් අන්ධ විස්වාසෙන් ඉන්නවද කියල? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ පරම සත්‍ය කියල උබලට විස්වාස කරන්න කියල පොඩි කාලේ ඉදන් උගන්නල තියෙනවා...ඉතින් උබල විස්වාස කරනවා...එතනත් තියෙන්නේ එක විදිහක අන්තවාදී කමක්...කතෝලිකයෝ විස්වාස කරනවා දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියල, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා කියල...එක එක එක්කෙනා එක එක දේවල් විස්වාස කරනවා..

    උබල බෞද්ධ කියල අනිත් මිනිස්සුන්ට අන්ධ විස්වාසය කිව්වොත් ඒ මිනිස්සු උබලට හිනා වෙන්න පුළුවන්..තේරෙනවනේ?

    ඉතින් දැන් සමහරු අර සූත්‍රය, මේ සූත්‍රය කියවන්න, උබට ඕක තේරෙන්නේ නැහැ, බුද්ධාගම කියන්නේ මෙහෙම අත් දකින්න ඕනේ දෙයක්...අපේ සාමාන්‍ය මනසට ඕක තේරෙන්නේ නැහැ වගේ දේවල් කියල මේක සාදාරනය කරන්න හදයි හැමදාම වගේ...ඕකනේ ලේසිම විදිහ :D මට අවුලක් නැහැ...උබලගේ විස්වාසේ උබල ඉන්න ඕනේ...මම සත්‍ය කියල දකින දේ මම දකින්න ඕනේ...

    උබලවත් මම වත් ඇත්තම කිවොත් දන්නේ නැහැ අපිට මැරුණම මොකක් වෙනවද කියල...මැරිලම බලන්න ඕනේ...කවුද දන්නේ අපි නැවත ඉපදෙයිද, ස්වර්ගෙට යයිද, අපායට යයිද මොනවද කියල...ඒවා මැරුණම වෙන දේවල්..

    මම කවදාවත් අන්‍ය ආගම් වලට අපහාස කරන්නේ නැහැ..විශේෂයෙන් ම බුදු දහමට...මොකද බුද්ධාගම + ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක් වගේ...මමත් ආසයි බුද්ධාගමට පුද්ගලිකව...නමුත් විස්වාසය කියන්නේ එක එක මනුස්සයගේ පවුල් පසුබිම, සිතුම් පැතුම් අනුව ඇති වෙන දෙයක් කියල මම හිතන්නේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow Jesu thumata wathure awidinna puluwan ethkota? I believe that too.umba eka wishwasa krnnath epa ehenm? . :yes: deviwaru dekka. mahamaya devi dekka. udawwata hitapu aya dekka.. ok ok.. lol no need for the debate. umbatai, matai wada buddimath minissu buddagama gena kiyala thiyena dewala poddak search karala balahan.

    A very typical approach..Oya kochchara try karath samahara dewal thiyenawa wenne ne bn.. Buddhism is still in safe hands.
    Dewiyan wahanse lowa mawuwa kiyala piliganna puluwan? ethkota ethana kawuruth hityada? dewiyan wahanse loke mawaddi mawana thena hitiye umwahansene.wena aya nene. den eka okay. piliganna puluwan. kisi prashnayak ne.
    ethkota den lotus case eka dekapu aya indalath eka piliganna belu.

    Lol tharka karanna gihin tharaka karan vidihenma anith peththata tharke genna puluwan . Please.:rofl::D. :rofl::rofl::rofl:
    Balan yaddi wena agam gena wediya hoyanne Baudda aya witharai wage.Mn hoyaddi nm sahena respect eken keruwa.Godak aya hari kemathi Bududahama joke ekata ganna, eyalama nikamma joke ekak wenawa.
    :yes:;):cool:

    ඕව ගැන වාද කරලා තේරුමක් නැහැ බන්...ආගම් කියන්නේ ගහ මරා ගන්න / වාද කරන්න හදපුව නෙමෙයි...තමන්ගේ ජීවිතය හරියාකාරව ගත කරන්න හදපුව :)

    වැදගත් වෙන්නේ කොයි ආගමේ උනත් තමන් යහපත් ව ජීවත් වෙන එක...ආගම ඇදහුව, බුදු හාමුදුරුවෝ ඉපදුන ගමන් කතා කරා, ඇවිද්ද, ජේසුස් වහන්සේ වතුර මත ඇවිද්ද, දෙයියෝ ලෝකේ මැව්වා, මේ දේවල් විස්වාස කරා කියල වැඩක් නැහැ උබ මම හරියට ජීවත් වෙන්නේ දන්නේ නැත්තම්....මිනි මරනවානම්...කරන තරමක් පව් වැඩ කරනවානම්...

    ආගම් කියන්නේ මම දකින විදිහට එක එක ප්‍රදේශ වල ජීවත් වුන මිනිස්සුන්ට තේරෙන, ගැලපෙන විදිහට මිනිස්සුන්ව යහමගට, යහපත් විදිහට ජීවත් වෙන්න ගොඩ නගපු දේවල්....

    උදා: ඊජිප්තුවේ වහල් කමෙන් මිනිස්සු බේරාගෙන ඇවිත් මෝසෙස් දෙනවා දස පනත කියල එකක්...ඒ එක්කම නීති මාලාවක් හදනවා...එකේ තනිකර තියෙන්නේ ගැහුවොත් ගහනවා, කැපුවොත් කපනවා, ඇසට ඇස, දතට දත, ඔය තමා මෝසෙස් ගේ නීතිය...

    ඇයි එහෙම කරේ? අවුරුදු බර ගානක් වහල්ලු වෙලා ඉදල එක සැරේ නිදහස් උනාම මිනිස්සු හැසිරෙන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ...මෝසෙස් ඒ මිනිස්සු කාන්තාරේ හරහා අරන් එනකොට මුහුණ දීපු අත් දැකීම් වලින්ම එක තේරෙන්න ඇති...හරිම දරුණුයි ඒ මිනිස්සු...ඉතින් ඒ මිනිස්සු පාලනය කරන්න, යහ මගට ගන්න අවශ්‍ය විදිහේ නීති තමයි දැම්මේ...සමහර විට ඒවා මෝසෙස් හදල දාපු නීති වෙන්න ඇති...මොකද එයා තමයි මිනිස්සු කන්ට්‍රෝල් කරන අරගෙන ආවේ...

    ඒ මිනිස්සුන්ට හරියන විදිහේ දෙයක් තමයි කරේ...නමුත් ඕක හැම පරම්පරාවකට ම හරියන්නේ නැහැ...මුස්ලිම් මිනිස්සු තාමත් පිලිපදිනේ ඔය නීතිය, අත පය කපන එක, ගල් ගහන එක...මිලේච්ච නීති ඒ නීති හදපු කාලේ වැඩ කරාට දැන් ඒවා හරියන්නේ නැහැ...

    ඒක තමයි ජේසුස් වහන්සේ ඇවිත් අලුත් ආගමක් දේශනා කරේ...ජේසුස් වහන්සේ ඔය නීති කණපිට හරවල කිව්වා වයිර කරන්නාට ප්‍රේම කරන්න, දකුණු කම්මුලට ගැහුවොත් වම කම්මුලත් අල්ලන්න කියල...

    මුස්ලිම් ආගමයි, කතෝලිකයන් වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්...කතෝලිකයෝ ජේසුස් වහන්සේ ගේ සාමයේ ආගම අනුව යනකොට ඉස්ලාම් අය අර පරණ නීතිය පස්සේ යනවා...

    මේක කිව්වේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේක පටලවන් ඉන්න නිසා...උබයි මමයි ආගම් විවේචනය කර කර ඉදල වැඩක් නැහැ...උබට කොච්චර කිව්වත් උබේ උපතින් උබට ලැබුණු බුද්ධාගමට උබ ආදරෙයි...එක පරම සත්‍ය කියල පිලිගන්නව..අනිත් උනුත් ඒ වගේ :):):)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Antikythera mechanism haduve kawuda ithihase hitapu minissuda,

    Antikythera+Mechanism.jpg

    https://en.wikipedia.org/wiki/Antikythera_mechanism

    pyramid awurudu 12000 ka paranayi

    puma punku goda nagili awurudu 17000 k paranayi

    https://en.wikipedia.org/wiki/Pumapunku

    evaa e atharam vismitha karama valata karanna parannnanta echcha thakshane kohinda, ???

    bible ena Messenger la api kiyanne deviyo kiyalaa, ayaya aliensla, george adamski and billy meier muna gahim vala visthara balanna, pahadiliva penavaa, Messenger la kiyanne aliensla kiyalaa

    bible thiyenavaa, deviyo minis ganuth ekka sanvasaye yedunaa kiyalaa, deviyanta sex karanna puluvanda aththatama kawuda oya deviyo ?

    Erich von Däniken ge Gods from Outer Space athulu poth balanna pahadiliva visthara karalaa thiyanavaa godsla kawuda kiyana eka
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් විස්වාස කරන්නේත් නැහැ මේක නොවගේ නැවද මොකක්ද කියල..මොකද මට නම් නැවක් පෙන්නේ නැහැ..නැව තිබ්බත් නැතත් ඉතින් වෙනසක් නැහැ...ඔය කතාව ඇත්ත උනත් නැතත් මට විශේශේකුත් නැහැ...:lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕව ගැන වාද කරලා තේරුමක් නැහැ බන්...ආගම් කියන්නේ ගහ මරා ගන්න / වාද කරන්න හදපුව නෙමෙයි...තමන්ගේ ජීවිතය හරියාකාරව ගත කරන්න හදපුව :)

    වැදගත් වෙන්නේ කොයි ආගමේ උනත් තමන් යහපත් ව ජීවත් වෙන එක...ආගම ඇදහුව, බුදු හාමුදුරුවෝ ඉපදුන ගමන් කතා කරා, ඇවිද්ද, ජේසුස් වහන්සේ වතුර මත ඇවිද්ද, දෙයියෝ ලෝකේ මැව්වා, මේ දේවල් විස්වාස කරා කියල වැඩක් නැහැ උබ මම හරියට ජීවත් වෙන්නේ දන්නේ නැත්තම්....මිනි මරනවානම්...කරන තරමක් පව් වැඩ කරනවානම්...

    ආගම් කියන්නේ මම දකින විදිහට එක එක ප්‍රදේශ වල ජීවත් වුන මිනිස්සුන්ට තේරෙන, ගැලපෙන විදිහට මිනිස්සුන්ව යහමගට, යහපත් විදිහට ජීවත් වෙන්න ගොඩ නගපු දේවල්....

    උදා: ඊජිප්තුවේ වහල් කමෙන් මිනිස්සු බේරාගෙන ඇවිත් මෝසෙස් දෙනවා දස පනත කියල එකක්...ඒ එක්කම නීති මාලාවක් හදනවා...එකේ තනිකර තියෙන්නේ ගැහුවොත් ගහනවා, කැපුවොත් කපනවා, ඇසට ඇස, දතට දත, ඔය තමා මෝසෙස් ගේ නීතිය...

    ඇයි එහෙම කරේ? අවුරුදු බර ගානක් වහල්ලු වෙලා ඉදල එක සැරේ නිදහස් උනාම මිනිස්සු හැසිරෙන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ...මෝසෙස් ඒ මිනිස්සු කාන්තාරේ හරහා අරන් එනකොට මුහුණ දීපු අත් දැකීම් වලින්ම එක තේරෙන්න ඇති...හරිම දරුණුයි ඒ මිනිස්සු...ඉතින් ඒ මිනිස්සු පාලනය කරන්න, යහ මගට ගන්න අවශ්‍ය විදිහේ නීති තමයි දැම්මේ...සමහර විට ඒවා මෝසෙස් හදල දාපු නීති වෙන්න ඇති...මොකද එයා තමයි මිනිස්සු කන්ට්‍රෝල් කරන අරගෙන ආවේ...

    ඒ මිනිස්සුන්ට හරියන විදිහේ දෙයක් තමයි කරේ...නමුත් ඕක හැම පරම්පරාවකට ම හරියන්නේ නැහැ...මුස්ලිම් මිනිස්සු තාමත් පිලිපදිනේ ඔය නීතිය, අත පය කපන එක, ගල් ගහන එක...මිලේච්ච නීති ඒ නීති හදපු කාලේ වැඩ කරාට දැන් ඒවා හරියන්නේ නැහැ...

    ඒක තමයි ජේසුස් වහන්සේ ඇවිත් අලුත් ආගමක් දේශනා කරේ...ජේසුස් වහන්සේ ඔය නීති කණපිට හරවල කිව්වා වයිර කරන්නාට ප්‍රේම කරන්න, දකුණු කම්මුලට ගැහුවොත් වම කම්මුලත් අල්ලන්න කියල...

    මුස්ලිම් ආගමයි, කතෝලිකයන් වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්...කතෝලිකයෝ ජේසුස් වහන්සේ ගේ සාමයේ ආගම අනුව යනකොට ඉස්ලාම් අය අර පරණ නීතිය පස්සේ යනවා...

    මේක කිව්වේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේක පටලවන් ඉන්න නිසා...උබයි මමයි ආගම් විවේචනය කර කර ඉදල වැඩක් නැහැ...උබට කොච්චර කිව්වත් උබේ උපතින් උබට ලැබුණු බුද්ධාගමට උබ ආදරෙයි...එක පරම සත්‍ය කියල පිලිගන්නව..අනිත් උනුත් ඒ වගේ :):):)

    ඒ වෙනස් වීම ගැනත් ලොකු කතාවක් තියෙනවා යාලුවා , සරලව කිව්වොත් ඔයා කියපු විදිය හරි එයාලා තාමත් මෝසෙස්ගේ නිතිය තමයි රකින්නේ ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol: Good good :P කීදෙනෙක් දැන් ඕක ඇස් දෙකෙන් දැක්කද බන් ඇත්තට? :rofl: දැන් උබ කියන්නේ සිද්දාර්ථ කුමාරයා ඉපදුනු ගමන් ඇවිද්ද, කතා කරා කියල? :sorry: හා කෝ...උබේ විශ්වාසෙනේ...:rolleyes:

    reputation_neg.gif
    ***නෝවාගේ නැව සොයා ගනී*** 03-02-2016 11:42 AM kurusa pons puka denne nathuwa inawada

    තවත් අන්තවාදී සැදැහැවත් බෞද්ධයෙක් ට රිදිලා..ඇත්ත තිත්තයි...:):) අන්තවාදී වෙන්න එපා...ප්‍රශ්න කරන්න බයවෙන්න එපා...ආගම ප්‍රශ්න කරා කියල අපායේ යන්නේ නැහැ...:P

    බෞද්ධ කම ප්‍රදර්ශනය කරන්න...නිවට වැඩ කරන්න එපා...නම දාල රේප් කපන්න...:rofl::P
     
    • Like
    Reactions: Persius

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ වෙනස් වීම ගැනත් ලොකු කතාවක් තියෙනවා යාලුවා , සරලව කිව්වොත් ඔයා කියපු විදිය හරි එයාලා තාමත් මෝසෙස්ගේ නිතිය තමයි රකින්නේ ..

    kurane kiyanne sumerian texts vala mul kotas, bible kiyanne sumerian texts vala aga kotas, samahara kristhiyani katholika aya sumerian texts (bible) mul koatasuth piligannavaa, bible kurane ekamai sumerian texts and sumerian legends thamayi thiyenne. basava Hebrew. ekama kathava, e storyma hindu maha barathe, vimanika shastra, poth valath thiyenavaa maha barathe awurudu 20000k ka records thiyanava samahara evaa itath ehaa, china japan valadi oya kathava, ahasin apu makarunta sambanda venavaa, afrikavedi gothrikayoth ahasin ena deviyo kiyala charithra karanavaa, mulu lokema ekama kathava, hariyata Pyramid vage hama ratakama vage Pyramid thiyenavaa kawuda kare mokatada kare kawuruvath dan na, ithin api ithihase paranno ath vidapu deval therm ganna baruva deviyanta sambanda karaa, thamath ekamayi 1960 ganan vala tv ekak kiuvahama hinaa vela thiyenavaa amarikan karayoth. ape thakshanika danuma nodanna kama ithihasedi eka kohomada kelinma deviyanta bara karanavaa.
     
    ඕව ගැන වාද කරලා තේරුමක් නැහැ බන්...ආගම් කියන්නේ ගහ මරා ගන්න / වාද කරන්න හදපුව නෙමෙයි...තමන්ගේ ජීවිතය හරියාකාරව ගත කරන්න හදපුව :)

    වැදගත් වෙන්නේ කොයි ආගමේ උනත් තමන් යහපත් ව ජීවත් වෙන එක...ආගම ඇදහුව, බුදු හාමුදුරුවෝ ඉපදුන ගමන් කතා කරා, ඇවිද්ද, ජේසුස් වහන්සේ වතුර මත ඇවිද්ද, දෙයියෝ ලෝකේ මැව්වා, මේ දේවල් විස්වාස කරා කියල වැඩක් නැහැ උබ මම හරියට ජීවත් වෙන්නේ දන්නේ නැත්තම්....මිනි මරනවානම්...කරන තරමක් පව් වැඩ කරනවානම්...

    ආගම් කියන්නේ මම දකින විදිහට එක එක ප්‍රදේශ වල ජීවත් වුන මිනිස්සුන්ට තේරෙන, ගැලපෙන විදිහට මිනිස්සුන්ව යහමගට, යහපත් විදිහට ජීවත් වෙන්න ගොඩ නගපු දේවල්....

    උදා: ඊජිප්තුවේ වහල් කමෙන් මිනිස්සු බේරාගෙන ඇවිත් මෝසෙස් දෙනවා දස පනත කියල එකක්...ඒ එක්කම නීති මාලාවක් හදනවා...එකේ තනිකර තියෙන්නේ ගැහුවොත් ගහනවා, කැපුවොත් කපනවා, ඇසට ඇස, දතට දත, ඔය තමා මෝසෙස් ගේ නීතිය...

    ඇයි එහෙම කරේ? අවුරුදු බර ගානක් වහල්ලු වෙලා ඉදල එක සැරේ නිදහස් උනාම මිනිස්සු හැසිරෙන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ...මෝසෙස් ඒ මිනිස්සු කාන්තාරේ හරහා අරන් එනකොට මුහුණ දීපු අත් දැකීම් වලින්ම එක තේරෙන්න ඇති...හරිම දරුණුයි ඒ මිනිස්සු...ඉතින් ඒ මිනිස්සු පාලනය කරන්න, යහ මගට ගන්න අවශ්‍ය විදිහේ නීති තමයි දැම්මේ...සමහර විට ඒවා මෝසෙස් හදල දාපු නීති වෙන්න ඇති...මොකද එයා තමයි මිනිස්සු කන්ට්‍රෝල් කරන අරගෙන ආවේ...

    ඒ මිනිස්සුන්ට හරියන විදිහේ දෙයක් තමයි කරේ...නමුත් ඕක හැම පරම්පරාවකට ම හරියන්නේ නැහැ...මුස්ලිම් මිනිස්සු තාමත් පිලිපදිනේ ඔය නීතිය, අත පය කපන එක, ගල් ගහන එක...මිලේච්ච නීති ඒ නීති හදපු කාලේ වැඩ කරාට දැන් ඒවා හරියන්නේ නැහැ...

    ඒක තමයි ජේසුස් වහන්සේ ඇවිත් අලුත් ආගමක් දේශනා කරේ...ජේසුස් වහන්සේ ඔය නීති කණපිට හරවල කිව්වා වයිර කරන්නාට ප්‍රේම කරන්න, දකුණු කම්මුලට ගැහුවොත් වම කම්මුලත් අල්ලන්න කියල...

    මුස්ලිම් ආගමයි, කතෝලිකයන් වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්...කතෝලිකයෝ ජේසුස් වහන්සේ ගේ සාමයේ ආගම අනුව යනකොට ඉස්ලාම් අය අර පරණ නීතිය පස්සේ යනවා...

    මේක කිව්වේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේක පටලවන් ඉන්න නිසා...උබයි මමයි ආගම් විවේචනය කර කර ඉදල වැඩක් නැහැ...උබට කොච්චර කිව්වත් උබේ උපතින් උබට ලැබුණු බුද්ධාගමට උබ ආදරෙයි...එක පරම සත්‍ය කියල පිලිගන්නව..අනිත් උනුත් ඒ වගේ :):):)

    Who said I was for a debate. I can agree with u almost all that u have mentioned here but one thing. I was born as Buddhist,but I never accepted anything with blind faith.All I can understand is very little in Buddhism.I follow Buddhism with understanding.
    I didn't critisize any religion in the first place. I brought the facts.Even I love some of the concepts in Christianity and Judaism.:):) They have high abstract concepts.All I did was,a reply to the famous 7 lotus.

    • Like
    Reactions: kolavari
    තවත් අන්තවාදී සැදැහැවත් බෞද්ධයෙක් ට රිදිලා..ඇත්ත තිත්තයි...:):) අන්තවාදී වෙන්න එපා...ප්‍රශ්න කරන්න බයවෙන්න එපා...ආගම ප්‍රශ්න කරා කියල අපායේ යන්නේ නැහැ...:P

    බෞද්ධ කම ප්‍රදර්ශනය කරන්න...නිවට වැඩ කරන්න එපා...නම දාල රේප් කපන්න...:rofl::P

    reply eka mata dala thiyenne. ewunata mn rep kapuwe ne. me wage ewata rep kapanne mokatada? conversation.:)
     
    Similar threads