***නෝවාගේ නැව සොයා ගනී***

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකුන් හෙන ගේම් කාරයෝ බන් කතාව දන්නව නේ නැව හදලා එක පරන කරලා ඔතන තියලා පස්සෙ කියනවා හොයාගත්තා කියලා පොතේ තියනව නේ තිබ්බ තැන අනේ ඔකුන්ගේ කතා ටිකයි නැවයි අර කුරුසේ ඇන ගහපු එකාගේ තාත්තා දෙවියන් වහන්සේ ලු එතකොට ජොසේ කියන්නේ කවුද ජේසුගේ තාත්තා නෙමේ ද ? ගොන් ටෝක්ස් තියෙන්නේ නැව ඒ විදියටම හදලා ඔතන තියලා ඉතින් කියනව හොයාගත්තා කියලා ඔව ඔකුන්ට පොඩි වැඩ ලොකු ගේමක් නෙමේ එහෙම ඉතිහාසේ හදන්න ඔය අය කප් ගහල තියෙන්නේ :lol::lol:
     
    • Like
    Reactions: cresendo

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එහෙමද? හරි සන්තෝසයි නේද? :lol::lol: නියම බෞද්ධ කමෙන්ට් එකක් :rofl::lol:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reply eka mata dala thiyenne. ewunata mn rep kapuwe ne. me wage ewata rep kapanne mokatada? conversation.:)

    +8 :) ගොඩක් වෙලාවට සංවාද, කතා බහ කරන එවුන් නෙමෙයි බන් රේප් කපන්නේ...වටේ බලන් ඉන්න එවුන්...ජාතකේ වැරැද්ද..:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙමද? හරි සන්තෝසයි නේද? :lol::lol: නියම බෞද්ධ කමෙන්ට් එකක් :rofl::lol:

    මම බුඩිස්ට් නෙමේ යකෝ කුරුස කාරයෝ ට ඇත්ත කියනකොට ඔක්කොම බුඩිස්ට් ලද බන් :lol::lol::lol:

    අනික උබ කොහොමද එහෙම කොමෙන්ට් වෙන් කරන්න කුරුස හම්බ බෞද්ද කියලා :lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම බුඩිස්ට් නෙමේ යකෝ කුරුස කාරයෝ ට ඇත්ත කියනකොට ඔක්කොම බුඩිස්ට් ලද බන් :lol::lol::lol:

    අනික උබ කොහොමද එහෙම කොමෙන්ට් වෙන් කරන්න කුරුස හම්බ බෞද්ද කියලා :lol::lol:

    නොන්ඩියෙන් බේරෙන්න ආගමත් වෙනස් කරලා ඒ ටිකට....:lol::lol: පව් බන් උබල...අනාතයෝ...:(:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නොන්ඩියෙන් බේරෙන්න ආගමත් වෙනස් කරලා ඒ ටිකට....:lol::lol: පව් බන් උබල...අනාතයෝ...:(:lol:

    ආ උබ සාස්තර කියන්නත් දන්නවා නේ කොලවෙරි පොන්සි බලපන් ඇට 2 කොහෙද කියලා පොස්ට් එකකින් ආගම කියන්න පුලුවන් ද පොන්සි :lol::lol:
     
    Similar threads